Perpetual Caring Foundation

Perpetual Caring Foundation The Perpetual Caring Foundation is committed to enhancing the lives of individuals in need through support in education and healthcare.

We aim to foster respect for all living beings and promote sustainable practices, working towards a more compassionate

09/12/2024

හද සරැලි නංවන පවන් ස්වර සරණිය, "සගී සරා" සොඳුරු සුයාමය, ජනවාරි මස 11 වන සෙනසුරාදා දින පස්වරු හයේ සිට, හෝරා දෙකක් පුරා බිශෝප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී..

21/10/2024

හද සරැලි නංවන පවන් ස්වර සරණිය, "සගී සරා" සොඳුරු සුයාමය, ජනවාරි මස 11 වන සෙනසුරාදා දින පස්වරු හයේ සිට, හෝරා දෙකක් පුරා බිශෝප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී..🎼🎼

අද , සද දිය සර ඉවරවෙලා සති දෙකක් ගෙවෙද්දි, අපි එකතු වෙනකම් බලා හිටපු අවසාන මුදල් ප්‍රමාණයත් අපි ගිණුම් ගතකරගන්න සමත් වුන...
12/10/2024

අද , සද දිය සර ඉවරවෙලා සති දෙකක් ගෙවෙද්දි, අපි එකතු වෙනකම් බලා හිටපු අවසාන මුදල් ප්‍රමාණයත් අපි ගිණුම් ගතකරගන්න සමත් වුනා.

මේ ප්‍රසංගයේ සැලසුම්ගත අදායම රුපියල් 3,561,000.00යි ඒ කියන්නෙ 3500x171(seat) ,5000x480(seat) ,7500x75(seat) ,මේ සැලසුම් ගත මුදලින් 81% ප්‍රමාණයක් සොයාගන්න අපි සමත් වුනා.

ඉතාම සංවේදී, ඉතාම කාරුණික ,ඉතාම ආදරණීය හදවත් වලින් ඉතාම පොහොසත් මිනිසුන්ගේ වටිනා මුදල් මේ ආශිර්වාදය තුල තියෙන්නෙ.
වියදම පියවා, අපි ලබන සඳුදා ,දියණිය වෙනුවෙන්
රුපියල් මිලියන 2ක මුදලක්
පරිත්‍යාග කරන්න සමත් වෙනව.

අපි සැමටම ඒ වෙනුවෙන් තියනෙ,නිහතමානී සතුටක්,සහ මේ මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරියට ආ, කාලය ,මුදල් යෙදවූ සැම ගැන තියනේ අප්‍රමාණ ගෞරවයක්.

තව ,එකම එක දෙයයි, මේ වැඩසටහන වෙනුවෙන් ඉතිරි.
එනම්,
මේ පිලිබද පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීම,
ඒකත් මේ ගිණුම හරහාම ඉදිරිපත් කරන්නම් .

හෙට විදුමිනී වෙනුවෙන් කුරුණෑගල මිතුරු කැල ප්‍රසංගයක් පවත්වනවා
එය ඉතාම සාර්ථක වෙන්න බව මා ඉතාම පැහැදිලිව දන්නා කරුණක්.
මේ ලොව සියලුම දෙනා සුවපත් වේවා !

27/09/2024

Manej Sanjaya Shiny 🎼❤️

27/09/2024

Chandrasena Hettiarachchi 🎼

27/09/2024

Chandana Liyanaarachchi with සද දිය සර 🎼🎼

27/09/2024

🎼🎼

27/09/2024

සද දිය සර 🖤සමග දයාන් විතාරන මහතා.🎼🎼

27/09/2024

❤️❤️සද දිය සර.......

20/09/2024

සද දිය සර ප්‍රසංගයට තව දින 7යි. ඔබත් අදම ඔබේ ටිකට්පත වෙන්කරවාගන්න. මේ පහන නොනිමෙන්න දැල්වෙන්න ඉඩදෙන්න

13/09/2024

Address

239/1 Polgahahena Road
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Perpetual Caring Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share