Wild Island Foundation

Wild Island Foundation Return to the Wild

Bagauda aelleni විලෝපික කෘමි විශේෂය ශ්‍රී ලංකාවෙන් නැවත වාර්තා කිරීම සහ ඉන්දියාවෙන් පළමු වරට වාර්තා කිරීම Reduviidae කුල...
09/08/2024

Bagauda aelleni විලෝපික කෘමි විශේෂය ශ්‍රී ලංකාවෙන් නැවත වාර්තා කිරීම සහ ඉන්දියාවෙන් පළමු වරට වාර්තා කිරීම

Reduviidae කුලයට(Family) අයත් 'assassin bugs' යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන කෘමීන්ගෙන් මෙම Bagauda aelleni යන විශේෂය අයත් වන්නේ Emesinae නම් උපකුලයටය (Subfamily). මෙම උපකුලයේ විශේෂත්වයක් වන්නේ මෙම උපකුලයට අයත් කෘමි විශේෂයන් සමහරකට මකුළු දැල්වල නොපැටලී ගමන් කිරීමට හා මකුළුවන් ගොදුරුකර ගැනීමට ඇති හැකියාවයි. 1970 වසරේදී ප්‍රථම වරට V.Aellen විසින් ශ්‍රී ලංකාවේ රාවණා ඇල්ල ගුහාවෙන් එකතුකරනලද නිදර්ශකයක් පදනම් කරගනිමින් Bagauda aelleni යන මෙම කෘමි විශේෂය A.Villers විසින් නම් කරන ලදී. ඉන්පසුව මෙම විශේෂයේ කිසිදු වාර්තාවක් විද්‍යාත්මක තහවුරු කිර්‍රිමක් සිදුනොවීය. මෑතකදී අප විසින් සිදුකරන ලද ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි කලාපයේ ගුහාවන් කිහිපයකින්ම සජීවී ඡායාරූප හා ඔවුන්ගේ හැසිරීම් විස්තරද සමගින් මෙලෙස වාර්තා කිරීමට අපට හැකිවිය. එමෙන්ම මෙම විශේෂය ඉන්දියාවෙන්ද ප්‍රථමවරට මෙසේ වාර්තා කිරීමත් සමග මෙම විශේෂයේ ශ්‍රී ලංකාවට ආවේණික බවද නැති වී යන ලදී.
මෙම පර්යේෂණයේ මූලිකත්වය ගෙන කටයුතු කළ Wild Island පදනමේ පර්යේෂක තරිඳු රණසිංහ හට අපගේ ප්‍රණාමය
=============================
Rediscovery of Bagauda aelleni from Sri Lanka and first record from India.

Thread-legged Assasin bugs (Subfamily - Emesinae) in family Reduviidae is characterized by raptorial forelegs.
Bagauda aelleni was described by Villiers in 1970 from Ravana Cave in Ella. There were no other authentic records of this species ever since. Here we report the rediscovery of this species from Sri Lanka and the first record from India with redescription and notes on its natural history. We congratulate Wild Island Foundation's researcher Tharindu Ranasinghe for leading this study.

වඳවී යාමට ආසන්න බටකොළ තෙලියා නැවත හමුවේ!අතීතයේ ශ්‍රී ලංකාවේ සුලබව වාසය කර බටකොළ තෙලියා (Macrognathus pentopthalmos) ඉතා ...
08/08/2024

වඳවී යාමට ආසන්න බටකොළ තෙලියා නැවත හමුවේ!

