26/09/2025
කොට්ටාව හැමෝම ලෑස්තියිද?
වහින්නෙ නෑ බින්දුවක්වත්. එන්න කොට්ටාව බස්නැවතුම් පොළට 8.30 වෙද්දි. musical එක ඔයාලා වෙනුවෙන් ම ලෑස්ති කරලා තියෙන්නේ සාහරා ෆ්ලෑෂ් එක්ක ඇති වෙනකං නටන්න.
රයිනි චාරුකා, මනෙජ් සංජය, චාමර රණවක, අමන්දි සුලෝචනා, රවී රොයිස්ටර් ඇතුළු ගායන තරු රැසක් සමගින් සංගීතවත් වෙන්න කොට්ටාවට එන්න.