Raddolugama O F F I C I A L Page

Raddolugama O F F I C I A L  Page Raddolugama in Gampaha District, which is Located in the Western Provice of Sri Lanka.

වෙසක් දැන්සැල් 2026 🍃 ☸️ 🟦🟨🟥⬜️🟧
30/05/2026

වෙසක් දැන්සැල් 2026 🍃 ☸️ 🟦🟨🟥⬜️🟧

🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් ඔබ සැමගේ ජීවිත සාමය, සතුට, නිරෝගීභාවය සහ ස...
30/05/2026

🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් ඔබ සැමගේ ජීවිත සාමය, සතුට, නිරෝගීභාවය සහ සෞභාග්‍යයෙන් පිරී යාමට අපගේ හෘදයාංගම ප්‍රාර්ථනා.

මෙම පින්බර වෙසක් මංගල්‍යයේදී මෛත්‍රිය, කරුණාව සහ සහජීවනය වඩාත් වර්ධනය කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමට අප සැම එක්වෙමු.

🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

#පින්බර_වෙසක්_මංගල්‍යයක්_වේවා 🪔🌼🙏

කරුණාව, සෙනෙහස සහ කැපවීමෙන් පිරුණු වෛද්‍යවරයෙකු ලෙස ඔබ අපගේ හදවත්වල සදා ජීවත්වේ.ඔබගේ අහිමිවීම අප සියලු දෙනාටම විශාල පාඩු...
20/05/2026

කරුණාව, සෙනෙහස සහ කැපවීමෙන් පිරුණු වෛද්‍යවරයෙකු ලෙස ඔබ අපගේ හදවත්වල සදා ජීවත්වේ.
ඔබගේ අහිමිවීම අප සියලු දෙනාටම විශාල පාඩුවකි.

ඔබට සුබ ගමන්!

20/05/2026

බය ගෑවිලාවත් නැති මිහිපිට දෙවිවරුන්... 🇱🇰

𝗪𝗘𝗘𝗞 𝗗𝗔𝗬𝗦 𝗖𝗢𝗠𝗕𝗢 𝗢𝗙𝗙𝗘𝗥𝗦 𝗮𝗿𝗲 𝗵𝗲𝗿𝗲 𝗮𝘁 𝗖𝗮𝗳𝗲 𝗥𝗼𝗯𝗼𝘁! 🤖🍜Enjoy your favorite meals with FREE add-ons from Monday to Friday 🍹🍦🍛 M...
19/05/2026

𝗪𝗘𝗘𝗞 𝗗𝗔𝗬𝗦 𝗖𝗢𝗠𝗕𝗢 𝗢𝗙𝗙𝗘𝗥𝗦 𝗮𝗿𝗲 𝗵𝗲𝗿𝗲 𝗮𝘁 𝗖𝗮𝗳𝗲 𝗥𝗼𝗯𝗼𝘁! 🤖🍜

Enjoy your favorite meals with FREE add-ons from Monday to Friday 🍹🍦

🍛 Maley Rice / Noodles
🥤 FREE 02 Soft Drinks

🍤 Special Tom Yum Rice
🍨 FREE Bake Yogurt or Ice Cream

🧀 Cafe Special Cheese Kottu
🍦 FREE Ice Cream

📍 Only for Dining
📅 Monday to Friday

📞 Call for more details: 071 554 4144
Visit Sri Lanka’s 1st Robot Served Restaurant 🤖

15/05/2026

ආසම GTR 🛞 CONGRATULATIONS Weerasinghe 🙏🥰

15/05/2026

🍔 𝗕𝘂𝗿𝗴𝗲𝗿 𝗟𝗼𝘃𝗲𝗿𝘀, 𝗧𝗵𝗶𝘀 𝗢𝗻𝗲’𝘀 𝗳𝗼𝗿 𝗬𝗼𝘂! 🔥

Starting from just LKR 1,390, enjoy our delicious burger collection at CafeOne 😍

✨ Crispy Chicken Burger
✨ Double Chicken Burger
✨ Deluxe Burger
✨ Deluxe Burger Super

Made with juicy patties, fresh ingredients & loaded with flavor 🍟❤️

📍 Available for Dining & Takeaway
📞 0715544144
Visit CafeOne today and satisfy your burger cravings!

🌸 𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗲 𝗠𝗼𝘁𝗵𝗲𝗿’𝘀 𝗗𝗮𝘆 𝘄𝗶𝘁𝗵 𝗮 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗿𝗲𝗮𝘁!This Mother’s Day, make beautiful memories with your loved ones over delic...
09/05/2026

🌸 𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗲 𝗠𝗼𝘁𝗵𝗲𝗿’𝘀 𝗗𝗮𝘆 𝘄𝗶𝘁𝗵 𝗮 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗿𝗲𝗮𝘁!

This Mother’s Day, make beautiful memories with your loved ones over delicious food ❤️

✨ Enjoy 10% OFF on ALL ITEMS
🍽️ Valid for All Dining & Takeaway Orders
📅 Offer Valid on 10th, 11th & 12th May

Treat your mom to the love and flavor she deserves 💐

📍 No 664, Liyanagemulla, Seeduwa, Sri Lanka
📞 071 554 4144

අවුරුදු ගානක් තිස්සේ දහඩිය, කැපවීම, බලාපොරොත්තු එක්ක ගොඩනගාගත්ත ව්‍යාපාරයක්…විනාඩි කිහිපයකින් අළු වෙලා යනවා කියන්නෙ හිතා...
09/05/2026

අවුරුදු ගානක් තිස්සේ දහඩිය, කැපවීම, බලාපොරොත්තු එක්ක ගොඩනගාගත්ත ව්‍යාපාරයක්…

විනාඩි කිහිපයකින් අළු වෙලා යනවා කියන්නෙ හිතාගන්නවත් අමාරු වේදනාවක්. 💔

2026.05.08 දින රද්දොළුවේ “මිනු මෝටර්ස්” ආයතනය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී විනාශයට පත්වුණා.

මේක ව්‍යාපාරයක් විතරක් නෙවෙයි…
එක පවුලක හීන, මහන්සිය, ජීවිත කාලයක් පුරා ගොඩනගාගත්ත අගය.

මේ සිදුවීම අපි හැමෝටම මතක් කරන ලොකු පාඩමක් —
Safety කියන්නෙ අමතර දෙයක් නෙවෙයි, ව්‍යාපාරයක ජීවිතය. 🔥

✔️ Electrical systems පරීක්ෂා කරන්න
✔️ Fire extinguishers update කරලා තියාගන්න
✔️ CCTV & safety monitoring systems install කරන්න
✔️ Staff awareness සහ emergency plans හදාගන්න

ගින්නක් එන්නෙ කවදාවත් කියලා නෙවෙයි…
ඒ නිසා අදම ඔබේ ව්‍යාපාරයේ ආරක්ෂාව ගැන හිතන්න.

“මිනු මෝටර්ස්” ආයතනයට ඉක්මන් ශක්තිය සහ නැවත නැගීසිටීමේ ශක්තිය ලැබේවා! 🙏🖤

Address

Raddolugama National Housing Scheme
Raddoluwa
11400

Alerts

Be the first to know and let us send you an email when Raddolugama O F F I C I A L Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Raddolugama O F F I C I A L Page:

Share