අතීතයේ ශ්‍රී ලංකාවේ සුලබව වාසය කර බටකොළ තෙලියා (Macrognathus pentopthalmos) ඉතා කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවේ දුර්ලබම මිරිදිය මත්ස්‍ය විශේෂයක් බවට පත්විය. එෆ්. ආර්. සේනානයක මහතා 1980 වසරේදී මෙම විශේෂට ලංකාවෙ සුලබව හමුවන සහ වෙනස් වීම් වලට හොඳින් අනුවර්තනය වන විශේෂයක් ලෙස සලකන ලදී. කෙසේ නමුත් ඊට වසර 10කට පසු, රොහාන් පෙතියාගොඩ මහතාගේ දීප ව්‍යාප්ත මිරිදිය මත්ස්‍ය අධ්‍යන වලදී බටකොල තෙලියන් වාර්ථා වන්නේ ස්ථාන 4කින් පමණි. එසේම පෙතියාගොඩ මහතා එම කාලයේදී බටකොල තෙලියාගේ ගහණය ක්ෂීන වීම පිලිබඳ අවධාරණය කර ඇත. කෙසේ නමුත් පසුගිය වසර 30 තුලදි බටකොල තෙලියා පිලිබඳ විශ්වාස සහගත වාර්ථාවක් හමුවන්නේ 2014 දී ගාල්ල වනජීවි සංරක්ෂණ සංගමය මගින් ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා කරන ලද සතෙකුගේ චායාරූප මගින් පමණි. ඉන්පසුව නැවත වසර 8කට පසුව, මෙම අධ්‍යනයේදී පුලතිසිගම ආශ්‍රිතව හමුවූ සතුන් දෙදෙනෙක් වාර්තා කරනු ලබයි. මෙසේ හමුවූ සතෙකු ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ බටකොළ තෙලියාගේ වංශ ප්‍රවේනික දත්ත, පලමු වතාවට වාර්තා කරනු ලැබේ. බටකොළ තෙලියාගේ ගහණය අධික ලෙස පහළ යාමට හේතුව තවමත් නිෂ්චිතව සොයාගෙන නොමැත.

බටකොළ තෙලියා සම්බන්ද නවතම පර්යේෂණ පත්‍රිකාව මගින් තව දුරටත් මෙම විශේෂයේ ගහණයක් මෙරට සිටින බවට හා ජානමය දත්ත භාවිතයෙන් ඉන්දියාණු සමගණ විශේෂයක් වූ Macrognathus aral අතර පරිනාමික බන්දුතාවයන් ගැන විස්තර ඉදිරිපත් කර ඇත. තවද බටකොළ තෙලියා ගැන වැඩි දුරටත් සොයාබැලීමට වඩාත් සුදුසු පරිසර තත්වයන් ඇති ස්ථාන හා ප්‍රදේශ යෝජනා කර ඇත.
==============================

Macrognathus pentophthalmos is one of the rarest freshwater fishes in Sri Lanka. This species experienced a significant population decline since the 1980s, but causes for this still remains unknown. Here, we present findings on both a juvenile and an adult M. pentophthalmos discovered in the dry zone lowlands and subtle genetic differences between M. pentophthalmos and its Indian congener, M. aral. Additionally, we suggest strategic hotspots for further investigation into its current status.

Here we present the rediscovery of elusive moray Gymnothorax polyuranodon from Sri Lanka after 84 years. This species is...
25/02/2024

Here we present the rediscovery of elusive moray Gymnothorax polyuranodon from Sri Lanka after 84 years. This species is unique among Morays due to the fact that the adults of this species inhabit freshwaters all year round.

Gymnothorax polyuranodon was first recorded from Sri Lanka by P.E.P. Deraniyagala in 1937 from Kahangama and Dodangoda. There were no other records of this species from Sri Lanka ever since even though the species has been reported from countries bordering the tropical Indo-Pacific, from Indonesia to Fiji, including the wet tropics of Australia.

ගල්ගුල්ලන් (Moray) විශේෂ කරදියවාසීන් උවත් ගංගල්ගුල්ලා Freshwater Moray (Gymnothorax polyuranodon) යන විශේෂයේ වැඩුණු සතුන් සම්පූර්ණයෙන්ම පාහේ මිරිදියෙන් හමුවීම එම විශේෂය අනෙකුත් ගල්ගුල්ලන්ගෙන් වෙනස්වන කැපීපෙනෙන ලක්ෂණයකි. මෙම විශේෂය ඉන්දුනීසියාවේ සිට ෆීජී දූපත් දක්වා ඇති රටවල මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඝර්මකලාපීය ගංගා ද්‍රෝණිවලින්ද වාර්තා වේ.

