Nuwaraeliya Entrepreneurs consortium නුවරඑළිය දිස්ත්රික් ව්යවසාය සංසදය NDEC

  • Home
  • Sri Lanka
  • Nuwara Eliya
  • Nuwaraeliya Entrepreneurs consortium නුවරඑළිය දිස්ත්රික් ව්යවසාය සංසදය NDEC

Nuwaraeliya Entrepreneurs consortium නුවරඑළිය දිස්ත්රික් ව්යවසාය සංසදය NDEC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuwaraeliya Entrepreneurs consortium නුවරඑළිය දිස්ත්රික් ව්යවසාය සංසදය NDEC, Nonprofit Organization, No:31, Nuwara Eliya.

නුවරඑළියේ ව්‍යවසායකයින්, ගොවීන් සහ ප්‍රජාව සවිබල ගන්වා, තිරසාර ජීවනෝපායක් හා දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් පුහුණුව, වෙළඳපොළ ප්‍රවේශය හා සංවර්ධනය සඳහා රාජ්‍ය/පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම අරමුන කොට ගත් ආයතනයකි

"ඔබට සමෘද්ධිමත් වූත්, නවෝත්පාදනයෙන් සපිරුනවූත් නව වසරකට සුබ පතමු! නව වසරට පා තබමින්, විශිෂ්ඨත්වය කරා යන අපගේ ගමන තවදුරටත...
03/01/2026

"ඔබට සමෘද්ධිමත් වූත්, නවෝත්පාදනයෙන් සපිරුනවූත් නව වසරකට සුබ පතමු!
නව වසරට පා තබමින්, විශිෂ්ඨත්වය කරා යන අපගේ ගමන තවදුරටත් ශක්තිමත් කරමින්, නව ජයග්‍රහණ රැසක් කරා එක්ව පියනැගීමට එක්වෙමු.

2026 වසර අපගේ සමස්ත කණ්ඩායමටම සහ හවුල්කරුවන්ට ජය සතුට, සහයෝගීතාවය සහ සාර්ථකත්වය සපිරුණු වසරක් වේවා!"

සාමාජිකත්ව අයදුම්පත්‍රය:
30/10/2025

සාමාජිකත්ව අයදුම්පත්‍රය:

30/10/2025
30/10/2025

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්, ගොවීන් සහ ප්‍රජාවන් සවිබල ගන්වමින්, තිරසාර ජීවනෝපායන් සහ වඩාත් දීප්තිමත් අනාගතයක් ගොඩනැගීම උදෙසා අපේ එකමුතුව

Empowering entrepreneurs, farmers, and communities to build sustainable livelihoods and a brighter future.

30/10/2025

මෙම එකමුතුවට සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ

• නව තාක්ෂණික දැනුම: තේ, එළවළු සහ මල් වගාවන් සඳහා නවීන, කාබනික සහ තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික පුහුණුව.
• ව්‍යාපාරික කළමනාකරණය: කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා අවශ්‍ය වන මූල්‍ය කළමනාකරණය, ගිණුම්කරණය සහ බදු නීති පිළිබඳ නිවැරදි දැනුම ලබා දීම.
• තත්ත්ව සහතිකය: ජාත්‍යන්තර වෙළඳපොළට ගැළපෙන පරිදි නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා උපදෙස් සහ සහතික (Certifications) ලබා ගැනීමට මඟ පෙන්වීම.

Address

No:31
Nuwara Eliya
20440

Alerts

Be the first to know and let us send you an email when Nuwaraeliya Entrepreneurs consortium නුවරඑළිය දිස්ත්රික් ව්යවසාය සංසදය NDEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share