09/01/2026
පොතක් කියන්නේ
හැඟීම්බර පුංචි හදවතක්...
මතකයන් කියන්නේ
හිත අස්සේ ගුලි වුණු අතීතයක්...
ජීවිතේ කියන්නේ
කුඩා මොහොතවල්වල එකතුවක්...
ආදරේ කියන්නේ
කෙනෙක් විඳින්න ම ඕන හැඟීමක් ...
ඇය 𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧...🖋️
#ඇය