01/09/2023
ජාතික ගුවන් විදුලියේ රුහුණු සේවය ප්‍රාදේශීය මාධ්‍ය ජාලයේ "බාලදක්ෂ හඬ" ගුවන්විදුලි වැඩසටහන සඳහා 2023.08.31 දින මහින්ද රාජපක්ෂ විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයන් සහභාගි වූ අවස්ථාව.
එම අවස්ථාව සඳහා අප විද්‍යාලීය බාලදක්ෂ සමූහ ආචාර්ය W.P. රාජිත මහතාද, බාලදක්ෂ ආචාර්ය සහන් සම්පත් මහතාද, බාලදක්ෂ සමූහ නායක සුපුන් දේවින්ද ඇතුළු බාලදක්ෂයන් සහභාගි වූහ.