OBTP Earth Guardians Sri Lanka

OBTP Earth Guardians Sri Lanka පරිසරයයි මේ ජිවය දුන්නේ 🌳🌳🌍🇱🇰🙏

23/10/2026

🌍💚 පරිසරය අපේ ජීවයයි… එය රැකගැනීම අපේ වගකීමයි! 🌱
ගස් කොළන්, පිරිසිදු ජලය, නිල් අහස සහ සතුන්ගෙන් පිරුණු සුන්දර ලෝකයක් අපි හැමෝගෙම සිහිනයක්. 💚
නමුත් ඒ අනාගතය ගොඩනැඟෙන්නේ අපි අද ගන්නා තීරණ මතයි.
🌳 ගස් රකිමු.
💧 ජලය සුරකිමු.
♻️ පරිසර දූෂණය අවම කරමු.
🐘 වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කරමු.
අද පරිසරය රකිමු… හෙට ලෝකය සුරකිමු! 🌿🌍
🌱 පෘථිවි ආරක්ෂකයෝ | Guardians of the Earth
#පෘථිවිආරක්ෂකයෝ #පරිසරයරකිමු #හරිතඅනාගතයක්

28/09/2026

🇱🇰💚

කුනු බක්කියක් වි තිබූ මල් පෝච්චිය දැං..දන්න අය කියන්න මොනවද කියලා..එක එක පැත්තේ එක එක නම් වෙන්න පුලුවන් ..ජය 💚🇱🇰
01/07/2026

කුනු බක්කියක් වි තිබූ මල් පෝච්චිය දැං..දන්න අය කියන්න මොනවද කියලා..එක එක පැත්තේ එක එක නම් වෙන්න පුලුවන් ..ජය 💚🇱🇰

💚🇱🇰
27/06/2026

💚🇱🇰

you know ...?🫵💚🇱🇰  we are guardians
26/06/2026

you know ...?🫵💚🇱🇰 we are guardians

🫵🇱🇰💚
25/06/2026

🫵🇱🇰💚

guardians is best...🫵🇱🇰
25/06/2026

guardians is best...🫵🇱🇰

thanks for you..🫵💚🇱🇰
24/06/2026

thanks for you..🫵💚🇱🇰

Address

54/1 එපිටමුල්ල ජනපදය, මුවන්දෙනිය , මාතලේ
Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when OBTP Earth Guardians Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share