Udeni Sports & Youth Club

Udeni Sports & Youth Club Udeni sports & youth club. Piliyandala. Batakettara.

Happy New Year 2026
02/01/2026

Happy New Year 2026

25/12/2025
හොද ප්‍රාර්ථනාවකට පුලුවන් හැම දේම  වෙනස් කරන්න එක  සිතින්  සැවොම ප්‍රාර්ථනා කරන්න,  යහපත් කාළගුණයක් උදා වේවා !මගේ   රටේ ...
29/11/2025

හොද ප්‍රාර්ථනාවකට පුලුවන් හැම දේම වෙනස් කරන්න
එක සිතින් සැවොම ප්‍රාර්ථනා කරන්න, යහපත් කාළගුණයක් උදා වේවා !
මගේ රටේ මිනිස්සු රැකේවා...❤

උදව්, උපකාර මිනිස්සුන්ට ඕනම මොහොතක් මේක , හැකි ලෙස උදව් කරමු.

උදේනි ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබු පැළ සිටුවීමේ වැඩසටහන නොවැම්බර් 09 වන ඉරිදා දින බටකැත්තර සුමනසාර විදුහල් ක්...
07/11/2025

උදේනි ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබු පැළ සිටුවීමේ වැඩසටහන නොවැම්බර් 09 වන ඉරිදා දින බටකැත්තර සුමනසාර විදුහල් ක්‍රීඩාපිටියේදී උදෑසන 09:00ට පැවැත්වේ.

බටකැත්තර සුමනසාර විදුහල් ක්‍රීඩාංගණයේදී.
31/08/2025

බටකැත්තර සුමනසාර විදුහල් ක්‍රීඩාංගණයේදී.

ඔබ සැමට ආරාධනා !.... නියංගම රත්නසිරි නාහිමිපාණන් වහන්සේගේ සුමදුර ධර්ම දේශනය සැප්තැම්බර් 13 වන දින රාත්‍රී 07:00ට සහ ඊට ප...
15/08/2025

ඔබ සැමට ආරාධනා !....
නියංගම රත්නසිරි නාහිමිපාණන් වහන්සේගේ සුමදුර ධර්ම දේශනය සැප්තැම්බර් 13 වන දින රාත්‍රී 07:00ට සහ ඊට පසු දින 120නමක් විෂයෙහි දානමය පිංකම බටකැත්තර සුමනසාර විදුහල් ක්‍රීඩාංගනයේදී පවැත්වේ.

2025. 05. 31උදේනි 50 වන බක්මහ උළෙලේ, උදේනි සමග සවිදු සුපර් colour Night අති සාර්ථක ප්‍රසංගය WAYO සමගින්
08/06/2025

2025. 05. 31
උදේනි 50 වන බක්මහ උළෙලේ, උදේනි සමග සවිදු සුපර් colour Night අති සාර්ථක ප්‍රසංගය WAYO සමගින්

ලයාන්විත නිවේදකතුමා, උදේනි සමග සවිදු සුපර් කලර් නයිට් ප්‍රසංගයේ ප්‍රසංග මග හසර Janappriya Jayanath
30/05/2025

ලයාන්විත නිවේදකතුමා, උදේනි සමග සවිදු සුපර් කලර් නයිට් ප්‍රසංගයේ ප්‍රසංග මග හසර Janappriya Jayanath

උදේනි 50වන සාඩම්බර ඉදිරිපත් කිරීම
30/05/2025

උදේනි 50වන සාඩම්බර ඉදිරිපත් කිරීම

29/05/2025

සියල්ලට ඉහලින්, සියල්ල දකිමින්
#හිරු media Sponsor
උදේනි 50 වන බක්මහ උළෙල සහ සංගීත ප්‍රසංගය මැයි 31

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Udeni Sports & Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share