19/01/2026
✨ Diriya Aruna 27 — FURTHER FOR A CAUSE ✨
While one successful chapter of Diriya Aruna 27 closed, the journey continues 💫
For the first time in the history of Diriya Aruna, a School Supplies Scholarship Programme was carried out successfully on the 3rd of January.
All 53 students of Weruppankulama Primary School, Mahakandarawa were able to step into the new year with new brand-new school bags, pairs of shoes, and essential school supplies, each package valued at Rs. 6,000🎒👟📚
Diriya Aruna isn’t about one project — it's about shaping the future, one step at a time.❤️
-Medical Faculty Students’ Union-
-University of Sri Jayewardenepura-
✨ දිරිය අරුණ 27 — අභිලාෂයන් පුබුදුවමින් පියවරක් ඉදිරියට✨
දිරිය අරුණ 27වන ක්‍රියාන්විතයේ එක් පරිච්ඡේදයක් නිම වුව ද අපගේ ගමන එතනින් සමාප්ත නොවේ. 💫
දිරිය අරුණ ඉතිහාසයේ ප්‍රථම වරට, පාසල් උපකරණ ශිෂ්‍යත්වය 2026 ජනවාරි 3 වන දින සාර්ථකව සිදුකර අවසන් කරන ලදී.
සිසුන් 53 දෙනෙක් ඉගෙනුම ලබන මහකනදරාව, වෙරුප්පන්කුලම ප්‍රාථමික විද්‍යාලයේ එකී සියලුම සිසුන්ට නව පාසල් බෑග්,සපත්තු සහ අත්‍යවශ්‍ය පාසල් උපකරණ ඇතුලත් රු.6,000ක් බැගින් වූ නව පාසල් උපකරණ කට්ටලයක් සමග නවමු වසරට නැවුම් බලාපොරොත්තුවක් සමඟ පා තබන්නට එසේ හැකි විය 🎒👟📚
දිරිය අරුණ යනු හුදෙක් තවත් එක ව්‍යාපෘතියක් නොව —
දැයේ දරැවන්ගේ හෙට දවස හැඩගස්වමින්, පියවරෙන් පියවර ඉදිරියට යන චාරිකාවකි❤️
-වෛද්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය-
-ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය -