13/06/2026
බලවත් සංවේගයයි...! 🙏💔
ධර්ම ශක්ති සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂක ජෙනරල්, අපගේ මාර්ගෝපදේශක, ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව අප සැම බලවත් කම්පනයට හා සංවේගයට පත්ව සිටිමු.
සමාජ සේවය අන් සැමටම ආදර්ශයක් වන අයුරින් ඉටුකරමින්, දහම් මගින් ජනතාවගේ ජීවිත ආලෝකමත් කළ අප නායක ස්වාමීන් වහන්සේගේ වියෝව පියවාගත නොහැකි මහා ශාසනික මෙන්ම සාමාජීය පාඩුවකි.
උන්වහන්සේ මෙතෙක් කලක් සිදුකළා වූ සියලු පින් මහිමයන් නිවන් මග කෙටි කරගැනීම පිණිසම හේතු වාසනා වේවා!
අපවත් වී වදාළ අප නායක ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත් වේවා...! 🕯️