Mother Charitable Foundation

Mother Charitable Foundation Serve through love

Kudos to the heroes of Pathum Uyana.❤️❤️❤️We're at Colombo City Centre with the crafts made by our heroes in Pathum Uyan...
26/08/2026

Kudos to the heroes of Pathum Uyana.❤️❤️❤️

We're at Colombo City Centre with the crafts made by our heroes in Pathum Uyana.Now you can get your favorites at our stall at CCC.

Hats off to SOLO Events for granting us this opportunity to value the hard work of our heroes.💪💪💪

Mother Charitable Foundation received a big gift from lovely person with a beautiful heart. Thank you so much for the am...
19/08/2026

Mother Charitable Foundation received a big gift from lovely person with a beautiful heart. Thank you so much for the amazing gifts. ❤️

We sincerely value your donation and It is truly a gift of love for our children in Pathum Uyana residential development centre for children with disabilities.

Sending warm hugs from our children ❤️💐😍

අඩු ආදායම්ලාභී ගැබිණි මව්වරුන් විසි දෙනෙක් සදහා රෝහල් ගත වීමේදී සහ දරු ප්‍රසූතිය වෙනුවෙන් අවශ්‍ය උපකරණ කට්ටල 20ක්  ලබා ද...
12/08/2026

අඩු ආදායම්ලාභී ගැබිණි මව්වරුන් විසි දෙනෙක් සදහා රෝහල් ගත වීමේදී සහ දරු ප්‍රසූතිය වෙනුවෙන් අවශ්‍ය උපකරණ කට්ටල 20ක් ලබා දීමේ ව්‍යාපෘතියේ පලමු වැඩසටහන 2026 වර්ෂයේ අගෝස්තු මස 10 වන දින ඉතාමත් සාර්ථක ලෙස මදර් පුණ්‍යායතන ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

එම වැඩසටහන සදහා මුල්‍යමය අනුග්‍රහකත්වය ලබා දුන් සියලුම දෙනාට මෙන්ම අඩු ආදායම්ලාභී ගැබිණි මවුවරුන් තෝරා ගැනීමට අපට සහය දුන් සියලුම දෙනාට ද අපගේ අවංක ස්තූතිය පුද කර සිටිමු. ❤️🙏

The project of providing 20 maternity kits for low-income pregnant mothers, was held on 10th August 2026 successfully. The kit includes essentials for hospitalization and childbirth.

We would like to express our sincere gratitude to all those who sponsored the maternity kits and the Moratuwa Divisional Secretariat for assisting us in selecting low-income pregnant mothers. ❤️🙏

Serve through love ❤️❤️❤️

The children of  Pathum Uyana at the Summer Fair 2026. We would like to express our sincere gratitude to Aitken Spence C...
21/07/2026

The children of Pathum Uyana at the Summer Fair 2026.

We would like to express our sincere gratitude to Aitken Spence Conventions & Exhibitions for always being there for our children.
We owe you our deep love. ❤️❤️❤

Aitken Spence Conventions & Exhibitions ආයතනය විසින් සංවිධානය කරන ලද Summer Fair 2026 සඳහා සහභාගි වූ පැතුම් උයනේ අපේ දරුවන් ❤️🥰

අපගේ දරුවන්ගේ දක්ෂතා සමරන්නට දායක වන ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරන්නෙමු.❤️🙏

එන්න ආදරය බෙදන්න. ❤️❤️❤️

People's Market සදහා සහභාගි වූ පැතුම් උයනේ අපි...❤️🥰පැතුම් උයන ආබාධ සහිත දරුවන් හා වැඩිහිටියන් සඳහා වූ  නේවාසික අධ්‍යාපන...
07/07/2026

People's Market සදහා සහභාගි වූ පැතුම් උයනේ අපි...❤️🥰

පැතුම් උයන ආබාධ සහිත දරුවන් හා වැඩිහිටියන් සඳහා වූ නේවාසික අධ්‍යාපන හා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ අපගේ දරුවන්ගේ වෘත්තීය නිපුනතා ඇගයීමට අවස්ථාව ලබා දෙමින් නිබඳවම අප සමග උරෙනුර ගැටෙන MJF Foundation ආයතනයට අපගේ අවංක කෘතඥතාව පළ කරමු. ❤️🙏💐

Pathum Uyana children participated in People's Market organized by the MJF Foundation, held on July 4th at the premises of MJF Foundation.

We would like to express our sincere gratitude to the team of the MJF Foundation for organizing such a worthy platform to value the talents of hardworking people and especially for granting us the opportunity to celebrate the talents of our children in the Pathum Uyana residential development center for children & adults with disabilities.

Serve through love ❤️❤️❤️

Wish You Many Many Happy Returns of the Day Nethushi..❤️🍰💐 May god bless you with health, wealth and happiness in your l...
04/07/2026

Wish You Many Many Happy Returns
of the Day Nethushi..❤️🍰💐

May god bless you with health, wealth and happiness in your life ❤️
....Birthday celebration memory of our loving Nethushi.....❤️🥰🥳

පොසොන් පෝ දින නිමිත්තෙන් පැතුම් උයන පාසලේ කාර්ය මණ්ඩලය හා දරු දැරියන් විසින් එක්ව පවත්වන ලද සුප් දන්සල 🍵🍵එන්න ආදරය බෙදන්...
01/07/2026

පොසොන් පෝ දින නිමිත්තෙන් පැතුම් උයන පාසලේ කාර්ය මණ්ඩලය හා දරු දැරියන් විසින් එක්ව පවත්වන ලද සුප් දන්සල 🍵🍵

එන්න ආදරය බෙදන්න ❤️❤️❤️

මදර් පුණ්‍යායතනයේ, මදර් තෙරේසා අවශ්‍යතා සහිත වැඩිහිටියන් සදහා වූ  දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ, ජූනි මස 15 වන දින අවශ්‍යතා...
25/06/2026

මදර් පුණ්‍යායතනයේ, මදර් තෙරේසා අවශ්‍යතා සහිත වැඩිහිටියන් සදහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ, ජූනි මස 15 වන දින අවශ්‍යතා ඇති වැඩිහිටියන් සදහා දිවා ආහාර වේල සහ අලුත් ඇදුම් බෙදා දීම.

මෙම අවස්ථාව වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ හන්සමාලි තිලකරත්න මහත්මියට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරන්නෙමු. ❤️🙏

එන්න ආදරය බෙදන්න. ❤️❤️❤️

The event of providing meals and new clothes for needy elderly in Mother Teresa Daycare Centre for Needy Elderly was held on 15th of June 2026, at the premises of Mother Charitable Foundation.

We would like to express our sincere gratitude to Ms. Hansamali Thilakarathna for sponsoring the event.❤️🙏

❤️🎉️ Wish Your Happy Birthday Sidula ❤️🎉️...Birthday celebration memory of our loving sidula at Pathum Uyana...❤️🥰May ev...
20/06/2026

❤️🎉️ Wish Your Happy Birthday Sidula ❤️🎉️
...Birthday celebration memory of our loving sidula at Pathum Uyana...❤️🥰

May every moment be filled with the happiness and blessed you wish. ❤️❤️

Address

No. 20, Francisco Place
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Mother Charitable Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mother Charitable Foundation:

Shortcuts

Share