Sarvodaya Matara

Sarvodaya Matara Sarvodaya Matara - 0412222145

2026 වර්ෂයේ ඇරඹුම
06/01/2026

2026 වර්ෂයේ ඇරඹුම

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු හා චිකන් ගුන්‍යා රෝග මර්ධනය කිරීමේ අරමුණින් සර්වෝදය මාතර දිස්ත්‍රික් කාර්යාලය හා අ...
20/07/2025

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු හා චිකන් ගුන්‍යා රෝග මර්ධනය කිරීමේ අරමුණින් සර්වෝදය මාතර දිස්ත්‍රික් කාර්යාලය හා අර්ථ ධර්ම ඒකකය පෝරඹ අර්ථ ධර්ම ගම්මානය තුල සංවිධානය කරනු ලබන,

*ඩෙංගු හා චිකන් ගුන්‍යා මර්ධනය පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන..* 🦟🚫

2025 ජූලි මස 21 දි සවස 1.00 ට
පෝරඹ විහාරස්ථානයේ දී පැවැත්වේ.

විශේෂ දේශනය : පෝරඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා.

ඔබ සැමට ආරාධනා ..!!

සුපිරිසිදු වෙරළක් - ලස්සන රටක්.මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබ සැමට ආරාධනා .
19/06/2025

සුපිරිසිදු වෙරළක් - ලස්සන රටක්.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබ සැමට ආරාධනා .

ලස්සන රටක් වෙනුවෙන් අපගේ සමාජ වගකීම ඉටු කරන්නට ඔබ සැමට ආරාධනා...
19/06/2025

ලස්සන රටක් වෙනුවෙන් අපගේ සමාජ වගකීම ඉටු කරන්නට ඔබ සැමට ආරාධනා...

සී/ස මිරිස්ස උතුර සර්වෝදය ශ්‍රමදාන සමිතියේ නිළවරණ මහා සභාව.2024/08/15
22/08/2024

සී/ස මිරිස්ස උතුර සර්වෝදය ශ්‍රමදාන සමිතියේ නිළවරණ මහා සභාව.
2024/08/15

මාතර දිස්ත්‍රික් සී/ස කිරලවැල්ල සර්වෝදය ශ්‍රමදාන සමිතියේ සංවත්සර මහා සභාව පැවැත්වීම2024/08/12
22/08/2024

මාතර දිස්ත්‍රික් සී/ස කිරලවැල්ල සර්වෝදය ශ්‍රමදාන සමිතියේ සංවත්සර මහා සභාව පැවැත්වීම
2024/08/12

සංවාද, විසංවාද, යෝජනා ,චෝදනා , තුලින් තවත් දින 31 කට සැලසුම් කර, සුපුරැදු පරිදි සතුටින් ගත වූ තවත් දිනක්
07/08/2024

සංවාද, විසංවාද, යෝජනා ,චෝදනා , තුලින් තවත් දින 31 කට සැලසුම් කර, සුපුරැදු පරිදි සතුටින් ගත වූ තවත් දිනක්

සබ්බ දානං ධම්ම දානං ජිනාති.සර්වෝදය නිර්මාතෘවර දිවංගත ආචාර්ය ඒ.ටි ආරියරත්න මැතිතුමන්ගේ තෙමස් පූර්ණය සිහි කරමින් පවත්වන ල...
17/07/2024

සබ්බ දානං ධම්ම දානං ජිනාති.

සර්වෝදය නිර්මාතෘවර දිවංගත ආචාර්ය ඒ.ටි ආරියරත්න මැතිතුමන්ගේ තෙමස් පූර්ණය සිහි කරමින් පවත්වන ලද පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාමය පිංකම 2024 ජූලි මස 17 වන දින සර්වෝදය මාතර දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ දී පැවැත්විය .

මාතර ශ්‍රි පුෂ්පාරාම පරිවේණාධිපති,බෞද්ධයා ගුවන් විදුලි හා රූපවාහිනී ධර්ම දේශක,රාජකීය පණ්ඩිත , පූජ්‍යපාද යටිගල ඥාණසිරි ස්වාමීන් වහන්සේගේ වැඩවීමෙන් ධර්ම දේශනාව පැවැත්විණි .

පිංකම සර්වෝදය මාතර දිස්ත්‍රික් කාර්ය මණ්ඩලය සහ මාතර දිස්ත්‍රික් සර්වෝදය ශ්‍රමදාන සමිති එකමුතුවෙන් පවත්වනු ලැබීය.

15/07/2024
 #නිරන්තර  #අවදානය -  #රැකදෙයි  #ජීවිතය නිරිතදිග මෝසම දැඩි වර්ශාපථන තත්වයක් දක්වා වර්දනය වී ඇත. නිරන්තර අවධානයෙන් හා ඕනෑ...
19/05/2024

#නිරන්තර #අවදානය - #රැකදෙයි #ජීවිතය

නිරිතදිග මෝසම දැඩි වර්ශාපථන තත්වයක් දක්වා වර්දනය වී ඇත. නිරන්තර අවධානයෙන් හා ඕනෑම ආපදා තත්වයකට පෙර සූදානම්ව සිටින්න.

හදිසි තත්වයක දි අමතන්න- 117
ආපදා කළමණාකරන මධ්‍යස්තානය

සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්තානය - මාතර
- Sarvodaya Matara

සර්වෝදය⁩  මාතර අර්ථ ධර්ම ව්‍යාපෘතිය යටතේ මාතර අකුරැස්ස පෝරඹ අර්ථ ධර්ම ගම්මානය  තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් පවත...
09/04/2024

සර්වෝදය⁩ මාතර අර්ථ ධර්ම ව්‍යාපෘතිය යටතේ මාතර අකුරැස්ස පෝරඹ අර්ථ ධර්ම ගම්මානය තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් පවතින වෙළද ගම්මානය ආරම්භ කිරීම සදහා මාතර දිස්ත්‍රික්කයේ ව්‍යසායකයින් හඳුනා ගැනීම අරමුණු කරගෙන පවත්වනු ලබන සර්වෝදය⁩ සූර්යය මංගල්‍යය සහ වෙළද ප්‍රදර්ශනය දෙනියාය කලාපයේ සර්වෝදය⁩ සමිති කිහිපයක් සම්බන්ද කරගනිමින් 2024 බක් මස 10 වෙනි දින උදෑසන 9.30 සිට දෙනියාය පල්ලේගම ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී දවස පුරා පැවැත්වේ...
Sarvodaya Artha Dharma Matara Sarvodaya Matara

Address

Sarvodaya , Old Tangalle Road
Matara

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sarvodaya Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sarvodaya Matara:

Share