Planet Protectors

Planet Protectors We're actively involved in hands-on conservation efforts to restore and protect our natural treasures

උපන්දිනය අදට යෙදී තිබෙන බුද්ධික විතානගේ මහතා ජන්ම දිනය අර්ථවත් කරමින්, අපගේ Planet Protectors සංරක්ෂණ වැඩසටහන හරහා මිහිත...
03/09/2026

උපන්දිනය අදට යෙදී තිබෙන බුද්ධික විතානගේ මහතා ජන්ම දිනය අර්ථවත් කරමින්, අපගේ Planet Protectors සංරක්ෂණ වැඩසටහන හරහා මිහිතලයට වටිනා දුර්ලභ දේශීය ශාක 10 ක් පරිත්‍යාග කරමින් පරිසරය සුරැකීමට දැක්වූ ඒ උදාර දායකත්වය අපි ඉතා ගෞරවයෙන් සහ කෘතඥපූර්වකව අගය කරමු! 🌳💚

ඔබට නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි Planet Protectors කණ්ඩායම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු!

03/09/2026

හිතන්න..

31/08/2026

අහල තිබ්බට නොදන්න එල්නිනෝ වචනයේ තේරුම..

දැනුමෙන් දහස් ගණනකගේ ජීවිත ආලෝකමත් කරන ප්‍රවීණ ඉංග්‍රීසි දේශක ආචාර්ය ලක්ෂිත ප්‍රසාද් (Dr. Laksh*tha Prasad) මහතාගේ උපන්ද...
30/08/2026

දැනුමෙන් දහස් ගණනකගේ ජීවිත ආලෝකමත් කරන ප්‍රවීණ ඉංග්‍රීසි දේශක ආචාර්ය ලක්ෂිත ප්‍රසාද් (Dr. Laksh*tha Prasad) මහතාගේ උපන්දිනය අදට යෙදී තිබෙන අතර තම ජන්ම දිනය අර්ථවත් කරමින්, අපගේ Planet Protectors සංරක්ෂණ වැඩසටහන හරහා මිහිතලයට වටිනා දුර්ලභ දේශීය ශාක 50 ක් පරිත්‍යාග කරමින් පරිසරය සුරැකීමට දැක්වූ ඒ උදාර දායකත්වය අපි ඉතා ගෞරවයෙන් සහ කෘතඥපූර්වකව අගය කරමු! 🌳💚

ඔබට නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි Planet Protectors කණ්ඩායම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු!


30/08/2026

හැකිතාක් Share කරන්න
ඔබේ අදහස Comment කරන්න
​💔 දිය බිඳක් නැතිව දැවෙන වනසතුන්ගේ නිහඬ වේදනාව... අපිට බලාගෙන ඉන්න පුළුවන්ද? 🐘🦌💧
​හම්බන්තොට, කුමන, සෝමාවතිය ඇතුළු වියළි කලාපීය ජාතික වනෝද්‍යානවල වැව්, දිය කඩිති සම්පූර්ණයෙන්ම සිඳී ගොස් අවසන්. පිපාසයෙන් අසරණ වූ සතුන් වතුර බිඳක් සොයා ඉරිතැලුණු මහපොළොව මත සැතපුම් ගණන් ඇවිද යනවා.
​කෘතිම වැසි හෝ මීදුම් දැල් වැනි ක්‍රම පහතරට වියළි කලාපයේ පවතින දේශගුණය අනුව ප්‍රායෝගික නොවන බැවින්, අපට කළ හැකි ක්ෂණික හා තිරසාර විසඳුම් මොනවාද?
​☀️ සූර්ය බලශක්ති නළ ළිං (Solar-Powered Tube Wells) මගින් ස්වභාවික පොකුණු පිරවීම
​🧱 වැලි වේලි (Sand Dams) මගින් භූගතව ජලය රඳවා තැබීම
​🚜 පැරණි වැව් හා විල්ලු ගැඹුරු කර රොන්මඩ ඉවත් කිරීම
​🚛 ක්ෂණික සහනයක් ලෙස වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජල බවුසර් මගින් ජලය සැපයීම
​💬 පරිසරයට ආදරය කරන, මේ අසරණ සතුන්ගේ හඬ ඔබට ඇසෙනවා නම්...
මෙම සතුන් බේරා ගැනීමට ඔබ යෝජනා කරන වඩාත් ප්‍රායෝගික විකල්ප සහ විසඳුම් මොනවාද? කරුණාකර ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඔබ දරන එක් අදහසක් මේ සතුන්ගේ ජීවිතයක් බේරා ගැනීමට මඟ පෙන්වනු ඇත.

27/08/2026

ධම්මින්නට දෙවිවරු වඩිති - සිතුවිලි සක්මන

https://youtu.be/-ycY2Ul7Pf4?si=9LgbDP8Vl6JgY0KK
26/08/2026

https://youtu.be/-ycY2Ul7Pf4?si=9LgbDP8Vl6JgY0KK

• පූජ්‍ය තිත්තගල්ලෙ ආනන්දසිරි හිමි• විද්‍යාජෝතී සම්මානිත මහාචාර්‍ය...

ඔබත් අපිත් එක්ක එකතු වෙන්න..  🌿🌎
26/08/2026

ඔබත් අපිත් එක්ක එකතු වෙන්න.. 🌿🌎

30/07/2026

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාව හරිතවත් කල වගයි 🌿🌎

Address

282/7 High Level Road
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Planet Protectors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Planet Protectors:

Shortcuts

Share