Sri Lanka Red Cross Society - Colombo Branch

Call Website Contact the organization

Sri Lanka Red Cross Society - Colombo Branch The Official page of the Sri Lanka Red Cross Society Colombo Branch.

🌿 ඔබේ Caregiving වෘත්තීය ගමනේ මීළඟ පියවර තබන්න!ඔබ NVQ Level 3 Caregiver සුදුසුකම සම්පූර්ණ කර ඇති නමුත් තවමත් NVQ Level 4...
24/09/2026

🌿 ඔබේ Caregiving වෘත්තීය ගමනේ මීළඟ පියවර තබන්න!

ඔබ NVQ Level 3 Caregiver සුදුසුකම සම්පූර්ණ කර ඇති නමුත් තවමත් NVQ Level 4 සම්පූර්ණ කර නොමැතිද?

ඔබේ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට මෙය ඔබට ඇති විශේෂ අවස්ථාවකි.

🎓 NVQ Level 3 සම්පූර්ණ කළ Caregivers සඳහා
📚 NVQ Level 4 Skills Upgrade වැඩසටහන
⏳ අධ්‍යයන කාලය: මාස 2යි

📲 අදම ලියාපදිංචි වන්න: 070 554 5454

Red Cross Institute

🎒 School Kit Distribution Programme 🎒The Sri Lanka Red Cross Society – Colombo Branch, successfully conducted a School K...
24/09/2026

🎒 School Kit Distribution Programme 🎒

The Sri Lanka Red Cross Society – Colombo Branch, successfully conducted a School Kits Distribution Programme for students affected by the recent floods.

The programme was held at Kolonnawa Divisional Secretariat Office, providing essential school supplies to support affected students in continuing their education during a challenging period. ❤️📚

The ceremony was attended by Hon. Eranga Gunasekara, Deputy Minister of Urban Development, Mr. Jagath Abeysinghe, Senior Vice President of the Sri Lanka Red Cross Society, Mrs. Kumari Kotalawala, Director of Branch Development, Mr. Priyanath Perera, Divisional Secretary – Kolonnawa, together with Red Cross volunteers, school representatives, and community members.

The Sri Lanka Red Cross Society remains committed to supporting communities affected by disasters and ensuring that children have the resources they need to continue their education.

19/09/2026

🧠🤖 What Does AI Do to Your Mind?

AI is changing the way we think, learn, communicate, create, and make decisions.

But have you ever stopped to ask…

🔹 Is AI making us smarter—or more dependent?
🔹 What happens to our creativity when AI does the thinking for us?
🔹 Can constant AI use affect our attention and critical thinking?
🔹 How does AI influence our emotions, behaviour, and relationships?
🔹 Are we using AI—or is AI slowly changing the way we use our minds?

🌐 Artificial Intelligence is not only changing technology. It may also be changing human psychology.

Dementia Care – දින 3ක පුහුණු වැඩසටහනක් | ජාත්‍යන්තර සහතිකයක් සමඟhttps://chat.whatsapp.com/HhD30gv5Wq6AHo3NYB3d8Aශ්‍රී ල...
19/09/2026

Dementia Care – දින 3ක පුහුණු වැඩසටහනක් | ජාත්‍යන්තර සහතිකයක් සමඟ

https://chat.whatsapp.com/HhD30gv5Wq6AHo3NYB3d8A

ශ්‍රී ලංකා රතු කුරුස අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරන Dementia Care – 28 වන කණ්ඩායම සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි.

වැඩසටහන් දිනයන් - සැප්තැම්බර් 23, 25 සහ 27

⭕ පාඨමාලා ගාස්තු : රු. 15,000.00

වැඩි විස්තර සඳහා:
070 554 5454

🦟🚫 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐃𝐞𝐧𝐠𝐮𝐞 𝐏𝐫𝐞𝐯𝐞𝐧𝐭𝐢𝐨𝐧 𝐂𝐥𝐞𝐚𝐧-𝐔𝐩 𝐂𝐚𝐦𝐩𝐚𝐢𝐠𝐧 🧹🌿The Sri Lanka Red Cross Society – Colombo Branch continues to strengthen...
18/09/2026

