Siyapatha

Siyapatha Siyapatha is a youth-driven charity, uniting communities and spreading kindness. https://docs.google.com/forms/d/e/1FAIpQLSf1nKRfLztQe6sCqeaR2b8dLf_rz✅

Together, we help those in need and build a better future.

2026 නවක සාමාජිකයන් බදවා ගැනීමේ අයදුම්පත.

💜 12 YEARS OF SIYAPATHA 💜12 YEARS OF TOWARDS HUMANITY 🤍For twelve years, Siyapatha has been more than just an organizati...
01/09/2026

💜 12 YEARS OF SIYAPATHA 💜12 YEARS OF TOWARDS HUMANITY 🤍

For twelve years, Siyapatha has been more than just an organization. It has been a journey built on compassion, service, friendship, and the belief that even the smallest act of kindness can create a lasting impact.

From one project to another, from one helping hand to the next, we have witnessed countless smiles, touched countless lives, and created memories that will remain with us forever💜🤍

Today, we celebrate not only 12 years of Siyapatha, but every person who has been a part of this journey. Those who dreamed, those who served, those who stood beside us, and every individual who believed in our mission.

As we look back with gratitude, we look forward with even greater hope.

12 years behind us.
Countless lives touched.
One mission ahead.

May we continue to grow, serve, and walk together Towards Humanity. 💜

✨ Happy 12th Anniversary, Siyapatha! ✨

🪷 පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!අප්පමාදෝ අමතපදංපමාදෝ මච්චුනෝ පදංඅප්පමත්තා න මීයන්තීයේ පමත්තා යථා මතාඅප්‍රමාදය අමරණීයත්...
27/08/2026

🪷 පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!

අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්තී
යේ පමත්තා යථා මතා

අප්‍රමාදය අමරණීයත්වයට මඟ වන අතර, ප්‍රමාදය මරණයට මඟ වේ. අප්‍රමාදීව ජීවත් වන අය සැබැවින්ම උතුම් ජීවිතයක් ගත කරන අතර, ප්‍රමාදීව ජීවත් වන්නෝ මළවුන් හා සමානය.

සද්ධර්මයේ අගය නැවත නැවතත් සිහිපත් කරමින්, බුදු සසුනේ උතුම් ඉගැන්වීම් ජීවිතයට එක්කර ගැනීමට අපට ආරාධනා කරන මේ පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ, ලෝකවාසී සැමගේ සිත් සතන් මෛත්‍රියෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවේ ආලෝකයෙන් පහන් වී, යහපත් ගුණධර්මයන්ගෙන් පිරි සාමකාමී ජීවිතයක් උදා වේවා! 🙏🏻🤍


May the blessings of the Prophet ﷺ bring peace, love and light into our hearts. 🌙✨Wishing you and your loved ones a bles...
26/08/2026

May the blessings of the Prophet ﷺ bring peace, love and light into our hearts. 🌙✨

Wishing you and your loved ones a blessed and peaceful Milad-un-Nabi. 🤍


Introducing the First-Ever Siyapatha Director Board 2026/2027!✨A new journey begins at Siyapatha!  💜We are thrilled to i...
24/08/2026

Introducing the First-Ever Siyapatha Director Board 2026/2027!✨

A new journey begins at Siyapatha! 💜

We are thrilled to introduce the first-ever Director Board of Siyapatha for 2026/2027! 🎉 These individuals are stepping into their roles with enthusiasm, dedication and fresh ideas, becoming an important part of our growing Siyapatha family.

As the first Director Board, they are beginning a new chapter in Siyapatha's journey, and we are excited to see the energy, creativity and contributions they will bring to the team.

Join us in giving our Directors a warm welcome and wishing them all the very best in their new roles! 🌟

Welcome to the Siyapatha Director Board 2026/2027! 💜

Introducing the Siyapatha Executive Board 2026/2027!✨A new chapter begins at Siyapatha! 💜We are excited to introduce the...
23/08/2026

Introducing the Siyapatha Executive Board 2026/2027!✨

A new chapter begins at Siyapatha! 💜

We are excited to introduce the amazing individuals who will be serving as our Executive Board for 2026/2027. Each of them brings their own strengths, ideas and passion for Siyapatha, and we are excited to see what this team will accomplish together.

