DARE LANKA -Disaster Analysis & Resilient Effort Lanka

DARE LANKA -Disaster Analysis & Resilient Effort Lanka DARE LANKA
Where Awareness Meets Action. Disaster resilience starts with you.

We’re here to equip every Sri Lankan with the knowledge, confidence, and support to face emergencies head-on.

🌱 Educating | 🤲 Empowering 🤝 Uniting

For Stronger Sri Lanka

29/01/2026
10/01/2026

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/219587

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

08/01/2026

උඩදුම්බරට භූ චලනයක්
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/219492

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

🚨Just now 🚨
08/01/2026

🚨Just now 🚨

08/01/2026

ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක්
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/219463

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

07/01/2026

කාලගුණයෙන් රතු නිවේදනයක්
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/219453

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

‘සහයෝගයෙන් ජිවිතය හා පරිසරය රැකගැනීමට හැකිවන සූභ නවවසරක් වේවා 💚2026’🚨 Our 2026 Wish Isn't Just Peace—It's Preparedness.F...
31/12/2025

‘සහයෝගයෙන් ජිවිතය හා පරිසරය රැකගැනීමට හැකිවන සූභ නවවසරක් වේවා 💚2026’

🚨 Our 2026 Wish Isn't Just Peace—It's Preparedness.
From DARE Lanka to every Sri Lankan community: May this new year bring stronger disaster plans, better early warnings, and unbreakable community bonds. Let's build resilience into every village, town, and city.

Share if you believe in a safer Sri Lanka.

The Global Bank Disaster Risk Reduction and Reconstruction Fund

2004 දෙසැම්බර් 26 වන විට ලංකාවේ ජීවත්ව සිටි අය "සුනාමි" නාමය හා අදාල ක්‍රියාවළිය පිළිබඳ පූර්ණ නොදැනුවත් පිරිසක් වශයෙන් ස...
26/12/2025

2004 දෙසැම්බර් 26 වන විට ලංකාවේ ජීවත්ව සිටි අය "සුනාමි" නාමය හා අදාල ක්‍රියාවළිය පිළිබඳ පූර්ණ නොදැනුවත් පිරිසක් වශයෙන් සැලකීම අතිශයෝක්තියක් නොවේ. එසේ දැණුවත්ව සිටියා නම් මියගිය වුන්ගෙන් අවම වශයෙන් 50%ක් හෝ ජීවිත බේරෙන බව අනුමාන කළ හැක. එදා අප ලැබුවේ පොතපතේ කියවා ගත් දැණුමක් නොව ඉතාමත් ප්‍රායෝගික අත්දැකීම් පරිපූර්ණ දැනුම් සම්භාරයකි.

2000 වසරේ දී උපන් දරුවන් ඒ වන විට වයස අවුරුදු 4 (+)කි. ඔවුන්අ මෙලොව එලිය දැක තිබුනද එදා වැඩිහිටියන්ද ලද දැනුම හා අත්දැකීම ඔවුන් හට පරිපූර්‍ර්ණ වශයෙන් ලබාගැනීමට නොහැකි බව පැහැදිළි කරුණකි.

අවම වශයෙන්අ වුරුදු 25න් පහල පරම්පරාව අදවන විට ක්‍රමයෙන් 2004 දෙසැම්බර් 26ට කලින් අවස්ථාවේ ජීවත්වූ අයගේ සුනාමි පිළිබඳ දැණුමට ආසන්නව සමාන මට්ටමට පත්වෙමින් සිටී. ආපදා හා ඒවා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක දී තරුණ තරුණියන් 25දෙනෙකු පමණ කණ්ඩායමකින් 2004 දෙසැම්බර් සිදුවූ සුනාමි ව්‍යසනයේ මූලික සිද්ධි දාමය එකිනෙක කියන්නට යමෙකුට හැකිදැයි ඇසූ විට කිහිපදෙනෙකුම පිළිතුරු දීමට ඉදිරිපත් වූ නමුත් පූර්ණව හා නිවැරැදිව කිසිවෙකුට එය ඉදිරිපත් කිරීමට නොහැකි විය. මෙය සිදුවූයේ සුනාමියෙන් බරපතල ලෙසම හානියට පත් ප්‍රදේශයකදී වීම සැලකිය යුතු කාරණයකි.

වයස අවුරුදු 7ක පමණ දැරියක තම පාසැලේදී උගත් සුනාමි පිළිබඳ දැණුම නිසා, මුහුද දෙසට ජලය බැසයාම දුටු වහාම සිය දෙමාපියන් ට එහි අණතුර පහදා දී වෙරළේ සිටි ජනතාව වහා ඉවත් කරන්නට හැකිවූ කතාවක් තායිලන්තයෙන් අපට එවකට අසන්නට ලැබිණ.

මුදලාලි කරණය වූ වුවමනාවන් මත පවත්වාගෙන යන මවුවරුන් ගේ දිනය, පියවරුන් ගේ දිනය ආදිය මෙන්ම දේශපාලන වුවමනාවන් මත බරපතලව සමරන හා පවත්වා ගෙන යන සමහර සැමරීම් දින වලටත් වඩා සැබෑ ප්‍රායෝගික වුවමනාවකින් හා "දැණුම" වැඩි කිරීම හා පවත්වාගෙන යෑමේ අභිලාශය සහිතව දෙසැම්බර් 26 ජාතික මට්ටමේ (මධ්‍ය ගතව හා විමද්‍යගතව) සුනාමි විපත සිහිපත් කිරීමේ දිනයක් බවට පත්කිරීම ආයෝජනයක් මිස අපතේ හැරීමක් නොවනු ඇත.

2025 Dec 26
NR

Address

No. 29
Negombo
61190

Website

Alerts

Be the first to know and let us send you an email when DARE LANKA -Disaster Analysis & Resilient Effort Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share