P.E.P. දැරණියගල විසින් 1937 දී රත්නපුර කහන්ගමින් හා දොඩන්ගොඩින් මෙම විශේෂය පළමුව ශ්‍රි ලංකාවෙන් වාර්තාකරන ලදී. ඉන්පසුව මෙම විශේෂය නැවත ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ අතර අවුරුදු 84කට පසුව මෙම විශේෂයේ නිදර්ශකයක් ගිං ගඟේ වක්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා කිර්‍රිමට අප කණ්ඩායමට හැකිවිය.

ලිපිය මෙතනින් බාගත කලහැක (you can download the file from here)
https://www.researchgate.net/publication/378403304_Rediscovery_of_the_elusive_moray_Gymnothorax_polyuranodon_Teleostei_Muraenidae_from_Sri_Lanka_after_84_years?fbclid=IwAR3u1gIWo13T-PeXbm7WWrH1S2RmJr-3LHZaXFI8Mu3EsWHFvjdWM7GUEi0
Design Studio

Snakebites are categorized under neglected tropical diseases by WHO. Sri Lanka, being a country that has been notorious ...
28/07/2023

Snakebites are categorized under neglected tropical diseases by WHO. Sri Lanka, being a country that has been notorious for snakebites where annually about 30,000 hospital admissions occur. Though the snakes diversity is vast in the island (currently 108 species), there are few medically important snake species. It's a very common scenario that dead or live specimen of snake is brought along with the patient to the hospital. So proper identification of medically important snakes is a expected skill from a medical doctor who works in Sri Lanka, because proper identification of the snake also contributes the decision of administrating Anti venom serum to the victim. A group of researchers led by renowned toxicologist Prof. Anjana Silva has presented three common scenarios that seems problematic for doctors and cause misidentifications of medically important snakes with other similar looking non venomous snakes. First one is presentation of snake with 'viper like' body; a guide to identify each viper species and juvenile pythons. Second one is presentation of a grey/black snake with white bands; a guide to identify highly venomous kraits with non venomous wolf snakes and bridal snakes.
Third one is presentation of a dead/ unhooded cobra. Here we have provided simplified pictorial guides to each scenario with relatively easy characters to look along with the relative distribution maps over the country.

We would like to congratulate Sanoj Wijayasekara and Thaveesha de Alwis, for co-authoring this publication who are also founding members of WIF Herpetology section.

Link to the publication : https://amj.sljol.info/articles/10.4038/amj.v17i2.7788

Wild Island Foundation (WIF) is happy to announce our 1st collaborative project with the renowned scientist and National...
29/06/2023

Wild Island Foundation (WIF) is happy to announce our 1st collaborative project with the renowned scientist and National Geographic Explorer Dr.Ruchira Somaweera. The second volume of the well-known book “Snakes of Sri Lanka [in Sinhala]” was launched 24th of June after 17 years with the ultimate goal of creating snakebite awareness and popularizing Herpetology among the locals. Two researchers of WIF, Sanoj Wijayasekara and Sanjaya Bandara are coauthoring the book with their vast knowledge and photo contributions. This would be the most comprehensive field guide written in Sinhala language for any group of animals. Content Includes:

🐍 Detailed species accounts for 108 species of snakes recorded in Sri Lanka

📷 Over 450 images showcasing colour variations of each species and identification features

🔑 Illustrated, easy to use keys for identifying members of each genera

📖 Special section on “look alike snake identification”

📚 Over 50 pages of introduction to the ecology, history, conservation etc of snakes of Sri Lanka

📄Special chapters on venom, phylogenetics and morphometrics of Sri Lankan snakes written by subject matter experts (Prof. Anjana Silva, Dr.Kanishka Ukuwela, Dr.Thasun Amarasinghe and Thaveesha de Alwis)

This book is an invaluable resource for wildlife enthusiasts, conservationists, and anyone interested in the rich snake diversity of Sri Lanka.

Agency & Creative partner | Wild Studio
Motion GFX Design| Malinda Hiddellaarachchi | RareBird.HK
Printer Softwave Printing and Packaging
Partners Wild Vegan Rockland Corporate Responsibility The Lakshman Kadirgamar Institute

STOP HUNTING LIKE FISHING..Let this be the last catch..No more...For Sri Lanka’s dwindling leopards, wire snares are the...
03/05/2023

STOP HUNTING LIKE FISHING..
Let this be the last catch..No more...

For Sri Lanka’s dwindling leopards, wire snares are the leading killer..

