අලුතෙන් හිතමු..
(7)
Address
Panadura
Website
Alerts
Be the first to know and let us send you an email when Protect GREEN - පානදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Shortcuts
Category
සුන්දර ළමාවියක් උදෙසා
වර්තමානයේ දරුවන් හට සිදුවී ඇත්තේ පවතින ඩිජිටල් ලෝකය තුළ අතරමං වීමටයි.. කරන්නේ කුමක්ද, කලයුත්තේ කුමක්දැයි ඔවුන්ට අවබෝධයක් ඔවුන් තුල නැති තරම්ය.. එහිදී දරුවන්ගේ වරදක් දැකිය නොහැකිය.. මන්ද, වැඩිහිටියන් විසින් ඔවුන්ට පෙන්වා දී ඇත්තේ එම මාර්ගය වීමය.
දැනට දශකයකට පෙර ජීවත් වූ දරුවන් දුටු ලෝකය, අත්විඳි ලෝකය වර්තමාන සහ අනාගත දරුවන් වෙත උරුමකර දීම අපගේ වෑයමයි...
ඒ වෙනුවෙන් ඔබ තුළ ඇති අදහස්, අලුත් දැක්මක් ලෙසින් අප වෙත යොමු කරන්න.. අප ගන්නා ප්‍රයත්නය සඳහා එය මහඟු පිටිවහලක් වනු ඇති..