Maris Stella College Eastern Band

Maris Stella College Eastern Band Welcome to the official page of Present Senior Eastern Band of Maris Stella College, Negombo.

01/09/2025

Awards Day 2025.

Peacock themed Oriental Orchestral Performance by Senior Eastern Band of Maris Stella College, Negombo.

Heartfelt gratitude to our MICs Isuru Madushanka Perera and Dishni N Punchihewa for your infinite dedication and effort❤️

Video credits Perera.

19/05/2025

ජීවිතේ දිනන්නට, නිසි ඔවදන් දෙමින්,

විටෙක පියෙකු සේ, වරෙක මිතුරෙකු සේ,

දිරිය දුන් දයාබර ගුරු පියාණනී, ඔබේ හතළිස් වන උපන් දින දා,

එක් කරමි පැතුමන් මෙසේ, මුලු හඳින්......!

දේශීය කලා කෙත ඔප දමන්නට ශිල්ප දී මතු මතුත්,

තිලිණ කරන්නට ලක් මවට, තව තවත් දස්කම් විස්කම් පානා දරුවන්

දෙවි රැකවරණින් ජවය, ශක්තිය ලැබේවා......!

බොහෝ කල් යෙහෙන් වැජඹේවා......!

සුභම සුභ උපන්දිනයක් වේවා ගුරු පියාණනී.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ පෙරදිග තූර්යවාදක කණ්ඩායම.
2025

Address

Senior Eastern Band Maris Stella College
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Maris Stella College Eastern Band posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share