Faculty of Management Studies Students' Union - OUSL

Faculty of Management Studies Students' Union - OUSL ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨ Students Union මගින් පවත්වාගෙන යනු ලබන Official Page

https://www.facebook.com/share/1CkhUa2tEz/ඔබ, විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස විශ්වවිද්‍යාලය තුළ මුහුණ දෙන අධ්‍යයන ...
04/06/2026

https://www.facebook.com/share/1CkhUa2tEz/

ඔබ, විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස විශ්වවිද්‍යාලය තුළ මුහුණ දෙන අධ්‍යයන සහ සුභසාධන ගැටලු
පිළිබඳව අපව දැනුවත් කිරිම සඳහා මෙහි ඇති Google පෝරමය පුරවන්න.

👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSe6HaCj4kh8zuUPP8vtEBIcWXI8KWRPMNT2UxukmtC0rP0oVA/viewform?usp=header

මෙය ජුනි මස 20 වෙනිදා දක්වා විවෘතව පවතී.

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

ඔබ, විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස විශ්වවිද්‍යාලය තුළ මුහුණ දෙන අධ්‍යයන සහ සුභසාධන ගැටලු පිළිබඳව අපව දැනුවත් කිරිම...
03/06/2026

ඔබ, විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස විශ්වවිද්‍යාලය තුළ මුහුණ දෙන අධ්‍යයන සහ සුභසාධන ගැටලු
පිළිබඳව අපව දැනුවත් කිරිම සඳහා මෙහි ඇති Google පෝරමය පුරවන්න.

👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSe6HaCj4kh8zuUPP8vtEBIcWXI8KWRPMNT2UxukmtC0rP0oVA/viewform?usp=header

මෙය ජුනි මස 20 වෙනිදා දක්වා විවෘතව පවතී.

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානය... 🚩 සරසවි නිදහසට වැට බඳින - ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය හකුළා ගනු !🚩ගාස්ත...
25/05/2026

මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානය...

🚩 සරසවි නිදහසට වැට බඳින - ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය හකුළා ගනු !

🚩ගාස්තු මිල දරන්න බෑ! පාඨමාලා ගාස්තු වහා අඩුකරනු !

🚩සිසුන්ට හිමි Course materials කප්පාදු නොකර ලබා දෙනු !

🚩සිසු මුදල් කොල්ලකන අධ්‍යාපන අවස්ථා කප්පාදු කරන Eligible වසර දෙකේ සීමාව වහා ඉවත් කරනු !

🚩ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල පහසුකම් වැඩි කර අධ්‍යාපන අවස්ථා පුළුල් කරනු!

🚩මහනුවර ප්‍රා.ම සඳහා නව ස්වභාවික විද්‍යා පීඨ ගොඩනැගිල්ල වහා ඉදි කරනු !

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

'සොයුරු බැමි පිරියම් කරන්නට' විවෘතයේ එරබදු උදානය - 2026මැයි 10 වන දින දවස පුරා නාවල විවෘත විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී ප...
18/05/2026

'සොයුරු බැමි පිරියම් කරන්නට'
විවෘතයේ එරබදු උදානය - 2026

මැයි 10 වන දින දවස පුරා නාවල විවෘත විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

Album - 01

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

17/05/2026

🔴 හිරු ප්‍රවෘත්ති 06.55 විකාශනය....

රටේ ප්‍රධාන සංවාදයකට භාජනය වී තිබෙන මල්වාන ප්‍රදේශයේ භූමියකට විශ්වවිද්‍යාලයීය සිසුන් ලෙස පෙනී සිටින ආණ්ඩු හිතවාදී පිරිසකගෙ මැදිහත්වීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දැක්වීම...

2026/05/17 දින

#අවිභිබම

විවෘත විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සහ ඉදිරි...
17/05/2026

විවෘත විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සහ ඉදිරි අරගලයට ජය!

කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

අසීරුම අවස්ථාවන් වල ශිශ්‍යයන්ගේ සුබසාධනය වෙනුවෙන් නොබියව නායකත්වය ලබා දුන් කළමණාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාප...
17/05/2026

අසීරුම අවස්ථාවන් වල ශිශ්‍යයන්ගේ සුබසාධනය වෙනුවෙන් නොබියව නායකත්වය ලබා දුන් කළමණාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති "කණිෂ්ක ලක්ෂාන්" සහෝදරයා.

අරගල බිමේදී නැවත හමුවෙමු...!

කළමණාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය.

විවෘත විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ නව වගකීම් තේරී පත් විය.• සභාපති - තරිඳු සඳරුවන්• ලේකම් -  සංහි...
06/05/2026

විවෘත විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ නව වගකීම් තේරී පත් විය.

• සභාපති - තරිඳු සඳරුවන්
• ලේකම් - සංහිත රුහුණගේ
• උප සභාපති - දුලක්ශන මතීශාන්
• භාණ්ඩාගාරික - සංජය ලියො
• සංස්කාරක - නිපුන් නිසංසල
• ⁠පීඨ නියෝජිත - මිහිරි ඉමේෂා

කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ වගකීම් සඳහා තේරී පත්වූ සහෝදරත්වයට හා ඉදිරි අරගලයට ජය..!

කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

විවෘත විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස තරිඳු සඳරුවන් සහෝදරයා තේරි පත් විය . කළමනාකරණ අධ...
06/05/2026

විවෘත විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස තරිඳු සඳරුවන් සහෝදරයා තේරි පත් විය .

කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

27/01/2026

හදින් හදට ඇවිලෙන විට ලැව් ගින්න
කඳුලු ගෑස් මොකටද ඇස් තෙත් වෙන්න
පනත් ඕනි නම් මහතුනි අරගන්න
ඒත් දෙන්නෙ නෑ විවෘතෙ විකුණන්න...♥️🚩

Address

PO Box 21, The Open University Of Sri Lanka, Nawala
Nugegoda
10300

Alerts

Be the first to know and let us send you an email when Faculty of Management Studies Students' Union - OUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Faculty of Management Studies Students' Union - OUSL:

Share