Junior Old Boys' Association, Sri Sumangala College

Junior Old Boys' Association, Sri Sumangala College Sri Sumangala College Junior Old Boys' Association was formed in 1999 by a group of 10 Sumangalians. Our Mission : JOY IS THE RESULT OF WISDOM!

There was a necessity of a Junior Old Boys' Association to Sri Sumangala College as she needed a young, energetic & dynamic group of leaders to steer her to achieve her goals.

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

අප විද්‍යාලීය 19න් පහල ක්‍රිකට් කණ්ඩායම පලමු කොටසෙ Tier A දක්වා උසස්වීම් ලැබීම සම්බන්ධයෙන් කණ්ඩායම් නායක කඩුළු 100ක් ලබා...
10/04/2026

අප විද්‍යාලීය 19න් පහල ක්‍රිකට් කණ්ඩායම පලමු කොටසෙ Tier A දක්වා උසස්වීම් ලැබීම සම්බන්ධයෙන් කණ්ඩායම් නායක කඩුළු 100ක් ලබාගත් මෙවිඳු කුමාරසිරි, පිත්තෙන් ලකුණු 1000 සීමාව පසු කර උපනායක නේක්ෂ ඉද්දමල්ගොඩ ඇතුළු කණ්ඩායමේ සියලුම සුමඟුල් පුතුන්ට හා පුහුණුකරුවන්ට කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය වන අපගේ සුභාශිංසන පිරිනමන අතර මේ සඳහා නිරතුරුව පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව පසුපස සිට ක්‍රීඩකයන්ට සවියක් වන විදුහලේ ආදි ක්‍රිකට් සංගමයටද Past Cricketers' Association, Sri Sumangala College Panadura විශේෂ ස්තූතියක් හා ගෞරවයක් පුදකර සිටිමු.
එලෙසම මේ සියලු ජයග්‍රහනයන් සඳහා නිරතුරුව මගපෙන්වන රවීන්ද්‍ර පුෂ්පකුමාර අපගේ විදුහල්පතිතුමා හටද විශේෂ ස්තූතියක් පුද කරන අතර අවසාන වශයෙන් අවසන් මහා තරඟ ජයග්‍රහනය සඳහා අපගේ සුමඟුල් පුතුන්ට සුභපතමු.

❤️
01/04/2026

❤️

2025 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේදී සමස්ථ ලංකා සහා දිස්ත්‍රික් ජයග්‍රහණ ඇතුලුව විශිෂ්ට ප්‍රතිඵල ලද සුමඟුල් පුතුන්ටද, අ.පො.ස උසස් පෙළ කඩයිම සමත්වූ සෙසු සුමඟුල් පුතුන්ටද ආදි ශිෂ්‍ය සංගමයේ සුභාශිංශන මෙසේ පිරිනමමු.

ගණිත අංශයෙන්; දිස්ත්‍රික්කයේ ප්‍රථම සහ දිවයිනේම තුන්වන ස්ථානයත්,

වාණිජ අංශයෙන්; දිස්ත්‍රික්කයේ ප්‍රථම සහ දිවයිනේම එකලොස්වන ස්ථානයත්,

ජීව විද්‍යා අංශයෙන්; දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය සහා දිවයිනේ විසි අටවන ස්ථානයත්,

සුමගුල් මාතාවට අත්පත් කරදීමට සුමඟුල් පුතුන් සමත් වී ඇත.

සුමගුල් පුතුන්ගේ ජයග්‍රහණ උදෙසා කැපවුන දෙමාපියන්, විදුහල්පතිතුමා සහ ප්‍රාථමික අංශයේ සිට උසස්පෙල දක්වා අකුරුකල ගුරු මණ්ඩලය ඇතුළු ඒ වෙනුවෙන් ඇප කැප වූ සියලු පාර්ශ්වයන්ට ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවනීය ස්තූතිය පිරිනමුනු ලැබේ.

සුමගුල් මව වැජබෙවා.... 🇬🇦🇬🇦🇬🇦

❤️1909.03.03
03/03/2026

❤️1909.03.03

❤
30/11/2025

මනුෂ්‍යත්වයේ යාත්‍රාව 2025

ශ්‍රී සුමංගල විද්‍යාලීය ශිෂ්‍ය නායක සංසදය මගින් සංවිධානය කරන අයහපත් කාලගුණික විපර්යාසයන්ට ගොදුරුව විපතට පත්ව සිටින සහෘදයන් උදෙසා පිදෙන මනුසත්කාරයේ යාත්‍රාවට අවශ්‍ය ද්‍රව්‍ය,

⭕️වියළි ආහාර
⭕️පානීය වතුර බෝතල්
⭕️සනීපාරක්ෂක ද්‍රව්‍ය
⭕️ඖෂධ
⭕️ඇඳුම් පැලඳුම්

2025 නොවැම්බර් 29 සහ 30 දෙදින තුල උදෑසන 10 සිට රාත්‍රිය දක්වා විද්‍යාලයීය පරිශ්‍රයට ගෙනවිත් භාරදෙන්න.