The Sri Lankan leopard (Panthera pardus kotiya) is a subspecies unique to the country, and also the island’s apex predator.

Typically rusty yellow in color with dark spots, leopards sometimes come in an all-black hue caused by the mutation known as melanism. That was the case with this latest leopard, which was discovered on camera trap last October, generating waves of excitement among wildlife enthusiasts at the time.

Black leopards are a rarity in Sri Lanka; this was only the third one recorded in the past decade. Far more common is the killing of wildlife by snares, typically set to trap deer or wild boar for bushmeat. The two earlier recorded black leopards were also killed in snares, in 2009 and 2013, in southern Sri Lanka on the border of the Sinharaja Forest Reserve, a UNESCO World Heritage site.

And it’s not just black leopards: snares are the primary cause of death for Sri Lanka’s leopards at large. In the first five months of this year, six leopards were caught in snares; four of them died. In the second half of May, two leopards were found in snares, one of them the black leopard. The other survived.

According to the Wilderness & Wildlife Conservation Trust (WWCT), 47 leopards were trapped in snares during the past decade. Of the total 79 leopard deaths reported during this period, 42 deaths were caused by snare-induced injuries.

In the case of leopards, the snares usually catch around the animal’s hip area, where organs like the kidneys can become damaged as the noose crushes them. WWCT’s data for 2010-2020 show that 90% of leopards that get caught in snares die.

Of the 47 leopards the WWCT recorded as being snared, 37 were in the Central Highlands of Sri Lanka.

Text Malaka Rodrigo

STOP HUNTING LIKE FISHING..
Let this be the last catch..No more...

For Sri Lanka’s dwindling leopards, wire snares are the leading killer..

The Sri Lankan leopard (Panthera pardus kotiya) is a subspecies unique to the country, and also the island’s apex predator.

Typically rusty yellow in color with dark spots, leopards sometimes come in an all-black hue caused by the mutation known as melanism. That was the case with this latest leopard, which was discovered on camera trap last October, generating waves of excitement among wildlife enthusiasts at the time.

Black leopards are a rarity in Sri Lanka; this was only the third one recorded in the past decade. Far more common is the killing of wildlife by snares, typically set to trap deer or wild boar for bushmeat. The two earlier recorded black leopards were also killed in snares, in 2009 and 2013, in southern Sri Lanka on the border of the Sinharaja Forest Reserve, a UNESCO World Heritage site.

And it’s not just black leopards: snares are the primary cause of death for Sri Lanka’s leopards at large. In the first five months of this year, six leopards were caught in snares; four of them died. In the second half of May, two leopards were found in snares, one of them the black leopard. The other survived.

According to the Wilderness & Wildlife Conservation Trust (WWCT), 47 leopards were trapped in snares during the past decade. Of the total 79 leopard deaths reported during this period, 42 deaths were caused by snare-induced injuries.

In the case of leopards, the snares usually catch around the animal’s hip area, where organs like the kidneys can become damaged as the noose crushes them. WWCT’s data for 2010-2020 show that 90% of leopards that get caught in snares die.

Of the 47 leopards the WWCT recorded as being snared, 37 were in the Central Highlands of Sri Lanka.

Text Malaka Rodrigo

More read https://news.mongabay.com/…/for-sri-lankas-dwindling-leopa…/
Design Studio

No photo description available.

Wild island foundation is Sri Lanka’s first non profit wildlife conservation based organization to be fully funded by a ...
12/10/2022

Wild island foundation is Sri Lanka’s first non profit wildlife conservation based organization to be fully funded by a food brand. “Wild Vegan”, an organic certified vegan food brand donates 50% (the highest percentage so far by any local business) of its profits to Wild Island Foundation. We are determined to create a better world for both humans and animals by environmental sustainability and wildlife conservation. With Wild Vegan as its financial partner, Wild Island Foundation launched conservation projects like “Forest Connect”, “Species”, “Under the Canopy”, “Before Extinct” and “Back to Roots” (systematics). This venture will be a role model for all industries that trying to make an impact on nature conservation while doing their business.

Address

6A, Mendis Lane
Moratuwa
12400

Alerts

Be the first to know and let us send you an email when Wild Island Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share