02/10/2023
Beauty tv ප්‍රමුඛ සිංහ මාධ්‍ය ජාලය හා සිංහ සත්කාරය එක්ව බෝකුන්දර කරුණා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සමග ඔක්තෝම්බර් පලමු වෙනිදාට යෙදුන ලෝක වැඩිහිටි දිනයට සමගාමීව ඔවුන්ගේ දුක සැප බෙදාගත් අවස්ථාවේ අප කැමරා කාචයට හසු වූ ඡායා රූප කිහිපයක්..