විමසීම්,
චනිතු සොයිසා - 0762087868
නිමේ‍ෂ් හිරුෂාන් - 0784369185
උමේ‍ෂ ගන්නෑව - 0704610706

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල් හට ශක්තියක් වීමට ඔබත් එක්වන්න. ඔබගේ කුඩා දායකත්වයත් දුෂ්කර පවුලකට විශාල ආධාරයක්!





#2025

හෙට දින ප්‍රාථමික අංශයේදී❤️
25/10/2025

හෙට දින ප්‍රාථමික අංශයේදී❤️

❤
25/06/2025

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය

සංවත්සර මහා සභාව

2025 ජූනි මස 28 වන සෙනසුරාදා දින පෙරවරු 8:30 ට විද්‍යාලයීය පරිශ්‍රයේදී

රාත්‍රී සුහද හමුව සහ භෝජන සංග්‍රහය පස්වරු 6:30 ට වාද්දුව The Blue Water හෝටල් පරිශ්‍රයේදී

ප්‍රධාන ආරාධිතයාණෝ:
ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍ය, ආදී ශිෂ්‍ය සංගමයේ හිටපු සමලේකම්, සරත් චන්ද්‍රසිරි අල්විස් මහතා

ගෞරවණීය ආරාධිතයාණෝ:
කීර්තිමත් ආදී ශිෂ්‍ය, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කපිතාන්, කසුන් හේවගේ මැතිතුමා

උපහාරලාභී:
වෛද්‍ය අනිල් සල්ගාදු මැතිතුමා

වාර්ෂික වාර්තාව කියවීම සඳහා මෙතනට පිවිසෙන්න:https://sumangalaoba.com/wp-content/uploads/2025/06/SSCOBA-AGM-Report-2025.pdf

පසු ගියදා සුමඟුල් Leo ඛණ්ඩය සහ තවත් දිස්ත්‍රික් leo ඛණ්ඩ එක්ව රෝහල්ගතව සිටින පිළිකා රෝගීන් හට තැඹිලි ගෙඩි 1000ක් ලබා දීම...
30/05/2025

පසු ගියදා සුමඟුල් Leo ඛණ්ඩය සහ තවත් දිස්ත්‍රික් leo ඛණ්ඩ එක්ව රෝහල්ගතව සිටින පිළිකා රෝගීන් හට තැඹිලි ගෙඩි 1000ක් ලබා දීමේ ව්‍යාපෘතියක් සිදුකරනු ලැබූ අතර ඒ සඳහා මූල්‍යමය සහයන් ලබාදීමට කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයට හැකි වූ අතර සියලුම රෝගීන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමූ ❤

🌟 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟐𝟓 𝐘𝐞𝐚𝐫𝐬 𝐨𝐟 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫𝐧𝐞𝐬𝐬 𝐚𝐧𝐝 𝐆𝐫𝐚𝐭𝐢𝐭𝐮𝐝𝐞 🌟As we mark the 𝟐𝟓𝐭𝐡 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 of the Sri Sumangala College Junio...
30/05/2025

🌟 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟐𝟓 𝐘𝐞𝐚𝐫𝐬 𝐨𝐟 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫𝐧𝐞𝐬𝐬 𝐚𝐧𝐝 𝐆𝐫𝐚𝐭𝐢𝐭𝐮𝐝𝐞 🌟

As we mark the 𝟐𝟓𝐭𝐡 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 of the Sri Sumangala College Junior Old Boys' Association, we are proud to celebrate the spirit of giving and unity among our members.

A heartfelt thank you to Viraj Silva , for his generous donation of LKR 𝐋𝐊𝐑 𝟓𝟎,𝟎𝟎𝟎. Your support reminds us of the strong bond we share as an alumni family.

In this special year, we invite all our fellow old boys to join hands in giving back to our beloved alma mater. Every contribution, big or small, will help us make a difference and continue our mission of supporting the school and building our community.

Let’s make this 25th Anniversary truly memorable! 💙💛

සුභ වෙසඟක් වේවා ❤
12/05/2025

සුභ වෙසඟක් වේවා ❤

2025 රන්ටැබෙ පුහුණු කඳවුර සඳහා අප විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායමට අවශ්‍ය පිරිසිදු කිරීමෙ උපකරන සහ ද්‍රව්‍ය ඔවුන් හට ලබා දීම...
30/04/2025

2025 රන්ටැබෙ පුහුණු කඳවුර සඳහා අප විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායමට අවශ්‍ය පිරිසිදු කිරීමෙ උපකරන සහ ද්‍රව්‍ය ඔවුන් හට ලබා දීම පසුගිය දින සිදු කෙරුනු ලැබුනා.

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!🙏🏻
14/04/2025

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!🙏🏻

Address

Sri Sumangala College
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Junior Old Boys' Association, Sri Sumangala College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Junior Old Boys' Association, Sri Sumangala College:

Share