13/06/2026
"මානව සම්බන්ධතා කෙරෙහි බැදීම් රටාවල බලපෑම"
පිළිබද මනෝවිද්‍යාත්මකව තතු දැනගැනීමට ඔබත් කැමති ද?
එසේනම්
MRS.ANJALEE BUDAWATTA JAYAWARDANA
Counseling Psychologist /Author
විසින්
පුරා පැය තුනක කාලයක් ඔබට
ඔයාගෙ attachment Style එක මොකක්ද?
ඔයාගෙ බැදීම ඔයා විසින්ම ලස්සන කරගන්නෙ කොහොමද ?
ඔයාගෙ Reaction එක ඔයාගෙ ආදරයේදී බලපාන්නෙ කොහොමද ?
ඔයා ඔයාම වෙලා ආදරය කරන්නෙ කොහොමද ?
වැනි තවත් බොහෝ මාතෘකා යටතේ ඔබේම මානව සබදතා පිළිබද පුලුල්ව සාකච්ඡා කිරීමට
2026 ජූනි මස 17 දින
පෙ.ව.10.00 ට
Freedom Psychological Counseling Center
වෙත ඔබත් පැමිණෙන්න.
මෙම වැඩසටහන සදහා රුපියල් 2000 ක මුදලක් ගෙවා ඔබගේ ආසනය හැකි ඉක්මනින් වෙන් කරවාගන්න.
සම්බන්ධවීමට අපේක්ෂා කරන්නේ නම් පහත whatsapp සමූහයට එකතුවන්න
https://chat.whatsapp.com/GFgFfKAhbDI6r5HtInM9qx