19/08/2025
A follow-up program for officers of self-help organizations in the districts where Childfund operates programs, namely Puttalam, Mannar, Nuwara Eliya and Mullaitivu, will be held today and tomorrow, the 19th and 20th at the Nilvin Hotel, Chilaw. Nilawin Hotels & Resorts Chilaw - හලාවත ChildFund Suranga Deepal Ajith Upali Jayalath Nadeesha Pavithrani
Childfund වැඩසටහන් ක්‍රියාත්මක කරන පුත්තලම, මන්නාරම, නුවරඑළිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්වශක්ති සංවිධාන වල නිලධාරීන් සඳහා පසු විපරම් වැඩසටහනක් අද සහ හෙට, 19 සහ 20 යන දිනවල හලාවත නිලාවින් හෝටලයේදී පැවැත්වේ.