Ceylon Electricity Board Welfare Association Central Province 2

Ceylon Electricity Board Welfare Association Central Province 2 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Electricity Board Welfare Association Central Province 2, Nonprofit Organization, NO. 431, Colombo Road Pilimathalawa, Pilimathalawa.

⚡ THE ULTIMATE POWER PLAY IS HERE! ⚡The CP 02 Welfare Society is proud to present a day of competitive spirit and camara...
08/04/2026

⚡ THE ULTIMATE POWER PLAY IS HERE! ⚡

The CP 02 Welfare Society is proud to present a day of competitive spirit and camaraderie. Join us at the Vigulawatta Ground in Gampola as 14 teams battle it out for the CP 02 Cricket Fiesta 2026

📍 Where: Vigulawatta Ground, Gampola
📅 When: April 25th, 2026
🕗 Time: 08.00 A.M. Onwards

🔥 Join the excitement!
🔥 Cheer for your team!
🔥 Witness the Power Play!

04/10/2025

🎭ලංකා විදුලිබල මණ්ඩලය (මධ්‍යම පළාත 02) සුභසාධක සංගමය සාඩම්බර ඉදිරිපත් කිරීමක්🎭

"මම නෙවෙයි වෙන කෙනෙක්"

ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක්.

📅 Date: 2025 ඔක්තෝබර් 04 සෙනසුරාදා

📍 Venue: කරලිය රංග ශාලාව, මහනුවර

🕒 දර්ශන වාර:
• 3:30 PM
• 6:30 PM

🎫 ප්‍රවේශපත්‍ර මිල 950/2000/3000/5000
🎟️ ප්‍රවේශපත්‍ර විමසීම්
📞 Hotline: 077 44 15 749
🎟️ ප්‍රවේශපත්‍ර අවසන් වීමට පෙර ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන් කරගන්න!

#කරලිය

එන්න අද මහනුවර කරලියට ❤️💪💪🙏❤️🎭ලංකා විදුලිබල මණ්ඩලය (මධ්‍යම පළාත 02) සුභසාධක සංගමය  සාඩම්බර ඉදිරිපත් කිරීමක්🎭 "මම නෙවෙයි ...
04/10/2025

එන්න අද මහනුවර කරලියට ❤️💪💪🙏❤️

🎭ලංකා විදුලිබල මණ්ඩලය (මධ්‍යම පළාත 02) සුභසාධක සංගමය සාඩම්බර ඉදිරිපත් කිරීමක්🎭

"මම නෙවෙයි වෙන කෙනෙක්"

ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක්.

📅 Date: 2025 ඔක්තෝබර් 04 සෙනසුරාදා

📍 Venue: Karaliya Convention Center And Center For Performing Arts - කරළිය මහනුවර

🕒 දර්ශන වාර:
• 3:30 PM
• 6:30 PM

🎫 ප්‍රවේශපත්‍ර මිල 950/2000/3000/5000
🎟️ ප්‍රවේශපත්‍ර විමසීම්
📞 Hotline: 077 44 15 749
🎟️ ප්‍රවේශපත්‍ර අවසන් වීමට පෙර ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන් කරගන්න!

Dharmapriya Dias Rangahala Lk Rangahala Lakmal Prashan Gunawardana Koralage Saman Jayani Senanayake Sampath Chaaminda Jayaweera
#කරලිය

🎭ලංකා විදුලිබල මණ්ඩලය (මධ්‍යම පළාත 02) සුභසාධක සංගමය  සාඩම්බර ඉදිරිපත් කිරීමක්🎭 "මම නෙවෙයි වෙන කෙනෙක්" ධර්මප්‍රිය ඩයස් න...
02/10/2025

🎭ලංකා විදුලිබල මණ්ඩලය (මධ්‍යම පළාත 02) සුභසාධක සංගමය සාඩම්බර ඉදිරිපත් කිරීමක්🎭

"මම නෙවෙයි වෙන කෙනෙක්"

ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක්.

📅 Date: 2025 ඔක්තෝබර් 04 සෙනසුරාදා

📍 Venue: Karaliya Convention Center And Center For Performing Arts - කරළිය මහනුවර

🕒 දර්ශන වාර:
• 3:30 PM
• 6:30 PM

🎫 ප්‍රවේශපත්‍ර මිල 950/2000/3000/5000
🎟️ ප්‍රවේශපත්‍ර විමසීම්
📞 Hotline: 077 44 15 749
🎟️ ප්‍රවේශපත්‍ර අවසන් වීමට පෙර ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන් කරගන්න!

Dharmapriya Dias Rangahala Lk Rangahala Lakmal Prashan Gunawardana Koralage Saman Jayani Senanayake Sampath Chaaminda Jayaweera
#කරලිය

29/09/2025
"'මම නෙවෙයි වෙන කෙනෙක්"ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක්...🗓️ 2025 ඔක්තෝබර් 04 සෙනසුරාදා⏰ සවස 3.30 හා සවස 6.30⭕ කරලිය ශ්...
17/09/2025

"'මම නෙවෙයි වෙන කෙනෙක්"
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක්...

