Super Lions Community Service Foundation

Super Lions Community Service Foundation තාරුණ්‍යයේ නව රැල්ල

⭕ගම් මැද්දේ  අවුරුදු 🙏🔥📛2026/04/15 දින Super lions  තරුණ කැල ,දිදුල යෞවන සමාජය ප්‍රජා පොලිස් ඒකකය  සවිබල කාන්තා සමිතිය එ...
20/04/2026

⭕ගම් මැද්දේ අවුරුදු 🙏🔥

📛2026/04/15 දින Super lions තරුණ කැල ,දිදුල යෞවන සමාජය ප්‍රජා පොලිස් ඒකකය සවිබල කාන්තා සමිතිය එක්ව දෙවන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කෙරු බක්මහ සැණකෙළිය නාගාහාඇලිඅස්ස ක්‍රිඩාංගණයේදි දොඩම්පාපිටි උතුම්ගම ගම්මානය උඩි යටිකුරු කරමින් සම්භාවනීය අමුත්තන් රාශියක් ඇතිව පූජ්‍ය නුග ගාලන්දේ දීපවංශයහිමිගේ මගපෙන්විම යටතේ බාධාරාශියක් මැද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි....🔥💪⬆️

එයට සහභාගී වූ ඔබ සියලුම දෙනාට හා මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනිමට වචනයෙන් හෝ අපිව ධෛර්යමත් කරපු ඔබ සියලුම දෙනාට ස්තුතියි...❤️‍🔥

2026/ 04 / 13 දින Super  lions තරුණ කැල සහ දිදුල යෞවන  සමාජය විසින්  අඛන්ඩව පවත්වාගෙන යන  සුගත් රූපසිංහ  අනුස්මරණ  ක්‍රි...
20/04/2026

2026/ 04 / 13 දින Super lions තරුණ කැල සහ දිදුල යෞවන සමාජය විසින් අඛන්ඩව පවත්වාගෙන යන සුගත් රූපසිංහ අනුස්මරණ ක්‍රිකට් වසන්තය දොඩම්පාපිටිය විදුහල් ක්‍රිඩාංගණයේදි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්තුනි.. ප්‍රධාන අනුග්‍රහය දුමිදුශෂි අබේකෝන් මහතා විසින් ලබාදුන් අතර එදින කුසලානය හිමිකරගත්තේ
⬆️ ප්‍රදීප් ප්‍රමුඛ වීනස් කන්ඩායම
හිමිකරගත් අතර අනුශූරතාවය හිමි කර ගත්තේ
⬆️ ගිහාන් ප්‍රමුඛ ඩයිනමයිට් කණ්ඩායම විසිනි

එදින එය අති සාර්ථක අයුරින් නිමා කිරීමට සහයදුන් ඔබ සැමට ස්තුති ..💪

20/04/2026

Super lions තරුණ කැල සහ දිදුල යෞවන සමාජය විසින් අඛන්ඩව පවත්වාගෙන යන සුගත් රූපසිංහ අනුස්මරණ ක්‍රිකට් වසන්තය දොඩම්පාපිටිය විදුහල් ක්‍රිඩාංගණයේදි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්තුනි..

12/04/2026

💪

11/04/2026

There are only 4 more days left, guys.💪👀🔥

05/07/2025
ගරු පාලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ සහ වලල්ලාවිට තරුණ සේවා සංවිධායක නිලධාරි සහ  super lions community servise foundtion...
18/01/2025

ගරු පාලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ සහ වලල්ලාවිට තරුණ සේවා සංවිධායක නිලධාරි සහ super lions community servise foundtion හී තරුණ තරුනියන්ගේ මුලිකත්වයෙන්ද දොඩම්පාපිටිය උතුම්ගම යව්වන සමාජයේ තරුණ තරුණියන්ගේ සහ දොඩම්පාපිටිය උතුම්ගම ගම්වාසින්ගේ මුලිකත්වයෙන් 2025/01/13 පොහෝ දින 790A උතුම්ගම ප්‍රජා ශාලාව පැවැත්වුණු ශ්‍රම දානය එදින සාර්ථක අවසන් කිරිමට හැකියාව ලැබුණි 🇱🇰🩷

එයට සහයදුන් ඔබ සැමට ස්තුතියි..

ඔබ සැමට  ආරාධනා  🇱🇰🫶🩷
08/01/2025

ඔබ සැමට ආරාධනා 🇱🇰🫶🩷

2024/07/20 වන. ඇසල  පොහො දින පැවැති දොඩම්පාපිටිය super lions කන්ඩායම  සහ උරගොඩ HEarts කන්ඩයමේ  20න්  පහළ  ක්‍රිකට්   තරග...
22/07/2024

2024/07/20 වන. ඇසල පොහො දින පැවැති දොඩම්පාපිටිය super lions කන්ඩායම සහ උරගොඩ HEarts කන්ඩයමේ 20න් පහළ ක්‍රිකට් තරගා වලියේදි 3/2 ජයක් ලබා ගැනිමට දොඩම්පාපිටිය Super Lions කණ්ඩායමට ලබා ගැනිමට හැකි විය.. 🫂 📌👑️

Super Lions Community Service Foundation  මූලිකත්වයෙන්  දොඩම්පාපිටිය  උතුම්ගම ගම්වාසීන්ගේ සහබාගීත්වයෙන් 2023.10.28 වන දි...
07/07/2024

Super Lions Community Service Foundation මූලිකත්වයෙන් දොඩම්පාපිටිය උතුම්ගම ගම්වාසීන්ගේ සහබාගීත්වයෙන් 2023.10.28 වන දින දොඩම්පාපිටියේ සිට උතුම්ගම දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීම.

05/07/2024

Super Lions Community Service Foundation විසින් 2024/06/21 පොසොන් පොහො දින ප්‍රථම වරට පවත්වන ලැබු කොස් කොත්තු දන්සැල සාර්ථකව නිමාවිය සහයදුන් ඔබ සැමට ස්තුති..

Address

Dodampapitiya , Utumgama
Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when Super Lions Community Service Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share