Ilukgoda Api ඉළුක්ගොඩ අපි

Ilukgoda Api ඉළුක්ගොඩ අපි United We Stand - For Ilukgoda

24/12/2025
සුමධුර කාව්‍යමය ධර්ම දේශනය 2025.08.08
09/08/2025

සුමධුර කාව්‍යමය ධර්ම දේශනය
2025.08.08

29/07/2025
Blood Donation camp 2025.07.20
20/07/2025

Blood Donation camp
2025.07.20

ජීවිතයක් ජීවත් කරවන සොඳුරු සමාජ මෙහෙවර ඔබටත් ආරාධනා...🙏අපේ මිනිස්සුන්ට අවදානමකදී ආලෝකයකු වන්න…2025 ජූලි 20 වනදාඉලුක්ගොඩ ...
01/07/2025

ජීවිතයක් ජීවත් කරවන
සොඳුරු සමාජ මෙහෙවර ඔබටත් ආරාධනා...🙏

අපේ මිනිස්සුන්ට අවදානමකදී ආලෝකයකු වන්න…
2025 ජූලි 20 වනදා
ඉලුක්ගොඩ විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වෙන
ලේ දන්දීමේ කඳවුරට ඔබටත් දායක වෙන මෙන් ඉල්ලා සිටිමු...
🕣 වේලාව – පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා
සංවිධානය – ඉලුක්ගොඩ එක්සත් තරුණ කැළ

Address

Ilukgoda
Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Ilukgoda Api ඉළුක්ගොඩ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share