KKV නියෙනි පලට වවු

සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ශික්ෂණලාභී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කරනු ලබන ආශිර්වාද බෝධි පූජාව  ...
19/11/2024

සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ශික්ෂණලාභී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කරනු ලබන ආශිර්වාද බෝධි පූජාව 2024 නොවැම්බර් මස 20 වන දින සවස 6 ට පාසල් පරිශ්‍රයේදි පැවැත්වේ.
එමෙන්ම 2024 නොවැම්බර් මස 21 වන දින සවස 6 ට සුමදුර කාව්‍යමය ධර්ම දේශනයද පැවැත්වේ.ඔබ සියලු දෙනාටම මෙත් සිතින් ආරාධනා.
මීට විදුහල්පති තුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලය

කරුක්කුලිය ජයතිලකාරාමයේ තරුණ බෞද්ධ සංගමය මගින් 2 වන වරටත් සංවිදානය කළ පොසොන් කලාපය සිවු වන දිනටත් ඉතා උත්කර්ශවත් අන්දමින...
26/06/2024

කරුක්කුලිය ජයතිලකාරාමයේ තරුණ බෞද්ධ සංගමය මගින් 2 වන වරටත් සංවිදානය කළ පොසොන් කලාපය සිවු වන දිනටත් ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.මෙදින දන්සල හලා/ආර/කරුක්කුලිය ජයපාල විද්‍යාලය සහා ආදි ශිෂ්‍යය සහා සුභපතන්නන්ගේ සංගමය එක්වීමෙන් සිදු කෙරිණි.මේ සදහා ද්‍රව්‍යමය ආධාර සහා ශ්‍රමය ලබා දුන් ඔබ සැමට ජයපාල විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයෙ ස්තූතිය පුද කර සිටිමු.

කරුක්කුලිය ජයපාල විද්යාලයේ ආදී ශිෂ්‍යය සහා සුභ පතන්නන්ගේ සංගමයේ මහා සභාව සහා නිළවරණය 2024 අප්‍රේල් මස 21 වන ඉරිදා සවස 3 ...
21/04/2024

කරුක්කුලිය ජයපාල විද්යාලයේ ආදී ශිෂ්‍යය සහා සුභ පතන්නන්ගේ සංගමයේ මහා සභාව සහා නිළවරණය 2024 අප්‍රේල් මස 21 වන ඉරිදා සවස 3 ට පාසලේදි පැවැත්වේ. එහෙදී සංගමය විසින් පවත්වනු ලැබූ කරුක්කුලිය මේලා 2024 සැණකෙලියේ අයවැය ඉදිරිපත් කෙරේ. ආදී ශිෂ්‍ය සහා සුභ පතන්නන්ගේ සංගමයේ සියලූම සාමාජිකයන්ට සහා සාමාජිකත්වය ලබා ගැනීමට කැමති සියලූම නවකයින්ටද එදින මහා සභාවට පමිණෙන ලෙස ආරාදනා කර සිටිමු.
මීට
ආදි ශිෂ්‍ය සහා සුභපතන්නන්ගේ සංගමය
කරුක්කුලිය ජයපාල විද්‍යාලය

කරුක්කුලිය මේල 2024 සැණකෙලියේ පලමු ප්‍රවේශ පත්‍රය කරුක්කුලිය ජයතිලකාරාම විහාරාධිපති ගරුතර නවදන්කුලමේ මේදානන්ද ස්වාමින් ව...
27/03/2024

කරුක්කුලිය මේල 2024 සැණකෙලියේ පලමු ප්‍රවේශ පත්‍රය කරුක්කුලිය ජයතිලකාරාම විහාරාධිපති ගරුතර නවදන්කුලමේ මේදානන්ද ස්වාමින් වහාන්සේට පිළිගන්වමින් 2024/02/27

🥤🍯☕🫘🍿🍤🥮🥘🍕🍟🌭🥖🧀🍗🥙🫓🥪🌮🎯🎰🎸🎷🪘🎬🎤🎪බඩ පිරෙන්න කන්න බොන්න කන පිරෙන්න අහන්න නටන්න හිත පිරෙන්න විනෝද වෙන්න අප්‍රේල් මස 5,6 සහා 7 කරු...
06/03/2024

🥤🍯☕🫘🍿🍤🥮🥘🍕🍟🌭🥖🧀🍗🥙🫓🥪🌮🎯🎰🎸🎷🪘🎬🎤🎪බඩ පිරෙන්න කන්න බොන්න කන පිරෙන්න අහන්න නටන්න හිත පිරෙන්න විනෝද වෙන්න අප්‍රේල් මස 5,6 සහා 7 කරුක්කුලිය විදුහල් ක්‍රීඩාංගනයට ඔබත් පැමිනෙන්න🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡
හලා/කරුක්කුලිය ජයපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සහා සුභ පතන්නන්ගේ සංවිධානය මගින් සංවිධානය කරනු ලබන කරුක්කුලිය මෙලා( ) සැණකෙලිය අප්‍රේල් 5 ,6 සහා 7 යන දිනයන්හීදී ගී තරු සමග අග්‍රා ,සමරියා සහා චාවො සගීතය සමග පාසල් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

05/02/2023
පාසලට මේ වනතෙක් ගුරුවරුන් සදහා සනීපාරක්ශක පහසුකම් නොවීය.පාසලට යාබද නිවසක පෞද්ගලික සනීපාරක්ශක පද්ධතිය ගුරුවරුන්ගේ අවශ්‍යත...
05/02/2023

පාසලට මේ වනතෙක් ගුරුවරුන් සදහා සනීපාරක්ශක පහසුකම් නොවීය.පාසලට යාබද නිවසක පෞද්ගලික සනීපාරක්ශක පද්ධතිය ගුරුවරුන්ගේ අවශ්‍යතාවන් සදහා යොදාගනු ලබිණි. කරුක්කුලිය ජයපාල විද්‍යාලය සංවර්ධනය සදහා වූ සුභපතන්නන්ගේ සංවිදානයේ ආරම්බ කිරීමට මුල් වූ මහත්ම මහත්මීන් එකතුව පරිත්‍යාගශීලීන් ගේ දායකත්වයෙන් පාසලේ ගුරුවරුන් සදහා සනීපාරක්ශක පද්ධතියක් සහා ක්‍රීඩා සදහා සහභාගි වන දරුවන් සදහා අවශ්‍ය සනීපාරක්ශක පහසුකම් වලින්ද සමන්විත නව සනීපාරක්ශක පද්ධතියක් සදහා වැඩ කටයුතු අද දින(2023/02/04) ආරම්බ විය.

Address

Karukkuliya
Rajakadaluwa
6100

Telephone

+94712777721

Website

Alerts

Be the first to know and let us send you an email when KKV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to KKV:

Share