HOPE "Hearts Of People Ensemble "

HOPE "Hearts Of People Ensemble " සමාජ සත්කාරයක් පමණක් නොවේ..

Donate 👏🏻🤍

Sampath Bank
Account Name - HOPE ~Hearts Of People Ensemble
Account no - 106514028012

ඔබත් දායක වී පිං රැස් කර ගන්න 👏🏻🤍

ගිණුම් අංකය - 106514028012
ගිණුමේ නම - HOPE ~Hearts Of People Ensemble
ශාඛාව - සම්පත් බැංකුව මිනුවන්ගොඩ
HOPE "Hearts Of People Ensemble"

ඔබත් අප හා එක් වීමට කැමති නම් පහත WhatsApp group එකට join වී අප හා සම්බන්ධ විය හැකි. https://chat.whatsapp.com/JsJAOz5NXuaFgxXfysQuss
සියලුම සාමාජිකයන් තව කෙනෙකුට අපහසුතාවයන් නොවන ලෙස කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි😊.

11/12/2025

2025/11/ 29 සෙනසුරාදා
ගං වතුරෙන් අවතැන් වුනු අපේම සහෝදර සහෝරටයන් අම්මලා තාත්තාලාට අපිට පුලුවන් ආකාරයෙන් වියලි ආහාර ලබා දීමට කටයුතු කරා.
කෝවින්න ආශ්‍රිතව අවතැන් වූ අයට බෙදා දීම සදහා කෝවින්න ගංගාරම පන්සලේ ස්වාමීන් වහනේට බාර දීමට කටයුතුන්කරා.

ඒ සදහා අපිට උදව් උපකාර කරපු ඔක්කොටම බොහොම පිං.
විශේෂයෙන්ම Hope සංගමයේ සාමාජිකයන් ද ඇතුලුව Shashika Pathirana Harsha L RanasingheMalith Jayakody හා ඔහුගේ පවුලේ අයත්, ගල්කන්ද පාලිත ස්ටෝස් එකත් විශේෂයෙන් මතක් කල යුතුයි
අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි අපිටම උදව් උපකාර කරමු. මිනිස්සුන්ට හයියක් වෙමු.
මේ ගං වතුරෙන් අවතැන් වෙලා ඉන්නෙ අපේම අය.
ගං වතුරෙන් වුනු හානිය හැකි ඉක්මනින් යතාතත්වයට පත් වෙන්න කියලා පාර්තනා කරමු. ජීවිත නැති උනු අයට නිවන් සුව පාර්තනා කරමු අකල් මරන නැවතත් මතු ආත්මයක නොවේවා!
නැවත් ලංකාවට මේ වගේ ස්වාභාවික විපතක් සිදු නොවේවායී අපි පාර්ථනා කරමු

Video and Photo Credit by Sithum Pathirana Ape Minuwangoda “ අපේ මිනුවන්ගොඩ "
අප හා සම්බන්ධය වීමට හෝ අපෙන් තව උදව් උපකාර අවශ්‍ය නම් පහත දුරකථන ඔස්සේ සම්බන්ධ වන්න.
0775453629

06/12/2025

2025/11/ 29 සෙනසුරාදා
ගං වතුරෙන් අවතැන් වුනු අපේම සහෝදර සහෝරටයන් අම්මලා තාත්තාලාට අපිට පුලුවන් ආකාරයෙන් වියලි ආහාර ලබා දීමට කටයුතු කරා.
ඕපාත, කොටුගොඩ හා ගනේමුල්ල පාදේශීය කාර්‍යාලයටද බිස්කට්, බනිස්, සනීපාරක්ෂක තුවා, පැම්පස්, වතුර බෝතල් වගේ දේවල් කිහිපයක් අපට ලබා දීමට උනා.
ඒ සදහා අපිට උදව් උපකාර කරපු ඔක්කොටම බොහොම පිං.
සුනේත්‍රා අක්කා, මිනුවන්ගොඩ කෝප්සිටි අදිපති තුමා, පාලිත ස්ටෝට්ස්, Hope අපගේ කන්ඩායමේ සාමාජිකයන් ( Kaveen, Sanju Madushan, බිසුල් රන්දුනු, Hasith Maduusha,Sunethra Gurusinghe,Sarada Pathirana,Mahesh Nishshanka, Ape Minuwangoda “ අපේ මිනුවන්ගොඩ ", "අකිල බේකරිය, AM desing& construction හි අධිපති මහේශ් අයියා සහ අක්කාද දනුක සහෝදරයා මෙන්ම විශේෂයෙන්ම හැමදාම වගේ ඵොටෝ වීඩියෝ කරන හා අපිට උඅපරිම හයියක් වෙන Shashika Pathirana minuwangoda මතක් කල යුතුයි.

අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි අපිටම උදව් උපකාර කරමු. මිනිස්සුන්ට හයියක් වෙමු.
මේ ගං වතුරෙන් අවතැන් වෙලා ඉන්නෙ අපේම අය.
ගං වතුරෙන් වුනු හානිය හැකි ඉක්මනින් යතාතත්වයට පත් වෙන්න කියලා පාර්තනා කරමු. ජීවිත නැති උනු අයට නිවන් සුව පාර්තනා කරමු අකල් මරන නැවතත් මතු ආත්මයක නොවේවා!
නැවත් ලංකාවට මේ වගේ ස්වාභාවික විපතක් සිදු නොවේවායී අපි පාර්ථනා කරමු

Video and Photo Credit by Shashika Pathirana
අප හා සම්බන්ධය වීමට හෝ අපෙන් තව උදව් උපකාර අවශ්‍ය නම් පහත දුරකථන ඔස්සේ සම්බන්ධ වන්න.
0775453629

03/12/2025
01/12/2025

පෙනඩෝල්, අසමෝදගම් , සමහන්, සීනි, පරිප්පු
පුලුවන් අය ගිහින්ලා දෙන්න කෝවින්න ගංගාරාම පන්සලට.

තාම වතුර බැහැලා ගිහින්ලා නෑලු, පවුල් 85ක් විතර පන්සලේ ඉන්නවලු. පුලුවන් අය ගිහින්ලා දෙන්න නැත්නම් අපට හරි ලබා දෙන්න. අපි බඩු එකතු කර ගන්න පුලුවන් වුනු ගමන් යනවා.

2025/11/ 29 සෙනසුරාදා ගං වතුරෙන් අවතැන් වුනු අපේම සහෝදර සහෝරටයන් අම්මලා තාත්තාලාට අපිට පුලුවන් ආකාරයෙන් වියලි ආහාර ලබා ද...
01/12/2025

2025/11/ 29 සෙනසුරාදා

ගං වතුරෙන් අවතැන් වුනු අපේම සහෝදර සහෝරටයන් අම්මලා තාත්තාලාට අපිට පුලුවන් ආකාරයෙන් වියලි ආහාර ලබා දීමට කටයුතු කරා.

ඕපාත, කොටුගොඩ හා ගනේමුල්ල පාදේශීය කාර්‍යාලයටද බිස්කට්, බනිස්, සනීපාරක්ෂක තුවා, පැම්පස්, වතුර බෝතල් වගේ දේවල් කිහිපයක් අපට ලබා දීමට උනා.

ඒ සදහා අපිට උදව් උපකාර කරපු ඔක්කොටම බොහොම පිං.
සුනේත්‍රා අක්කා, මිනුවන්ගොඩ කෝප්සිටි අදිපති තුමා, පාලිත ස්ටෝට්ස්, Hope අපගේ කන්ඩායමේ සාමාජිකයන් ( Kaveen Dinusha,Sanju Madushan,Shashika Pathirana, බිසුල් රන්දුනු, Harsha L Ranasinghe,Sunethra Gurusinghe,Sarada Pathirana,Pethum Geesara,Hasith Maduusha, Irusha), Harsha L Ranasinghe සහෝදරයාගේ හා Shashika Pathirana ගෙදරට අයට, Ape Minuwangoda “ අපේ මිනුවන්ගොඩ "අකිල බේකරිය, AM desing& construction හි අධිපති මහේශ් අයියා Mahesh Nishshanka සහ අක්කාද දනුක සහෝදරයා මෙන්ම විශේෂයෙන්ම හැමදාම වගේ ඵොටෝ වීඩියෝ කරන හා අපිට උඅපරිම හයියක් වෙන Shashika Pathirana Ape Minuwangoda “ අපේ මිනුවන්ගොඩ " මතක් කල යුතුයි.

අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි අපිටම උදව් උපකාර කරමු. මිනිස්සුන්ට හයියක් වෙමු.
මේ ගං වතුරෙන් අවතැන් වෙලා ඉන්නෙ අපේම අය.

ගං වතුරෙන් වුනු හානිය හැකි ඉක්මනින් යතාතත්වයට පත් වෙන්න කියලා පාර්තනා කරමු. ජීවිත නැති උනු අයට නිවන් සුව පාර්තනා කරමු අකල් මරන නැවතත් මතු ආත්මයක නොවේවා!

