Ath Pawura

Ath Pawura We're your ultimate source for all things related to Sri Lankan tuskers and elephants.

රුවන්පුරේ වේරගම නම් සුන්දර ගම්පියසට අලුතින් පැමිණි.....කැළණියේ රාමා ඇතුඅලුත්නුවර පෙරහැරටත් එයි ? 🐘😌
25/05/2026

රුවන්පුරේ වේරගම නම් සුන්දර ගම්පියසට අලුතින් පැමිණි.....
කැළණියේ රාමා ඇතු
අලුත්නුවර පෙරහැරටත් එයි ? 🐘😌


කණ්ඩුල අවුරුදු පෙරහැර රාජකාරිය 🐘😍
14/04/2026

කණ්ඩුල අවුරුදු පෙරහැර රාජකාරිය 🐘😍

රුහුණු මහා කතරගම දේවාලයේ අලුත් අවුරුදු පෙරහර මංගල්‍යයේ සුරිඳුන් වැඩම කරවීමේ රාජකාරිය 🐘❤කැලණියේ කණ්ඩුල ඇතු ❤️Pc :- Ali Wa...
14/04/2026

රුහුණු මහා කතරගම දේවාලයේ අලුත් අවුරුදු පෙරහර මංගල්‍යයේ සුරිඳුන් වැඩම කරවීමේ රාජකාරිය 🐘❤

කැලණියේ කණ්ඩුල ඇතු ❤️

Pc :- Ali Wadiya

තරිදු හස්‍තියාගේ බැමි ලිහීමරුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහ...
22/03/2026

තරිදු හස්‍තියාගේ බැමි ලිහීම

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිවි මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහනසේට අයත් කිරිවෙහෙර තරිදු හස්තියාගේ බැමි ලිහීමේ මංගල්‍යය මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද අද දින සිදු වන ලදී

මෙම අවස්ථාව සදහා උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් පුලස්ති දම්මේආරච්චි මහතා සහභාගි වුණි...



අලි බලන එයා 🐘😍✌️💖
20/03/2026

අලි බලන එයා 🐘😍✌️💖

19/03/2026

සාලිය හා බිංදුගේ අලුත් සහල් පෙරහැර රාජකාරිය





අලුත් සහල් පෙරහැර සදහා පැමිණි බිංදු හස්තියා
19/03/2026

අලුත් සහල් පෙරහැර සදහා පැමිණි බිංදු හස්තියා

18/03/2026

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අලුත් සහල් මංගල්‍ය සදහා පැමිණි සාලිය හස්තියා

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අලුත් සහල් මංගල්‍ය සදහා පැමිණි සාලිය හස්තියා
18/03/2026

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අලුත් සහල් මංගල්‍ය සදහා පැමිණි සාලිය හස්තියා

නැදුන්ගමුවේ රාජා 🐘😪දශක ගණනාවක් පුරා මහත් වූ භක්තියෙන් හා ගෞරවයෙන් උත්තම ශ්‍රී දළදා සමිඳුන්ගේ සදාතුක කරඬුව වැඩම කරවූ නැදු...
10/03/2026

නැදුන්ගමුවේ රාජා 🐘😪

දශක ගණනාවක් පුරා මහත් වූ භක්තියෙන් හා ගෞරවයෙන් උත්තම ශ්‍රී දළදා සමිඳුන්ගේ සදාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ විජය රාජා හස්ති රාජයාණන්, ජාතික කෞතුක වස්තුවක් ලෙස අද සිට යළිත් අප අතරට...

📷 Thing nung ching photography

Address

Aluthnuwara
Mawanella
71508

Alerts

Be the first to know and let us send you an email when Ath Pawura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share