Community Brotherhood Organization

Community Brotherhood Organization Non government, voluntary organization. Our Organization is a non government, voluntary organization in Negombo, Gampaha District, Western Province, Sri Lanka

බප/මීග/ දූව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති තුමිය, ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් විසින් සංවිධානය කරන ලද පාසලේ ශිෂ්‍ය නායක නාය...
25/06/2026

බප/මීග/ දූව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති තුමිය, ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් විසින් සංවිධානය කරන ලද පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා වූ නායකත්ව හා පෞරුෂ පුහුණු සංවර්ධන වැඩමුළුව 2026 ජුනි මස 10 වන දින පාසලේදි පැවැත්විණි. ප්‍රායෝගික ක්‍රියාකාරම් රැසක් හා ගිණිමැල සංදර්ශනයකින් වර්ණවත් වූ මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් ලබා දෙන ලදි.
The Leadership and Personality Development Workshop for the prefects of the school, organized by the Principal, teaching staff and parents of WP/NG/Duwa Junior School, was held at the school on June 10, 2026. The Community Brotherhood Organization provided resources for this workshop through a number of practical activities.

ශ්‍රි ලංකාවට බලපෑ ගංවතුර ව්‍යසනය තුළින් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික්කයේ  කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ පරිහරණ...
11/12/2025

ශ්‍රි ලංකාවට බලපෑ ගංවතුර ව්‍යසනය තුළින් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ පරිහරණය සඳහා අවශ්‍යවන සනීපාරක්ෂක ද්‍රව්‍ය හා ඔවුන්ගේ අනිකුත් අවශ්‍යතාවන් සඳහා මුදල් පරිත්‍යාගයක් 2025 දෙසැම්බර් මස 11 වන දින කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී ගරු ප්‍රාදේශිය ලේකම් A.S.J.P. අතුකෝරළ මහත්මියට ලබාදීම ප්‍රජාසහෝදරත්වය සංවිධානය විසින් සිදුකරන ලදි.
The Community Brotherhood Organization donated sanitary materials and other necessities to the people of Katana Divisional Secretariat Division in Gampaha District, who were affected by the flood disaster that affected Sri Lanka, to the Honorable Divisional Secretary Mrs. A.S.J.P. Athukorala on 11th December 2025 at the Katana Divisional Secretariat Office.

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when Community Brotherhood Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share