Sith Ru Youth Organization

Sith Ru Youth Organization Sith Ru Youth Organization

ගා/ සිරිගුණරතන මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් සිත් රූ තරුණ සංවිධානය අප්‍රේල් 10වන දින පැවැත් වූ නායකත්ව පුහු...
11/04/2026

ගා/ සිරිගුණරතන මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් සිත් රූ තරුණ සංවිධානය අප්‍රේල් 10වන දින පැවැත් වූ නායකත්ව පුහුණු,පෞරුෂ හා ආකල්ප සංවර්ධන වැඩසටහන අති සාර්ථකව නිමාවට පත් විය.

එහි සෙඳුරු දසුන් පෙලක්....

On behalf of the Prefects’ Board of G/Sirigunaratana Maha Vidyalaya, the leadership training, personality, and attitude development program organized by the Sith Ru Youth Organization on April 10 was successfully concluded.

Here are some memorable highlights from the event....

ගා/ සිරිගුණරතන මහා විද්‍යාලයේ (වැයිහේන) ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් සිත් රූ තරුණ සංවිධානය විසින් සංවිධානය කරන නායකත්ව පු...
08/04/2026

ගා/ සිරිගුණරතන මහා විද්‍යාලයේ (වැයිහේන) ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් සිත් රූ තරුණ සංවිධානය විසින් සංවිධානය කරන නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන 2026.04.10 දින පැවැත්වීමට නියමිතයි.

The Leadership Training Personality Development Camp Organized by Sith Ru Youth Organization for the Prefects Guild of G/ Sirigunarathana Maha Vidyalaya will be held on 10th April 2026

#

Address

415/A Rupakarunathilaka Mawatha, Indipalegoda
Pitigala

Website

Alerts

Be the first to know and let us send you an email when Sith Ru Youth Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share