Students’ Union - Faculty of Engineering USJ

Students’ Union - Faculty of Engineering USJ official page of students' union - Faculty of Engineering University of Sri Jayewardenepura.

💫 Wishing all the very best to our brothers and sisters of the 23/24 batch as they face their second semester examinatio...
08/03/2026

💫 Wishing all the very best to our brothers and sisters of the 23/24 batch as they face their second semester examination! 📚💪 Your hard work and perseverance will surely pay off. May success be with you! 🌟



💫 Wishing all the very best to our brothers and sisters of the 22/23 batch as they face their fourth semester examinatio...
08/03/2026

💫 Wishing all the very best to our brothers and sisters of the 22/23 batch as they face their fourth semester examination! 📚💪 Your hard work and perseverance will surely pay off. May success be with you! 🌟



💫 Wishing all the very best to our brothers and sisters of the 21/22 batch as they face their sixth semester examination...
08/03/2026

💫 Wishing all the very best to our brothers and sisters of the 21/22 batch as they face their sixth semester examination! 📚💪 Your hard work and perseverance will surely pay off. May success be with you! 🌟



18/02/2026

තනන්නට තැනෙන්නට...
නැගෙව් මේ විදු පවුරු මත්තට...

නවමු සිතුවිලි සිත⁣ට අරගෙන ලොව ම හැඩගස්වන්නට පියවර තබන්නට 24/25 සොයුරු කැළ සාදරයෙන් පිළිගනිමු.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

තනන්නට තැනෙන්නට..නැගෙව් මේ විදු පවුරු මත්තට...නවමු සිතුවිලි සිත⁣ට අරගෙන ලොව ම හැඩගස්වන්නට පියවර තබන්නට 24/25 සොයුරු කැල ...
17/02/2026

තනන්නට තැනෙන්නට..
නැගෙව් මේ විදු පවුරු මත්තට...

නවමු සිතුවිලි සිත⁣ට අරගෙන ලොව ම හැඩගස්වන්නට පියවර තබන්නට 24/25 සොයුරු කැල සාදරයෙන් පිළිගනිමු.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සිත් පවුරසත්වන දිගහැරුමහෙට ලොව දිනන්නට සිහින දකිනා දැයේ දූ පුතුන්ගේ සිහින අස්වද්දනු පිණිස...ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍ය...
04/02/2026

සිත් පවුර
සත්වන දිගහැරුම

හෙට ලොව දිනන්නට සිහින දකිනා දැයේ දූ පුතුන්ගේ සිහින අස්වද්දනු පිණිස...

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මගින් සත්වන වරටත් ක්‍රියාත්මක කරනු ලබන සිත් පවුර අධ්‍යාපනික සමාජ සත්කාරමය වැඩසටහන,

📅 2026 පෙබරවාරි 6 සහ 7 යන දෙදින
📌 ගම්පොල උඩගම මහා විද්‍යාලයේ දී,

පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අභියෝග වලට අභියෝගයක් වෙමින්, තම සිහින කරා පියමනින්නට නිසි මග පෙන්වමින්, උගත් දැනුම බෙදා දෙන්නට දරන මෙම වෑයම, ගණිතයේ ප්‍රතිකාරාත්මක ඉගැනුම් ක්‍රමවේද පදනම් කරගනිමින් දෙදිනක් පුරා සිදු කරන ගණිත කඳවුරක් ලෙස දියත් කිරීමට සැලසුම් කර ඇත.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන අධ්‍යාපනික සමාජ සත්කාරය,සිහින අස්වද්දනු ප...
31/01/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන අධ්‍යාපනික සමාජ සත්කාරය,

සිහින අස්වද්දනු පිණිස...

සිත් පවුර
සත්වන දිගහැරුම

ළඟදීම....

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය.ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ශ්‍රී ජයවර්ධනපුර ...
30/01/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

වසරක කාලයක් පුරා ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනි,නැවත අරගල භූමියේදී හමුවෙමු. 🚩ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගම...
30/01/2026

වසරක කාලයක් පුරා ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනි,

නැවත අරගල භූමියේදී හමුවෙමු. 🚩

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

🚀 We’re LIVE! 🚀🌐 sufoeusj.org 🌐The official Students’ Union, Faculty of Engineering, USJ website is now launched!Explore...
29/01/2026

🚀 We’re LIVE! 🚀
🌐 sufoeusj.org 🌐

The official Students’ Union, Faculty of Engineering, USJ website is now launched!

Explore events, stay connected, and experience student life—now smarter, faster, and fully digital. 💻📱

Visit. Engage. Be part of the movement.



සීමාවාසික සිසුන්ව අසාධාරණ ලෙස සූරාකෑම නවතන විධිමත් ප්‍රතිපත්තියක් සකසනු!අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
29/01/2026

සීමාවාසික සිසුන්ව අසාධාරණ ලෙස සූරාකෑම නවතන විධිමත් ප්‍රතිපත්තියක් සකසනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

Address

Polgasowita

Alerts

Be the first to know and let us send you an email when Students’ Union - Faculty of Engineering USJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share