ලංකාවෙන් යන්න හීන දකින්නන්ගේ සංගමය

  • Home
  • Sri Lanka
  • Panadura
  • ලංකාවෙන් යන්න හීන දකින්නන්ගේ සංගමය

ලංකාවෙන් යන්න හීන දකින්නන්ගේ සංගමය මෙම page එක මගින් ඔබට ජපන් භාෂාව හා ජපානය පිළිබඳව දැනුම ලැබාගත හැක.

🇰🇷 සිහින දේශයට පියනගන සිහිනය සැබෑවක් කරගන්න ඔබත් කැමතිද?එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක්📌EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ...
05/07/2023

🇰🇷 සිහින දේශයට පියනගන සිහිනය සැබෑවක් කරගන්න ඔබත් කැමතිද?

එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක්

📌EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව.
ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම EPS-TOPIK විභාගය සමත්වී තිබිය යුතුය.

🔴 EPS-TOPIK විභාගය වසරකට එක් වතාවක් පමණක් පැවැත් වේ.
🔴 සවන් දීම, කියවීම, ලිවීම, කතා කිරීමේ පුහුණු ක්‍රම සමගින්, දිවයිනේ දක්ශතම ගුරුවරුන් විසින්
මෙහය වනු ලබයි.
🔴 කුසලතා පරීක්ෂණය සදහා පුහුණු කිරීම හා සම්මුඛ පරීක්ෂණය සදහා කොරියානු ජාතිකයෙකු සමග පෙරපුහුණුව.
🔴පරිගණක ආශ්‍රයෙන් CBT පෙර පුහුණු විභාග හරහා අත්දැකීම් ලබා දීම.
🔴Modules 60 හරහා ඉගැන්වීම් කරන අතර සෑම module එකක් අවසානයේම CBT ක්‍රමයට විභාගයක් පැවැත්වේ.

EPS-TOPIK විභාගය සමත් වීමට උත්සහා කරන, A/L සදහා කොරියානු භාශා විශය හදාරන සිසුන් සහ කොරියානු භාශාව කතා කිරීමට සහ ඉගෙන ගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙක් හට සහභාගී විය හැක.

නව පාඨමාලා ආරම්භය

📌Offline Class/ Online class
ජුලි මස 07 වෙනිදා eClub Business College පානදුර.

වැඩි විස්තර සදහා ගෲප් එකට join වෙන්න...
https://chat.whatsapp.com/Kj6Gc4kA0NnIlBpyb1FpR7

📌EPS-TOPIK විභාගය  ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව.  ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත්...
08/03/2023

📌EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව.

ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම EPS-TOPIK විභාගය සමත්වී තිබිය යුතුය.

EPS-TOPIK විභාගය සමත් වීමට උත්සහා කරන, A/L සදහා කොරියානු භාශා විශය හදාරන සිසුන් සහ කොරියානු භාශාව කතා කිරීමට සහ ඉගෙන ගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙක් හට සහභාගී විය හැක.

eClub Business College වෙතින් පවත්වන කොරියන් භාෂාව පිළිබඳ නොමිලේ දැනුම බෙදා දීමේ වැඩසටහන.

මාර්තු මස 8 වන දින රාත්‍රි 8.00 Zoom හරහා පැවැත්වේ
Link එක ඕනී අය massage එකක් දාන්න.
https://wa.me/qr/VINCB7K3W4JTC1

eClub Business College
දිවයිනේ සිසුන් 80,000කට අධික සිසුන් ප්‍රමානයකට ඉගැන්වීම් කල eClub සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

Hotline 0720487041

Address

Panadura
Panadura

Telephone

+94720487041

Website

Alerts

Be the first to know and let us send you an email when ලංකාවෙන් යන්න හීන දකින්නන්ගේ සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share