රට වෙනුවෙන් පුර වැසියෝ /CfC

රට වෙනුවෙන් පුර වැසියෝ /CfC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රට වෙනුවෙන් පුර වැසියෝ /CfC, Non-Governmental Organization (NGO), nugegoda, Nugegoda.

පුරවැසියන් වෙනුවෙන් ඕනෑම ගැටලුවකදී විසදුම් පාර්ශවයක් ලෙස පෙනීසිටිමින් ඔවුන් විසදුම් කරා ගෙන ඒමට ශක්තියක්වීම අපගේ අරමුනයි.Our aim is to be a force for bringing solutions to any problem for Sri Lankan citizens by appearing as a solution-seeking party.

31/05/2025
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳ කතිකාව නැවත වරක් කරලියට පැමිණ තිබේ.විවිධ කාලවලදී දේශපාලනඥයන් ආණ්ඩු පක්ෂ මැති ඇ...
30/05/2025

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳ කතිකාව නැවත වරක් කරලියට පැමිණ තිබේ.

විවිධ කාලවලදී දේශපාලනඥයන් ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් ඒ පිළිබඳව කතා කරනු දැක තිබේ.ඒ වාගේම ජාතික ප්‍රතිපත්තියක් සෑදීම සඳහා කමිටුද පත් කරනු දැක ඇත.ඇතැමුන් ඊටත් එහාට ගොසින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය වෙනුවෙන් හා වරලත් ආයතන පිහිටුවීම වෙනුවෙන්ද කටයුතු කරනු දැක ඇත.
ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන්ද මාධ්‍ය සංවිධානද මේ වෙනුවෙන් කතා කරන, හඬ නගනු දැක ඇත.එක් එක් කාලවලදී දේශපාලන අරමුණු මත සහ පෞද්ගලික ආකල්ප මත එම කාර්යයන් අසාර්ථක වීම දැකගත හැකි විය.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්තිය අමාත්‍යාංශය මගින් එක්තරා කාලයක ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.දැන් නැවත එකක්?

අද වන විට එයට වෙච්ච දෙයක් නැත.
විවිධ කාලවලදී ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සෑදීමට කටයුතු කළ ලිපි ලේඛන හා කෙටුම්පත් අධ්‍යයනය කිරීම වැදගත්ය.එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය වෘත්තීයභාවය ඇති කිරීම සඳහාද විවිධ කාලවලදී විවිධ සාකච්ඡා, කමිටු, කෙටුම්පත් සකස් කරන ලදී.ඒවාද ක්‍රියාත්මක නොවුනු වටපිටාවක් තුළින් එම අතීත තොරතුරු ද ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සෑදීමේදී අධ්‍යයනය කරන්නේ නම් ප්‍රයෝජනවත් වනු ඇතැයි කල්පනා කරමි.

ලංකා මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී සියලූම ජනාධිපති අපේක්ෂකයින්ට මාධ්‍ය වෘත්තීයභාවය ඇතිකිරීම සඳහා වූ දසවැදෑරුම් යෝජනාවලියක්ද ඉදිරිපත් කරන ලදී.

එම ලේඛනය ඇතුළු පොත්පත් කිහිපයක් මේ සමග ඉදිරිපත් කරමි.

සත්‍ය වශයෙන්ම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමටත්, මාධ්‍යවේදීන්ට සැබෑ වෘත්තීය භාවයක් ඇතිකරදීමටත් ඒ සඳහා මේ මොහොතේ කැපවෙන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.මේ වතාවේදිත් කොලේ ඉරා ගන් නැතුව වැඩේ කරන්න පුළුවන්නම් හොඳයි.අන්ධයන් ඉන්න දේශයක ඇස් පෙනීම ආබාධයක් බව පමණක් සඳහන් කරමි.

Anura Kumara Dissanayake Anura Priyadarshana Yapa Keheliya Rambukwella Nalinda Jayatissa Vijitha Herath NPP Srilanka Hiru News Newsfirst.lk Dasatha Lanka News Ranil Wickremesinghe Ape Media Social Media Return Sajith Premadasa Namal Rajapaksa Parliament of Sri Lanka Dilith Jayaweera

15/05/2025

පක්ෂ වලට බෙදෙනවා වෙනුවට අපි සැම එක්ව පුරවැසි බලයක් ගොඩනගමු.

12/05/2025

08/05/2025
පළාත් පාලන මැතිවරණය 2025               Anura Kumara Dissanayake Sajith Premadasa Namal Rajapaksa Ranil Wickremesinghe Di...
03/05/2025

පළාත් පාලන මැතිවරණය 2025
Anura Kumara Dissanayake Sajith Premadasa Namal Rajapaksa Ranil Wickremesinghe Dilith Jayaweera Newsfirst.lk Parliament of Sri Lanka Hiru News Dasatha Lanka News NPP Srilanka Ape Media Social Media Return

ඔබේ අදහස කොටාගෙන යන්න...අපේ දරු පරපුරට නිදහසේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි පරිසරයක් තිබේද? ඒවාගේම නොමිලේ අධ්‍යාපනය ලබා ගතහැ...
27/04/2025

ඔබේ අදහස කොටාගෙන යන්න...
අපේ දරු පරපුරට නිදහසේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි පරිසරයක් තිබේද? ඒවාගේම නොමිලේ අධ්‍යාපනය ලබා ගතහැකි අවස්ථාවක් තිබේද? අපේ රටේ අධ්‍යාපනය නිදහස්ද? නොමිලේද? කතාවට නම් බොහෝ අය මේ අවස්ථා දෙකම තිබෙන බව පවසනු දැක ඇත.
Anura Kumara Dissanayake Parliament of Sri Lanka NPP Srilanka Newsfirst.lk Hiru News Dasatha Lanka News Ape Media Social Media Return SriLankan Lawyers Dilith Jayaweera Sajith Premadasa Namal Rajapaksa Ranil Wickremesinghe

Anura Kumara Dissanayake
15/04/2025

Anura Kumara Dissanayake

                    Anura Kumara Dissanayake
14/04/2025

Anura Kumara Dissanayake

Wish your  happy new year !
13/04/2025

Wish your happy new year !

Address

Nugegoda
Nugegoda
00500

Alerts

Be the first to know and let us send you an email when රට වෙනුවෙන් පුර වැසියෝ /CfC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share