Avissawelle Siri Dhammananda Social Development Foundation

Avissawelle Siri Dhammananda Social Development Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Avissawelle Siri Dhammananda Social Development Foundation, Nonprofit Organization, 1212/3/D/2, Hokandara Road, Pannipitiya.

02/07/2023

ථෙරවාදී බුදු දහම පවතින තායිලන්තයේ තාවකාලික පැවිදි උපසම්පදා දිවියට ඇතුළත් වී දෙසතියක් භාවනානුයෝගීව ගත කිරීමට අනගි අවස්ථාවක්.

○ වයස අවුරුදු 30 ට වැඩි පිරිමි අයවලුන් සඳහා තායිලන්තයේ දී සම්ප්‍රදායානුකූලව තාවකාලික පැවිදි උපසම්පදාව ලබාගෙන බවුන් දම් පිරීමට අවස්ථාවක් ලැබී ඇත.

○ තායිලන්තයේ පෞරාණික ස්ථාන වන්දනා කිරීමේ හැකියාව.

○ තායිලන්තය තුළ වැඩසටහන් කාලසීමාවේ දී තාවකාලික පැවිදි උපසම්පදාවට අවශ්‍ය පිරිකර, ඉඳුම් හිටුම්, ගමන් බිමන්, ආහාර පාන සියල්ලම නොමිලයේ.

○ පළපුරුදු භාවනානුයෝගී ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ භාවනාව මෙහෙයවීම සිදු කරනු ලබයි.

කතා කරන්න: 0777312260

Address

1212/3/D/2, Hokandara Road
Pannipitiya
10118

Telephone

+94777312260

Website

Alerts

Be the first to know and let us send you an email when Avissawelle Siri Dhammananda Social Development Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share