30/05/2026
“සන්තුට්ඨි පරමං ධනං”🪔
සන්තෝෂයම උතුම්ම ධනය බවත්, සන්සුන් වූ සිතකින් යුතුව ලෝකය දෙස බැලීමේ අගයත් දේශනා කළ බුදු හිමියන් සිහිපත් කරන උතුම් වෙසක් පෝය දිනය අදයි.
පින්බර වෙසක් පෝය දිනයක් වේවා! ✨🙏
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර කලමණාකරන පීඨයීය ශිෂ්‍ය සංසදය.