නැවත් ලංකාවට මේ වගේ ස්වාභාවික විපතක් සිදු නොවේවායී අපි පාර්ථනා කරමු

අප හා සම්බන්ධය වීමට හෝ අපෙන් තව උදව් උපකාර අවශ්‍ය නම් පහත දුරකථන ඔස්සේ සම්බන්ධ වන්න.
0775453629

ර/නිව්/ කුට්ටිකන්ද විද්‍යාලයේ අවුරුදු උත්සවය සදහා අවශ්‍යත මුදල් හා අප සතුව තිබූ පාසල සදහා අවශ්‍ය ලිපි ද්‍රවය ලබා දීම සිද...
15/05/2025

ර/නිව්/ කුට්ටිකන්ද විද්‍යාලයේ අවුරුදු උත්සවය සදහා අවශ්‍යත මුදල් හා අප සතුව තිබූ පාසල සදහා අවශ්‍ය ලිපි ද්‍රවය ලබා දීම සිදි කිරීමට හැකි විය.
අප සංවිධානය කර තිබූ පාවහන් ලබා දීමේ ව්‍යාපෘතිය අත් හිටුවීමටත් ඒ සදහා ලැබුනු ආධාර සියල්ල අවුරුදු උත්සවය සදහා යෙදවීමටත් එහි විදුහල්පති තුමාගෙ උපදෙස් අනුව සිදි කිරීමට අපට හැකි විය.
ඒ සදහා අධාර උපකාර කල සියලුම දෙනාට බොම ස්තූතියි වන අතර මේ කල පින සතුයු සිට්ජින් අනුමෝදන් වේවා.

අවුරුදු තෑග්ගක් සදහා පොතක් පමනක් ලබා දීම
වෙනුවට වටිනා තෑග්ගක් ලබා ගත් ලමුන්ගේ සිනහ සතුට කෙසේ තිබිය හැකිද

උදව් කල සියලු දෙනාට බොහොම පිං

එම පාසලට තවත් උදව් උපකාර අවශයය.ඒ සදහා විදුහල්පති තුමා හා සම්බන්ධ වෙන්න.

Mr. K.A.P. Pushpakumara - +94 (74) 364 3706

– Hearts Of People Ensemble

ආදරණීය නැන්දේ මාමේ . අපිත් ගොඩාක් කැමතියි ඉස්කෝලෙට අලුත් සපත්තු දෙකක් දාගෙන අලුත් පොත්වල සුවඳ එක්ක වැඩ කරන්න.....ර/නිව්/...
12/10/2024

ආදරණීය නැන්දේ මාමේ . අපිත් ගොඩාක් කැමතියි ඉස්කෝලෙට අලුත් සපත්තු දෙකක් දාගෙන අලුත් පොත්වල සුවඳ එක්ක වැඩ කරන්න.....

ර/නිව්/ කුට්ටිකන්ද විද්‍යාලය සිසුන්ට අලුත් පාවහන් ඇතුල පාසල් උපකරණ ලබා දීමට HOPE අපි මෙවරත් සූදානම්...
ඒ සදහා සහයෝගය දීමට කැමති ඔබ සැමට ආදරයෙන් ඉල්ලා සිටිනවා.
නොවැම්බර් මස 8 වන දින අප පාසලට බඩු බාර දෙනු ලැබේ.

උපකාර කල හැකි සැවොම ඔක්තෝබර් 31 ට පෙර පාසල් උපකරන ලබා දෙන ලෙස සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
පාවහන් - විස්තර pdf Drive link එකේ සදහන්ව ඇත( https://drive.google.com/file/d/1fXDNN-fktoZtbuReFHukji43qGUg1KfQ/view?usp=drivesdk )
පොත් පත්
වැඩ පොත්
පෑන් පැන්සල්
මකන
ඇදුම්

මුදල් වලින් හෝ අවශ්‍ය උපකරණ ලබා දීමට කැමති ඔබ සැම අමතන්න.

Harsha - 0775453629
Malith -+94 (70) 507 9396
Sithum -(77) 948 2402

Mr.R.H.L. Ranasinghe
Account No. 8330049075
Commercial Bank
Mimuwangoda

23/09/2023

අප සමග වැඩ කිරීමට කැමති අය හැකි ඉඉක්මනින් mzg එකක් දාන්න .0775453629

Address

506/A/1, Arangawa. Horampella
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when HOPE "Hearts Of People Ensemble " posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to HOPE "Hearts Of People Ensemble ":

Share