zee's youth club

zee's youth club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from zee's youth club, Youth Organization, kurukulawa, Ragama.

Zee's වසන්ත උදානය 2026 🌞"Zee's වසන්ත උදානය 2026" අවුරුදු උත්සවය සාර්ථකව නිම කර ගැනීමට සහයෝගය දුන් සියලු දෙනාටම අපගේ ස්තු...
16/05/2026

Zee's වසන්ත උදානය 2026 🌞

"Zee's වසන්ත උදානය 2026" අවුරුදු උත්සවය සාර්ථකව නිම කර ගැනීමට සහයෝගය දුන් සියලු දෙනාටම අපගේ ස්තුතිය පුද කර සිටිමු 🙏

නොයෙකුත් බාධක සහ අනපේක්ෂිත අවස්ථා මධ්‍යයේ වුවද, ඒ සියල්ල ජයගෙන වැඩ කටයුතු සාර්ථකව අවසන් කිරීමට හැකි වූයේ ඔබ සැමගේ එකමුතුව, කැපවීම සහ වගකීමෙන් යුත් දායකත්වය නිසාය.

එක් එක් දෙනා විසින් ලබා දුන් සහයෝගය, මහන්සිය සහ කැපවීම මෙම උත්සවයේ සාර්ථකත්වයට ඉමහත් ශක්තියක් විය.

ඉදිරියටත් මෙවැනි සුන්දර වැඩසටහන් සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වන අතර, ඒ සඳහා මෙලෙසම ඔබ සැමගේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරමු.

Highlights

Youth club in action! 🎬 Getting the community together for a fun evening.
25/11/2025

Youth club in action! 🎬 Getting the community together for a fun evening.

Good vibes, warm flames, and unforgettable memories✨
31/08/2025

Good vibes, warm flames, and unforgettable memories✨

කුරුකුළාව දකුණ ක්‍රීඩා පිටිය පිළිසකර කිරීම.Highlights
23/07/2025

කුරුකුළාව දකුණ ක්‍රීඩා පිටිය පිළිසකර කිරීම.
Highlights

කුරුකුළාව දෙනිය පාර ශ්‍රමදානයේ අවසානය මෙසේ සනිටුහන් විය.Highlights
20/07/2025

කුරුකුළාව දෙනිය පාර ශ්‍රමදානයේ අවසානය මෙසේ සනිටුහන් විය.
Highlights

Address

Kurukulawa
Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when zee's youth club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share