03/08/2025
ආසියා ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සදහා වු ජාත්‍යන්තර ෆෙඩාර්ෂනය සංවිධානය කළ ජාත්‍යන්තර සිතුවම් තරගයේ Grand Prix සම්මානය ලබා ගත්
පැල්මඩුල්ල ර/ධර්මාලෝක මහා විද්‍යාලයේ තීක්ෂන විදුෂ පුතනුවන් පිළගැනීමේ උත්සවය
2025/08/06 වනදා ගනේගම විහාරස්ථානයේ සිට රථ පෙරහැර ධර්මාලොක විද්‍යාලය වෙත පැමිනිමේ අවස්ථාව
උදැසන 8:00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ උත්සය සභාව ආරම්භය
මෙම අවස්ථාවට අදි සිසු සැමට ආරාධනා
(අදි සිසු සැම)