Students' Union - Faculty of Technology RUSL

Students' Union - Faculty of Technology RUSL උප නූපන් පරපුරක් උදෙසා නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් සුරකිමු!

සම්බුදු සිසිලෙන් ලොවක්ඒ්කාලෝක වන පින්බරඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..! තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යා...
28/07/2026

සම්බුදු සිසිලෙන් ලොවක්
ඒ්කාලෝක වන පින්බර

ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

21/07/2026

ක්‍රීඩාශීලීත්වය පෙරටු කොටගත් අභිමානයෙන් යුතුව නව ජයග්‍රාහී පරිචයක් රන් අකුරින් ලියන්නට තාක්ෂණ පීඨයට මෙවරත් හැකි විය. 💥

දින ගණනාවක් පුරා වූ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උණුසුම් වූ තරඟ වැදීම්, අසීමිත කැපවීම්, සහ ඔවුන්ගේ දහඩියෙන් ලියවුණු ජයග්‍රහණයන්, තාක්ෂණ පීඨයට මෙලෙස ආඩම්බරයෙන් වැජඹෙන්නට නැවතත් දොරගුලු විවර කරන්නට විය. 💫

තාක්ෂණ පීඨය ජයග්‍රහණයේ මාවත කරා රැගෙන ගිය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ හදපිරි සුභාශින්ෂණ මෙලෙස එක් කරන්නෙමු. ✨

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

Champions once again! 🏆💥A victory earned through dedication, teamwork, and determination. Congratulations to the Faculty...
21/07/2026

Champions once again! 🏆💥

A victory earned through dedication, teamwork, and determination. Congratulations to the Faculty of Technology, Rajarata University of Sri Lanka, for being crowned Champions of the Inter Faculty Sports Tournament 2026! 💫

Your passion, hard work, and fighting spirit have brought pride to the entire FOT family. Here's to celebrating this incredible achievement and many more victories ahead! 🔥

Students' Union - Faculty of Technology
Rajarata University of Sri Lanka

🎓 A New Chapter Begins! ✨Today, we proudly welcomed the 24/25 Batch—the 10th Batch of the Faculty of Technology, Rajarat...
15/07/2026

🎓 A New Chapter Begins! ✨

Today, we proudly welcomed the 24/25 Batch—the 10th Batch of the Faculty of Technology, Rajarata University of Sri Lanka—at the Inauguration Ceremony 2026.

As you embark on this exciting journey, may your university life be filled with knowledge, innovation, lifelong friendships, unforgettable memories, and remarkable achievements.

Welcome to a place where dreams take shape, talents flourish, and futures are built.

Welcome to the FOT Family!

Students' Union – Faculty of Technology
Rajarata University of Sri Lanka

13/07/2026

💥 2025 වසරේ ඉතිහාසගත ජයග්‍රහණයෙන් ලබාගත් අභිමානය 2026 දීත් තාක්ෂණ පීඨයට සුරැකිව තබාගැනීමට හැකියාව ලැබේවිද❔

සෑම පීඨයක්ම කිරුළ උදෙසා තම උපරිමය ලබාදුන් කාලසීමාවක මෙවර අන්තර් පීඨ ක්‍රීඩා තරඟාවලිය ජයග්‍රහණය කරනු ලබන්නේ.....⏳👀

බලාපොරොත්තුවෙන් සිටින්න❕

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

සමනාමයං මහා රාජ - ධම්ම රාජස්ස සාවකාතවේව අනුකම්පාය - ජම්බු දීපා ඉදා ගතාඅවිද්‍යාවෙන්  අඳුරේ ගිලී තිබූ ලක් දෙරණ, උතුම් ශ්‍ර...
28/06/2026

සමනාමයං මහා රාජ - ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය - ජම්බු දීපා ඉදා ගතා

අවිද්‍යාවෙන් අඳුරේ ගිලී තිබූ ලක් දෙරණ, උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ඒකාලෝක වූයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟිනි. 🌕✨

මිහින්තලා ගිරිශිඛර මුදුනෙන් එදා ඇසුණු ඒ අමා දහම් පණිවිඩය, හුදෙක් ආගමික පරිවර්තනයක් පමණක් නොව, මුළු මහත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේම නව පිටුවක් පෙරළූ සංස්කෘතික පුනරුදයක ආරම්භයක් විය.🪔✨

ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!! 🙏🙏

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

ශිෂ්‍ය වීර දින ප්‍රධාන සැමරුම සබරගමුව විශ්වවිද්‍යාලයේ දී (20) පැවැත්වුණි.மாணவர் வீரர் தினத்தின் முக்கிய நினைவு நிகழ்வு ச...
23/06/2026

ශිෂ්‍ය වීර දින ප්‍රධාන සැමරුම සබරගමුව විශ්වවිද්‍යාලයේ දී (20) පැවැත්වුණි.

மாணவர் வீரர் தினத்தின் முக்கிய நினைவு நிகழ்வு சபரகமுவ பல்கலைக்கழகத்தில் (20) நடைபெற்றது.

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහஅவர்கள் உங்களை எல்லையற்ற அன்புடன் நேசித்தார்கள்THEY HAVE LOVED YOU UNCONDITIONALLYශිෂ්‍ය වීර...
20/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ
அவர்கள் உங்களை எல்லையற்ற அன்புடன் நேசித்தார்கள்
THEY HAVE LOVED YOU UNCONDITIONALLY

ශිෂ්‍ය වීර දිනය - 2026
மாணவர் வீரர் தினம் - 2026
STUDENTS’ HERO DAY - 2026

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

Rising stronger than ever ✨We don’t fall, and even if we do, we rise again. This time, our strength is different. Our un...
13/06/2026

Rising stronger than ever ✨

We don’t fall, and even if we do, we rise again. This time, our strength is different. Our unity is stronger than ever. 🔥

The sweat on the ground,
The effort on the field,
Our team spirit all coming together to build our path to victory. 💪

Technology never falls…
We always rise! 🚀

Let’s fight. Let’s win.
We can do it… 💥

Students' Union – Faculty of Technology
Rajarata University of Sri Lanka

Congratulations to Bhanuka Abeysinghe for being selected as the Captain of Sri Lanka's National Men's Team for the Asian...
05/06/2026

Congratulations to Bhanuka Abeysinghe for being selected as the Captain of Sri Lanka's National Men's Team for the Asian University Badminton Championship 2026. 🏸🏆

Wishing you and the Sri Lanka University Badminton Team great success in Chinese Taipei. May your dedication, leadership, and teamwork bring pride to our nation on the international stage. 🌍🇱🇰

Students' Union – Faculty of Technology
Rajarata University of Sri Lanka

Address

Students' Union, Faculty Of Technology, Rajarata University
Mihintale
50300

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union - Faculty of Technology RUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share