Sankranthi Foundation

Sankranthi Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sankranthi Foundation, Nonprofit Organization, Stanley Thilakarathna Mawatha, Nugegoda.

Empowering marginalized communities in Sri Lanka through research, advocacy, and inclusive support—promoting rights, health, wellbeing, and economic opportunity for all.

சமத்துவத்தைப் பாதுகாப்பது சட்டத்தைப் புரிந்துகொள்வதிலிருந்தே தொடங்குகிறது.இலங்கையின் தண்டனைச் சட்டம் LGBTQIA+ நபர்களைப் ...
23/09/2026

சமத்துவத்தைப் பாதுகாப்பது சட்டத்தைப் புரிந்துகொள்வதிலிருந்தே தொடங்குகிறது.
இலங்கையின் தண்டனைச் சட்டம் LGBTQIA+ நபர்களைப் பற்றி உண்மையில் என்ன கூறுகிறது என்பதையும், சட்டச் சீர்திருத்தம் ஏன் முக்கியம் என்பதையும் அறிய இதைப் பாருங்கள்.
#නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

23/09/2026
සමානාත්මතාවය ආරක්ෂා කිරීම ආරම්භ වන්නේ නීතිය අවබෝධ කර ගැනීමෙනි.ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය LGBTQIA+ පුද්ගලයන් පිළිබඳ ...
23/09/2026

සමානාත්මතාවය ආරක්ෂා කිරීම ආරම්භ වන්නේ නීතිය අවබෝධ කර ගැනීමෙනි.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය LGBTQIA+ පුද්ගලයන් පිළිබඳ ඇත්තෙන්ම පවසන්නේ කුමක්දැයි සහ නීති ප්‍රතිසංස්කරණය වැදගත් වන්නේ ඇයිදැයි දැනගැනීමට මෙය බලන්න.
#නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

2023 Supreme Court Determination on the Penal Code (Amendment) Bill) 2023 explained. A safer society helps EVERYONE. Eve...
18/09/2026

2023 Supreme Court Determination on the Penal Code (Amendment) Bill) 2023 explained. A safer society helps EVERYONE. Even the Supreme Court says this strengthens equality for all Sri Lankans. #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

2023 වසරේදී, සංක්‍රාන්ති කාන්තාවන් සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින සේවාවන් ප්‍රමාණවත් ලෙස ඇතුළත් නොකිරී...
17/09/2026

2023 වසරේදී, සංක්‍රාන්ති කාන්තාවන් සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින සේවාවන් ප්‍රමාණවත් ලෙස ඇතුළත් නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම්වලට බලපෑමක් සිදුවන බවට මා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි.
එම පැමිණිල්ලෙන් අනතුරුව පැවති ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස, 2024 දෙසැම්බර් 20 සහ 27 දින පැවති සාකච්ඡාවලදී සංක්‍රාන්ති කාන්තාවන්ට අදාළ සේවාවන් සඳහා ප්‍රවේශය සහ ඔවුන්ව සේවා පද්ධතිය තුළ ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් වැදගත් තීරණ ගෙන ඇති බව අමාත්‍යාංශය විසින් ලිඛිතව දැනුම් දී ඇත.
මෙය ලිපියක සටහන් වූ තීරණයක් පමණක් නොවෙයි. සේවාවන් ලබාදීමට කැපවන බවට පෙන්වන සාක්ෂියකි.
මෙම තීරණ මත පදනම්ව සේවා ලබාගැනීම සංක්‍රාන්ති කාන්තාවන්ගේ අයිතියකි. 🏳️‍⚧️
👉 අවශ්‍ය අවස්ථාවලදී ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ 1938 හදිසි ඇමතුම් සේවාව අමතා සහය ලබාගන්න.
👉 ඔබට අවශ්‍ය සේවාවක් තිබේ නම්, එය ඉල්ලා සිටින්න.
👉 ඔබව සේවාවෙන් බැහැර කිරීමට උත්සාහ කළහොත්, ඒ පිළිබඳව දැනුම් දෙන්න.
අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය ක්‍රමවේදයන් පිළිබඳව ඔබට දැනුමක් නොමැති නම්, මඟපෙන්වීමට සහ සහය වීමට අප සූදානම්.

#1938 #මානවහිමිකම් #සමානඅයිතිවාසිකම්

குற்றமற்றதாக்கல் என்றால் என்ன என்பததப் புரிந்துககாள்வதற்கான முன்வைத்தல்.    #නිර්සාපරාධීකරණය  #குற்றமற்றதாக்கல்
17/09/2026

குற்றமற்றதாக்கல் என்றால் என்ன என்பததப் புரிந்துககாள்வதற்கான முன்வைத்தல். #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

17/09/2026

🩵

15/09/2026

Bodily autonomy belongs to everyone. S*x workers have the right to make decisions over their own bodies.

දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2023 පැහැදිලි කිරීම.    #නිර්සාපරාධීකරණය  #குற்றமற்...
15/09/2026

දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2023 පැහැදිලි කිරීම. #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

Address

Stanley Thilakarathna Mawatha
Nugegoda
10250

Opening Hours

Monday 10:00 - 16:00
Tuesday 10:00 - 16:00
Wednesday 10:00 - 16:00
Thursday 10:00 - 16:00
Friday 10:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sankranthi Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share