🦟🚫 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐃𝐞𝐧𝐠𝐮𝐞 𝐏𝐫𝐞𝐯𝐞𝐧𝐭𝐢𝐨𝐧 𝐂𝐥𝐞𝐚𝐧-𝐔𝐩 𝐂𝐚𝐦𝐩𝐚𝐢𝐠𝐧 🧹🌿

The Sri Lanka Red Cross Society – Colombo Branch continues to strengthen dengue prevention through school-based clean-up campaigns, empowering students and school communities to identify and eliminate potential mosquito breeding sites. 🦟🔍

Through collective action, students, teachers, and volunteers work together to maintain cleaner and safer school environments while raising awareness about the importance of preventing dengue. 💪❤️

✨ Clean surroundings. Active communities. Stronger dengue prevention. ✨

16/09/2026
Red Cross Institute - Palliative Care දින 05ක සහතිකපත්‍ර පාඨමාලාව🔗 WhatsApp Group:https://chat.whatsapp.com/FNVgXfzOtibK...
15/09/2026

Red Cross Institute - Palliative Care

දින 05ක සහතිකපත්‍ර පාඨමාලාව

🔗 WhatsApp Group:
https://chat.whatsapp.com/FNVgXfzOtibKauQW0Af1IQ

ශ්‍රී ලංකා රතුකුරුස අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන Palliative Care – දින 05ක සහතිකපත්‍ර පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම දැන් විවෘතයි.

📅 2026 සැප්තැම්බර් 16 – 20

💻 න්‍යායාත්මක පන්ති
📌 සැප්තැම්බර් 16 – 18
💻 Online Classes

🏥 ප්‍රායෝගික පන්ති
📌 සැප්තැම්බර් 19 – 20
🏥 Physical Practical Training

🎓 අවසන් දිනයේදීම සහතිකපත්‍ර පිරිනැමේ!

🌍 ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වටිනා සහතිකපත්‍රයක්

පාඨමාලා ගාස්තුව:
රු. 15,000/=

📞 ලියාපදිංචිය සඳහා:
0705 545454

We are Hiring! - Sales Representative (Red Cross Institute)Location: Red Cross Institute, Kottawa.
10/09/2026

We are Hiring! - Sales Representative (Red Cross Institute)
Location: Red Cross Institute, Kottawa.

07/09/2026

🎓 A/L ඉවරයි… දැන් මොකද කරන්නේ?

Result එක එනකම් නිකම්ම ඉන්න එපා! 🚀
Skills ඉගෙනගන්න. Career එක Explore කරන්න. Future එකට සූදානම් වෙන්න.

මතක තියාගන්න — ඔයාගේ future එකේ තීරණය ඔයාගේ! ❤️

විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට දිවයිනේ විශ්වාසනීයම Caregiver පාඨමාලාව!https://chat.whatsapp.com/IRg4roZSzOK337EiVSDYR...
06/09/2026

විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට දිවයිනේ විශ්වාසනීයම Caregiver පාඨමාලාව!

https://chat.whatsapp.com/IRg4roZSzOK337EiVSDYRI?s=cl&p=a&ilr=0

ලියාපදිංචිය අවසන් වන දිනය - සැප්තැම්බර් 09

ශ්‍රී ලංකා රතු කුරුස අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරන Caregiver NVQ Level 3 හා 4 පාඨමාලාවන් සඳහා දැන් ඔබට ලියාපදිංචි විය හැකියි.

📚 Theory Sessions – Online ක්‍රමයට
🏥 Practical Training – රතුකුරුස අධ්‍යාපන ආයතනයේදී

⏳ පාඨමාලා කාලය:
▪️𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟑– මාස 03
▪️ 𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟒 – මාස 05

💳 සියලුම පාඨමාලා සඳහා පහසු වාරික ගෙවීමේ ක්‍රම ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න:
070 554 5454

Address

No. 132 A, High Level Road, Kottawa
Pannipitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94112178880

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Red Cross Society - Colombo Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Red Cross Society - Colombo Branch:

Shortcuts

Share