Health Entomology Officers' Association

Health Entomology Officers' Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Health Entomology Officers' Association, Nonprofit Organization, Hikgahawaththa mawatha , kalapaluwawa, Rajagiriya.

2025 අයවැය යෝජනාවලිය මගින් සෞඛ්‍ය සේවයේ වෛද්‍ය,පරිපුරක,අතුරු වෛද්‍ය සහ හෙද සේවාවෙ වෘත්තියමය තත්වය සලකමින් ලබා දී තිබු නි...
25/02/2025

2025 අයවැය යෝජනාවලිය මගින් සෞඛ්‍ය සේවයේ වෛද්‍ය,පරිපුරක,අතුරු වෛද්‍ය සහ හෙද සේවාවෙ වෘත්තියමය තත්වය සලකමින් ලබා දී තිබු නිවාඩු දින දීමනා,අතිකාල රේට් අගයෙහි වෘත්තියමය ගෙවීම් කප්පාදුව සහ උසස්විම් කාලය සම්බ්න්ධ ගැටලුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැති තුමා සමග සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ එකමුතුව අද දින (24/02/2025) ප.ව 1.00 ට විශේශ සාකාච්ඡාවක නිරතවු අතර එහිදි පවතින වෘත්තියමය දීමනා ලබාදීමට අමාත්‍යවරයා ප්‍රතිපත්තිමය එකගතාවයට පැමිනි අතර එය අදදින සවස මුදල් අමාත්‍යංශය සමහ සාකාච්ඡා කොට ඉදිරි සතිය තුල විසදුමක් ලබාදීමට එකගවිය.

එසේම දැනට පවතින උසස්විම් ක්‍රමව්වෙදය වෙනස් නොකරන බවට විශේශ චක්‍රලේඛ උපදෙස් ලබාදීමටද තිරනයවිය.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සමග අද පස්වරුවේ පැවති සාකච...
28/01/2025

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාව සදහා අප සංගමය නියෝජනය කරමින් සභාපතිතුමන් හා ලේකම්තුමන් ඊට සහභාගි වූ අතර, එහිදී අප සේවාවට බලපාන උසස් ඩිප්ලෝමා ප්‍රමාදවීම , රාජකාරි යතුරුපැදි ලබා නොදීම, ක්ෂේත්‍ර සහායකයින් නොමැතිවීම , මධ්‍යම පලාත් අනුමත තනතුරු සංඛ්‍යාව යාවත්කාලීන නොවීම, පලාත් මට්ටමින් විශේෂ ශ්‍රේණියේ තනතුරු ඇති කිරීම, මධ්‍යම රජයේ විශේෂ ශ්‍රේණියේ තනතුරු සදහා මෙතෙක් නිලධාරීන් බදවා නොගැනීම ආදී ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.

❤️
27/01/2025

❤️

17/08/2024
13/04/2024

Address

Hikgahawaththa Mawatha , Kalapaluwawa
Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Health Entomology Officers' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share