Anuruddha College OBA Official

Anuruddha  College  OBA Official We are devoted to Anuruddha college wholeheartedly.

Happy Anniversary to my Beloved school! 🏫✨ So many fond memories, incredible teachers, and lifelong friendships started ...
17/04/2026

Happy Anniversary to my Beloved school! 🏫✨
So many fond memories, incredible teachers, and lifelong friendships started here. Proud to be part of this legacy. ❤️"
"Celebrating 130 years of excellence in education, shaping young minds, and inspiring futures! 🌟📚
Happy Anniversary to our school! 🎉"

අපගේ උණුසුම් සුභ පැතුම් ! අපගේ සහෝදර කාන්තා පාසලේ බාලිකාවියන්ගේ අභිමානවත් පාගමන2026 මාර්තු 28 දින උදෑසන 09.00 සිට
27/03/2026

අපගේ උණුසුම් සුභ පැතුම් !

අපගේ සහෝදර කාන්තා පාසලේ බාලිකාවියන්ගේ අභිමානවත් පාගමන
2026 මාර්තු 28 දින උදෑසන 09.00 සිට

05/02/2026

දිලීප් නවගත්තේගම සහ තරංග නවගත්තේගම යන සහෝදරයන්ගේ ආදරණීය පියා
අද දින අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමි.

නිවන් සුව ලැබේවා ! 🙏

ඔබට , සුවබර විශ්‍රාම දිවියක් ගුරු පියාණනි !!!🙏👍❤අනුරුදු මාතාවගේ දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටත් ගුරුතුමෙකු වූ අසහාය පුරාවෘත්ත...
23/12/2025

ඔබට , සුවබර විශ්‍රාම දිවියක් ගුරු පියාණනි !!!
🙏👍❤
අනුරුදු මාතාවගේ දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටත් ගුරුතුමෙකු වූ අසහාය පුරාවෘත්තයක්.

දශක ගණනාවක් පුරා අනුදුරු නාමය වෙනුවෙන් කල මෙහෙයට අපගේ ගෞරවණීය උත්තමාචාරය මෙසේ පුද කරමු 🙏❤🙏

පාසලට කීර්තියක් ගෙනා අපගේ අනුරුදු කුමරුවන් හට උණුසුම් සුභපැතුම් 💪👍🙏❤
23/11/2025

පාසලට කීර්තියක් ගෙනා අපගේ අනුරුදු කුමරුවන් හට උණුසුම් සුභපැතුම් 💪👍🙏❤

08/11/2025
අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ආදී ශිෂ්‍ය 2005 උ/පෙළ කණ්ඩායමේ තේනුක මලින්ද සොහොයුරා(යුද්ධ හමුදා ⁣⁣වොලිබෝල් කමිටුව ,කමිටු උප ...
18/10/2025

අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ආදී ශිෂ්‍ය 2005 උ/පෙළ කණ්ඩායමේ තේනුක මලින්ද සොහොයුරා
(යුද්ධ හමුදා ⁣⁣වොලිබෝල් කමිටුව ,කමිටු උප ලේකම්
ජාතික වොලිබෝල් සම්මේලනය ,ක්‍රීඩා පිටි ලේකම් ,
තරඟ කමිටු සභාපති) බංගලිදේශයේ දී පැවත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායමේ කළමනාකරු ලෙස තේරී පත්විය.. අපගේ උණුසුම් සුභ පැතුම් 🙏❤💪

10/10/2025

අපේ ආදි ශිෂ්‍ය , ක්‍රිකට් පුහුණුකරු , දිල්හාර සොමේෂ් ( TUTU ) සහෝදරයාගේ පියාණන් වන චන්දන ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අපගේ සාතිශය සංවේගය 🙏🙏🙏

නිවන් සුව ලැබේවා ගුරු මෑණියනි !🙏🙏🙏
08/10/2025

නිවන් සුව ලැබේවා ගුරු මෑණියනි !🙏🙏🙏

ලෝක ලමා දිනය වෙනුවෙන් නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල මගින් සංවිධානය කරනු ලබන අඩු ආදායම් ලාභි පවුල් වල දරුවන් සදහා ප...
26/09/2025

ලෝක ලමා දිනය වෙනුවෙන් නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල මගින් සංවිධානය කරනු ලබන අඩු ආදායම් ලාභි පවුල් වල දරුවන් සදහා පාසල් උපකරණ හා සපත්තු බෙදා දීමේ වැඩසටහන.

බෙදා දෙනු ලබන පාසල් -
දොළොස්බාගේ කණිෂ්ඨ විද්‍යාලය
අනුරුද්ධ කුමාර ජාතික පාසල

බගවන්තලාව  නව පොලිස් ස්ථානාධිපතිතුමාට අනුරුදු ආදි ශිෂ්‍ය දයාන් සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම් ❤👍💪
23/09/2025

බගවන්තලාව නව පොලිස් ස්ථානාධිපතිතුමාට අනුරුදු ආදි ශිෂ්‍ය දයාන් සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම් ❤👍💪

Address

Anuruddha Kumara National School
Nawalapitiya
20650

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Anuruddha College OBA Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share