🗓️ 2025 ඔක්තෝබර් 04 සෙනසුරාදා
⏰ සවස 3.30 හා සවස 6.30
⭕ කරලිය ශ්‍රවණාගාරය - මහනුවර (පොදු වෙලඳපල අසල)

👉👉 ප්‍රවේශ පත්‍ර 👈👈
🟢 Rs.5000 /=
🟢 Rs.3000/=
🟢 Rs.2000/=
🟢 Rs.950/=

☎️ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා අමතන්න
077 44 15 749

🤜💪සංවිධානය - ලංකා විදුලිබල මණ්ඩලය (මධ්‍යම පළාත 02) සුභසාධක සංගමය 💪🤛

ලංකා විදුලිබල මණ්ඩලය - මධ්‍යම පළාත 02 සුභසාධක සංගමයේ සංවිධානයෙන් යුතුව..."'මම නෙවෙයි වෙන කෙනෙක්"ධර්මප්‍රිය ඩයස් නාට්‍ය න...
30/08/2025

ලංකා විදුලිබල මණ්ඩලය - මධ්‍යම පළාත 02 සුභසාධක සංගමයේ සංවිධානයෙන් යුතුව...

"'මම නෙවෙයි වෙන කෙනෙක්"
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක්...

🗓️ 2025 ඔක්තෝබර් 04 සෙනසුරාදා
⏰ සවස 3.30 හා සවස 6.30
⭕ කරලිය ශ්‍රවණාගාරය - මහනුවර (පොදු වෙලඳපල අසල)

👉👉 ප්‍රවේශ පත්‍ර 👈👈
🟢 Rs.5000 /=
🟢 Rs.3000/=
🟢 Rs.2000/=
🟢 Rs.950/=

☎️ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා අමතන්න
077 44 15 749

🤜💪සංවිධානය - ලංකා විදුලිබල මණ්ඩලය (මධ්‍යම පළාත 02) සුභසාධක සංගමය 💪🤛

ලංකා විදුලිබල මණ්ඩලය මධ්‍යම පළාත 01 හා මධ්‍යම පළාත 02 සුභසාධක සංගම් මගින් සමදායකත්වයෙන් යුක්තව සාමාජික දුවා දරුවන්ගේ අභි...
01/08/2025

ලංකා විදුලිබල මණ්ඩලය මධ්‍යම පළාත 01 හා මධ්‍යම පළාත 02 සුභසාධක සංගම් මගින් සමදායකත්වයෙන් යුක්තව සාමාජික දුවා දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා සංවිධානය කරනු ලබන " 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය " 2025.07.20 දින පේරාදෙණිය මධ්‍යම පළාත 02 පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ සඳහා 2025 වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සාමාජික දුවාදරුවන් 78 දෙනෙකු සහභාගී වූ අතර ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක බී.හර්ෂ මහතා විසින් සම්මන්ත්‍රණය මෙහෙයවන ලදී.

එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත 01 සුභසාධක සංගමයේ ගරු සභාපති විදුලි ඉංජිනේරු ජි.එස් පොරවකආරච්චි මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම මධ්‍යම පළාත 02 සුභසාධක සංගමයේ ගරු සභාපති විදුලි ඉංජිනේරු ඊ.එම්.ටී.ජී.එස් බෝතොට මහතා ඇතුළු නිලධාරීන්ද එක් විය.

ලංවිම සඳහම් සිසිල 2025 ලංකා විදුලිබල මණ්ඩලය - මධ්‍යම පළාත 02 සුභසාධක සංගමය මඟින් සංවිධානය කරන ලද "සඳහම් සිසිල 2025" සුමධ...
22/06/2025

ලංවිම සඳහම් සිසිල 2025

ලංකා විදුලිබල මණ්ඩලය - මධ්‍යම පළාත 02 සුභසාධක සංගමය මඟින් සංවිධානය කරන ලද "සඳහම් සිසිල 2025" සුමධුර ධර්ම දේශනය හා වෙසක් බැති ගී තරඟාවලිය 2025.05.16 දින පිළිමතලාව ධීරානන්ද විදුහල් ශ්‍රවණාගාරයේදී බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව අති සාර්ථකව පැවැත්වුනි.

දිගහැරුම 03

ලංවිම සඳහම් සිසිල 2025 ලංකා විදුලිබල මණ්ඩලය - මධ්‍යම පළාත 02 සුභසාධක සංගමය මඟින් සංවිධානය කරන ලද "සඳහම් සිසිල 2025" සුමධ...
22/06/2025

ලංවිම සඳහම් සිසිල 2025

ලංකා විදුලිබල මණ්ඩලය - මධ්‍යම පළාත 02 සුභසාධක සංගමය මඟින් සංවිධානය කරන ලද "සඳහම් සිසිල 2025" සුමධුර ධර්ම දේශනය හා වෙසක් බැති ගී තරඟාවලිය 2025.05.16 දින පිළිමතලාව ධීරානන්ද විදුහල් ශ්‍රවණාගාරයේදී බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව අති' සාර්ථකව පැවැත්වුනි.

දිගහැරුම 02

Address

NO. 431, Colombo Road Pilimathalawa
Pilimathalawa

Telephone

+94705555525

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Electricity Board Welfare Association Central Province 2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ceylon Electricity Board Welfare Association Central Province 2:

Share