Suhada Mithrathwa Suba Sadhaka Padanama

Suhada Mithrathwa Suba Sadhaka Padanama සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම(මහරගම)

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනමේ අද දින 11 වන ජයග්‍රාහකයාට රු.6000/= වටිනා Keels වවුචරයක් සහ සහල් 5 kg ක්‌ ප්‍රධානය කිරීම.
09/06/2024

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනමේ අද දින 11 වන ජයග්‍රාහකයාට රු.6000/= වටිනා Keels වවුචරයක් සහ සහල් 5 kg ක්‌ ප්‍රධානය කිරීම.

ඔබ සැමට ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. පණ්ඩුක, අවන්ත...
13/04/2024

ඔබ සැමට ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. පණ්ඩුක, අවන්ති, බිනායා.

11/04/2024

සුහද මිත්‍රත්ව සුබසාධක පදනමේ සිටින සාමාජිකයන්ගේ කැනසර් සැත්කම , හෘදබාධ සැත්කම වැනි අසාධ්‍ය රෝග සදහා ගෙවීම්
රු. 5000/= ලෙස අනුමත කර ඇත.එමෙන්ම ඊට සමගාමිව ප්‍රථම අසාධ්‍ය රෝග සදහා රු.5000/= මුදලක් ප්‍රදානය කරන ලදී.

08/04/2024

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම විසින් රු.10000/= පැවති මරණාධාර ප්‍රතිලාබය රු.25000/= ලෙස වැඩි කරන ලදී. එමෙන්ම හත් වන වන මරණාධාර වෙනුවෙන්
රු.25000/= ක මුදලක් අප්‍රේල් මාසයේදී ගෙවන ලදී.

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනමේ නවවන වටයේ ජයග්‍රාහකයාට සුබ පැතුම් එක් කරමු .ප්‍රදේශයේ සියළුම දේශපාලන පක්ෂ සාමාජිකයන් නියෝජ...
08/04/2024

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනමේ නවවන වටයේ ජයග්‍රාහකයාට සුබ පැතුම් එක් කරමු .ප්‍රදේශයේ සියළුම දේශපාලන පක්ෂ සාමාජිකයන් නියෝජනය වන අතර උඩහමුල්ල - නැගෙනහිර කොට්ටාශයේ ඔවුන්ගේ දායකත්ව අරමුදලෙන් සහ පණ්ඩුක ජයසේන මහතාගේ පෞද්ගලික අරමුදලින් හාල් 5 kg සහ රු.6000/= ක keells වවුචරයක් ලබා දුන්නා. මෙය සෑම මසකම පදනමේ සැම සාමාජිකයන් වෙත ලබා දෙනු ඇත.

2023 පොසොන් පෝය නිමිති කොට සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම විසින් සංවිධානය කල සුප් දානමය පිංකම ශ්‍රී බෝධි විහාරස්ථානයේ සිල්...
23/03/2024

2023 පොසොන් පෝය නිමිති කොට සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම විසින් සංවිධානය කල සුප් දානමය පිංකම ශ්‍රී බෝධි විහාරස්ථානයේ සිල් පවාරණය කල උපාසක උපාසිකාවන්ට සහ ඉතිරි ලීටර 3000 ප්‍රමාණය ප්‍රදේශ වාසීන්ට පිලි ගැන්විය.

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම විසින් සංවිධානය කරන පදනමේ සාමාජිකයන් සදහා සීට්ටු ක්‍රමයකට keels වෙතින් රු.6000/= වවුචරයක් ස...
23/03/2024

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම විසින් සංවිධානය කරන පදනමේ සාමාජිකයන් සදහා සීට්ටු ක්‍රමයකට keels වෙතින් රු.6000/= වවුචරයක් සහ සභාපති පණ්ඩුක ජයසේන මහතාගේ පෞද්ගලික ඉදිරිපත් වීමෙන් සහල් 5 kg සෑම මසකම ක්‍රියාත්මක කරන ලදී.

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම මගින් සංවිධානය කල ශාලාව පාරේ ශ්‍රම දානය ඉතාමත් සාර්ථක අයුරින් නිමාවට පත් විය. මහා මාර්ගය දෙ...
23/03/2024

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම මගින් සංවිධානය කල ශාලාව පාරේ ශ්‍රම දානය ඉතාමත් සාර්ථක අයුරින් නිමාවට පත් විය. මහා මාර්ගය දෙපස පිරිසිදු කිරීම, කානු පද්ධතිය සම්පුර්ණයෙන් පිරිසිදු කර තැන්පත්ව තිබු සියළුම පස් සහ මඩ ඉවත් කිරීම එදින සිදු කලා. තවද සුද්ද පවිත්‍ර කර ගොඩ ගසා ඇති පස් මහරගම නගර සභාව මැදිහත්ව ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

2023 වර්ෂයේදී සුහද මිත්‍රත්ව සුබ සාධක පදනමේ  අඩු අදායම් ලාභී පවුල් සදහා සහ ප්‍රදේශයේ තෝරා ගත් අඩු අදායම් ලාභීන් සදහා වෙළ...
23/03/2024

2023 වර්ෂයේදී සුහද මිත්‍රත්ව සුබ සාධක පදනමේ අඩු අදායම් ලාභී පවුල් සදහා සහ ප්‍රදේශයේ තෝරා ගත් අඩු අදායම් ලාභීන් සදහා වෙළද ව්‍යාපාරික මහතුන්ගේ සහයෝගය ඇතිව වියලි සලාක බෙදා දීම.

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනමේ 2023 වසරේ මහා සභාව සහ නිල වරණයෙන් නැවතත් පණ්ඩුක ජයසේන මහතා සභාපති ධුරයට සියළුම සාමාජිකයන්ග...
23/03/2024

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනමේ 2023 වසරේ මහා සභාව සහ නිල වරණයෙන් නැවතත් පණ්ඩුක ජයසේන මහතා සභාපති ධුරයට සියළුම සාමාජිකයන්ගේ එකගතාවයෙන් පත් විය. ලේකම් ලෙස නුෂාන්ද කොස්තා මහතාත් භාණ්ඩාගාරික ලෙස රොෂාන් ජයතිලක මහතාත් පත් විය.

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම විසින් සංවිධානය කල ලේ දන් දීම, නොමිලයේ ඇස් කන්නාඩි බෙදා දීම සහ නොමිලයේ වෛද්‍ය සායනය වර්ෂ 20...
23/03/2024

සුහද මිත්‍රත්ව සුබ සාධක පදනම විසින් සංවිධානය කල ලේ දන් දීම, නොමිලයේ ඇස් කන්නාඩි බෙදා දීම සහ නොමිලයේ වෛද්‍ය සායනය වර්ෂ 2019 - 06 - 02 ශ්‍රී බෝධි විහාරස්ථානයේදී පැවැත් විය. මෙම වැඩ සටහන අප පදනම විසින් සංවිධානය කල ප්‍රථම අවස්ථාව වූ අතර ඒ සදහා ලේ දන් දීමට පැමිණි 262 දෙනෙකු ලේ පරිත්‍යාගශිලින් වූ අතර එය ලේ බැංකුවේ විශේෂ ස්තුතියකට පාත්‍ර විය.

Address

Udahamulla East
Nugegoda
10250

Telephone

+94740460334

Website

Alerts

Be the first to know and let us send you an email when Suhada Mithrathwa Suba Sadhaka Padanama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Suhada Mithrathwa Suba Sadhaka Padanama:

Share