D.W Youth Club

  • Home
  • D.W Youth Club

D.W Youth Club Dawatagahawaththa Youth Club

All set for the Day🔥⭐🌞We look forward to your participation.❤️🙃
15/04/2025

All set for the Day🔥⭐🌞
We look forward to your participation.❤️🙃

D.W Youth Club විසින් ප්‍රදේශවාසීන්හේ ආධාර උපකාර ඇතිව ප්‍රථම වරට සංවිධානය කරනු ලබන බක්මහ උළෙල 2025 අප්‍රේල් 16 වන දින දව...
08/04/2025

D.W Youth Club විසින් ප්‍රදේශවාසීන්හේ ආධාර උපකාර ඇතිව ප්‍රථම වරට සංවිධානය කරනු ලබන බක්මහ උළෙල 2025 අප්‍රේල් 16 වන දින දවස පුරා ඔලබොඩුව දවටගහවත්ත එක්සත්පුර මාර්ගය අසලදී පැවැත්වේ❤️🔥🫂

⭕සිගිති අවුරුදු කුමරා සහ කුමරිය
⭕ගමහරහා දිවීම
⭕යුගල පා පැදි
⭕වාසනා මුට්ටිය බිදීම
⭕කොට්ටාපොර
⭕දීසියට කාසිය ඇදීම
⭕පැණි බබරය
⭕බාධක දිවීම
⭕සැගවුනු අමුත්තා

යන ආදී තරග රාශියක් කලකට පසු පෙර නොවූ විරූ සූර්ය මංගල්‍යයක අසිරිය ඔබත් විදගන්න පැමිනෙන්න තරග කරන්න වටිනා ත්‍යාග දිනා ගන්න ඔබත් ඔබගේ පව්ලේ සියලු දෙනා සමග සහභාගි වන්න

ඔබ සැමට ආරාධනා....... ❤️🫂🔥

Address

Olaboduwa

12410

Telephone

+94702143048

Website

Alerts

Be the first to know and let us send you an email when D.W Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share