Please join us in giving them a warm welcome and congratulating them as they take on their new roles! 🎉

Here’s to a year of new ideas, great teamwork, unforgettable memories and making a difference together🌟.

Welcome to the Siyapatha Executive Board 2026/2027! 💜

🪷 පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිපත් කරන්නා වූත්, සංඝරත්නයේ ආරම්භය සහ වස්සාන සම...
29/07/2026

🪷 පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිපත් කරන්නා වූත්, සංඝරත්නයේ ආරම්භය සහ වස්සාන සමය උදාව සනිටුහන් කරන්නා වූත්, උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය, බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් දිනයකි.

මේ පින්බර දිනයේ සද්ධර්මයේ අගය සිහිපත් කරමින්, මෛත්‍රිය, කරුණාව, දයාව සහ ප්‍රඥාවෙන් පිරි යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!

ඔබ සැමට සාමය, සතුට සහ පිනෙන් පිරි පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!
🙏🏻🤍


03/07/2026

සියපත - බැති සිත් 2026 💜
බෙලිමල් දන්සල.

සියපත - බැති සිත් 2026 💜Our heartfelt thanks to everyone who supported us in making the "Belimal Dansala" held on 29 Jun...
01/07/2026

සියපත - බැති සිත් 2026 💜

Our heartfelt thanks to everyone who supported us in making the "Belimal Dansala" held on 29 June 2026 in celebration of Poson Full Moon Poya Day at Paravi Duwa Temple Matara, a great success.

Your generous financial, material and voluntary contributions made this meritorious event possible. Thank you for your kindness and support 🙏💜.

As the sacred light of Poson Poya brought people together in faith, compassion and generosity, Siyaptha was truly honore...
30/06/2026

As the sacred light of Poson Poya brought people together in faith, compassion and generosity, Siyaptha was truly honored to serve the community through our "Siyapatha Bathi Sith" project by organizing a Belimal Dansala at Paravi Duwa, Matara.

Every cup of Belimal that was shared carried not only refreshment, but also the kindness, unity and selfless spirit of everyone who stood beside us. Together, we transformed a simple act of giving into a meaningful expression of compassion and humanity.

To our members, volunteers, sponsors, well-wishers and every helping hand thank you for believing in our vision and for reminding us that the greatest joy comes from serving others with a sincere heart.

May the merits of this noble act bring peace, happiness and countless blessings to you and your loved ones. We look forward to continuing this journey of service together, creating many more moments that inspire hope, kindness and unity💜

පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!🙏🤍ලක්දිවට දහම් ආලෝකය උදා කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පින්බර ලංකාගමනයත්, දේවාන...
29/06/2026

පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!🙏🤍

ලක්දිවට දහම් ආලෝකය උදා කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පින්බර ලංකාගමනයත්, දේවානම්පියතිස්ස රජු ඇතුළු ලක්වැසියන් බුදු දහම වැළඳගනිමින් සම්බුද්ධ ශාසනයේ ආරම්භය සනිටුහන් කළ ඓතිහාසික මොහොතත් සිදු වූයේ අද වැනි පින්බර පොසොන් පොහෝ දිනකදීය.

අවිද්‍යාවේ අඳුර දුරලා, ප්‍රඥාවේ ආලෝකයෙන් ජීවිතය පහන් කරන උතුම් දහම් මඟ සිහි කරමින්,දානයෙන් සිත පිරිසිදු කර, ශීලයෙන් ජීවිතය සුරකිමින්, භාවනාවෙන් සිත සන්සුන් කරගෙන, මෛත්‍රීය, කරුණාව හා ප්‍රඥාවෙන් පිරි යහපත් සමාජයක් ගොඩනැගීමට අද දිනයේ අධිෂ්ඨාන කරගනිමු.

අපගේ සිත් දහම් ආලෝකයෙන් පහන් වී, වෛරය වෙනුවට මෛත්‍රීයත්, ලෝභය වෙනුවට දානශීලී බවත්, ක්‍රෝධය වෙනුවට ඉවසීමත්, ලොව පුරා පැතිරේවා! 🤍



Address

Sarvodaya District Centre, Old Tangalle Road
Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siyapatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siyapatha:

Shortcuts

Share