30/05/2026
උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...
සියළු ලෝකවාසීන්ගේ සිත් ධර්මාලෝකයෙන් නිවී පහන් වන පිංබර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා.
සියලු සිත් තුළ සාමය, මෙත්, කරුණාව පිරී ඉතිරේවා..
මෙත් සිත් පිබිදෙමින් සැමට සැනසීම, සතුට, ශාන්තිය උදා වේවා...🤍