Laahiru Sports Club - Hunuwala

Laahiru Sports Club - Hunuwala Laahiru Sports Club - Hunuwala organizes sports event and shares updates.

ලාහිරු අපගේ උණුසුම් සුබපැතුම්...!!! Ganga
22/07/2026

ලාහිරු අපගේ උණුසුම් සුබපැතුම්...!!!
Ganga

සුබ උපන්දිනයක් වේවා...!!!ලාහිරු ක්‍රීඩා සමාජයේ උණුසුම් සුබපැතුම් 🎂🎊🎉
20/04/2026

සුබ උපන්දිනයක් වේවා...!!!

ලාහිරු ක්‍රීඩා සමාජයේ උණුසුම් සුබපැතුම් 🎂🎊🎉

“We are all set to start the Avurudu festival.”
07/04/2026

“We are all set to start the Avurudu festival.”

01/04/2026

✌✌ප්‍රදේශයේ අති දැවැන්තම ප්‍රාසංගික අද්දැකීම විඳගන්න✌✌

👍SSW කලර් නයිට්👍

ඔබත් අප්‍රේල් 22 රාත්‍රී 8.00 වෙනකොට හුණුවල ලාහිරු ක්‍රීඩාංගණයට ඇවිත් චිල් එකේ සෙට් වෙන්න...❤❤

"🎤 Don’t Miss Out – Limited Space Available!"

ව්‍යාපාරික  රවිඳු අලවත්ත මහතාට සුබම සුබ උපන්දිනයක් වේවා... 🎂🎊🎉 ඔබගේ ව්‍යාපාරික කටයුතු දියුණුවටම පත් වේවා...
30/03/2026

ව්‍යාපාරික රවිඳු අලවත්ත මහතාට සුබම සුබ උපන්දිනයක් වේවා... 🎂🎊🎉

ඔබගේ ව්‍යාපාරික කටයුතු දියුණුවටම පත් වේවා...

28/03/2026

අපේ ලාහිරු ක්‍රීඩා සමාජයට විශාල සවියක් වුනු සාරංග වෙළඳ ව්‍යාපාරයේ අධිපති තුමා වන සුරංග මහත්මාට සුබම සුබ උපන්දිනයක් වේවා...!!! 🎂🎊🎉

ඔබගේ ව්‍යාපාරික කටයුතුත් ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා...

ලාහිරු ක්‍රීඩා සමාජය..

2026 ලාහිරු බක්මහ උලෙළ සඳහා අපට අනුග්‍රහය දැක්වූ තවත් අනුග්‍රාහක භවතුන්
20/02/2026

2026 ලාහිරු බක්මහ උලෙළ සඳහා අපට අනුග්‍රහය දැක්වූ තවත් අනුග්‍රාහක භවතුන්

ලාහිරු බක්මහ උලෙළ - 2026කොට්ට පොරය,කණාමුට්ටිය,කඹ ඇදීම (පිරිමි /ගැහැණු),ලිස්සන ගහ නැගීම,පොල් ගෑමඅනුග්‍රාහක භවතුන්
19/02/2026

ලාහිරු බක්මහ උලෙළ - 2026

කොට්ට පොරය,කණාමුට්ටිය,කඹ ඇදීම (පිරිමි /ගැහැණු),ලිස්සන ගහ නැගීම,පොල් ගෑම

අනුග්‍රාහක භවතුන්

Address

Hunuwala
Opanake
70080

Website

Alerts

Be the first to know and let us send you an email when Laahiru Sports Club - Hunuwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share