E18 Shows the E18 activities and fun of the E18 Batch.

මේ දරාගන්න බැරි රස්නෙ කාලෙට, ඇඟටම දැනෙන Refreshment එකක් ගන්න...
08/04/2026

මේ දරාගන්න බැරි රස්නෙ කාලෙට, ඇඟටම දැනෙන Refreshment එකක් ගන්න...

Munchee lemon puff ???
05/04/2026

Munchee lemon puff ???

කොහෝ මල් වාරම්ගයනා උදේ මැණිකේ බලන්අපේ ගමේ ...
04/04/2026

කොහෝ මල් වාරම්
ගයනා උදේ මැණිකේ බලන්
අපේ ගමේ ...

Both are great magicians ...👍 and ❤️ reacts onlyNo ha ha reacts
03/04/2026

Both are great magicians ...

👍 and ❤️ reacts only
No ha ha reacts

යහපත් වු අනාගත පරපුරක් උදෙසා - E18 අපි
21/11/2025

යහපත් වු අනාගත පරපුරක් උදෙසා - E18 අපි

🍂🍂🍂🍂🍂🍂🍂🍂

කැලේ පිපෙන පුංචිම පුංචි මල් කැකුලු කැලේම පිපී කැලේටම පරවීමට නොදී ඔවුනොවුන්ගේ පුංචි ලෝකයට සිහින් ආලෝකයක් වී නවමු ලෝකයකට පියමන් කිරීමට උත්ප්‍රේරකයක් වනු වස්,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අරුණැල්ල සමාජ සත්කාර වැඩසටහන යටතේ අංග සම්පූර්ණව ප්‍රතිසංස්කරණය කර නවීකරණය කරන ලද මහ/හේවාවිස්ස විද්‍යාලයෙහි පන්තිකාමර සහිත ගොඩනැගිල්ල
2025 නොවැම්බර් මස 23 වන දින උදෑසන 9.00ට සිසු අයිතියට පත් කෙරෙන වගයි.

🍂🍂🍂🍂🍂🍂🍂🍂

16/11/2025

Sudaraka Avishka ලස්සනයි බන්ග්...

This little token started it all 6 years ago...
08/10/2025

This little token started it all 6 years ago...

Guess we're officially adults now? Years of hard work, unforgettable memories, and a bond that will last a lifetime. Mor...
13/09/2025

Guess we're officially adults now? Years of hard work, unforgettable memories, and a bond that will last a lifetime. More than a batch, we're a family. Forever grateful for this chapter!

Our batch photo...

Address

University Of Peradeniya
Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when E18 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share