මව්බිම වෙනුවෙන් "යුතුකම"

මව්බිම වෙනුවෙන් "යුතුකම" Matara district all Public Servants

22/09/2024
05/09/2024

⭕ කෙටි දැනුවත් කිරීමක් ...

ඊයේ සහ අද ජන්දය ප්‍රකාශ කරපු මේ සමූහයේ ඉන්න අය අපිට එවපු පණිවිඩ අනුව .....

⭕ 1. බැලට් එක දිගයි ටිකක් අමාරුයි හොයන්න ...

*බැලට් එක සෑහෙන දිගයි නම හොයා ගන්න ටිකක් අමාරුයි* , හරිම පරිස්සමෙන් කල්පනාවෙන් උඩ ඉදන් පහලට ....

අනුර කුමාර දිසානායක

සහ ....

ඊට ඉදිරියෙන් මාලිමාව ...

හොයා ගන්න ඕන, ඒ නිසා කලබල කරන්න යන්න එපා, *හරිම සන්සුන්ව ජන්දේ දාන්න යන්න* !!!

⭕ 2. කතිරේ ගැහුවම ඇති, වෙන මොකුත්ම කරන්න එපා අඩුම හිතන්නවත් එපා,

කතිරේ ගැහුවම හොදටම ඇති !!!

අංක දාන කතා සමහර තැන් වල සාකච්ඡා වෙනවලු සමහරු කියනවලු සමහර තැන්වල ලියල තියනවලු,

කිසිම විදියකට ඒ ඔස්සේ යන්න එපා,

අනුර කුමාර මාලිමාව සලකුණ ඉස්සරහ කතිරේ ගහන්න, ඒ ඇති හොදටම ඇති !!!

දන්න හැමෝටම දැනුම් දෙමු

ජය 🧭

#රටඅනුරට
#මේපාරමාලිමාවට
#මාලිමාවටකෝටියක්

Address

Deniyaya
Matara

Telephone

+94713227596

Website

Alerts

Be the first to know and let us send you an email when මව්බිම වෙනුවෙන් "යුතුකම" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share