26/05/2026
පාන් සමඟ සීනි සම්බෝල සහ තේ දන්සැල
දෙන්න සෑම විට සිත සතුටු කරවන...
ලැබෙන්නෙත් එවන් වූ කුසල් සිතිවිලිමයි සැමදින...
පින්බර වෙසක් මංගල්‍යය නිමිත්තෙන්, ශාන්ත සර්වේශස් විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩා දරුවන් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මහා බත් වෙනුවට රසවත් "පාන් සමඟ සීනි සම්බෝල සහ තේ දන්සැල" සඳහා ඔබ සැමට ඉතා ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු!
අපේ පාසලේ ක්‍රීඩා දරුවන්ගේ සාමූහිකත්වයෙන් සහ කැපවීමෙන් ලෑස්ති කරපු මේ පුණ්‍යකර්මයට ඇවිත් රසවත් පාන් ලෑල්ලක සහ උණුසුම් තේ කෝප්පයක රස බලලා යන්න එකතු වෙන්න.
දිනය: මැයි 30 වනදා (වෙසක් පොහෝ දින)
වේලාව: පෙ.ව. 9.00 සිට
ස්ථානය: අප ස්වාමි දුවගේ දේවස්ථානයේදී
ක්‍රීඩාවෙන් වගේම සමාජ සත්කාරයෙනුත් පෙරමුණ ගන්නා අපේ දරුවන් දිරිමත් කරන්නත්, මේ උතුම් පින්කමේ කොටස්කරුවන් වෙන්නත් ඔබ සැමට විවෘතව ඇරයුම!